එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Break eka plaweni para allala atha arala deweni para allanna.. (gassala gahanna) etakota wadinavaa lokka.. alut eke nam oyage eket issaraha break caliper eka twin piston.. dan nam gassala gahuwama break hondatama tiyanava................!!!!!!!!1:):):)

    camera eka me tike yaluwek langa.. kohomat dan nxt week photo wadinava.. etakotama light eke photos dannam uraj aiyaa....!!! :):)

    :oo: ඒ ඈවිල්ලා ABS සිස්ටම් එකනේ..... ඉස්සර අපි රෝසා බස් බ්‍රේක් කරෙත් ඔහොම...... දැන් ලේලන්ඩ් නම් එක පාරෙන් බ්‍රේක්...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    danna puluwan face eke indala wenas karanna ona.. me double light ekaknee.. single ekak danna.. lesiyenma pulsar ekata HID with angel eyes set karanna puluwan..

    :oo: කොහෙන්ද....?? කීයක් වෙයිද....?? එලිය කොහොමද.....?? බයික් එකේ වොරන්ටි නැති වෙනවද ඔය ජිල්මාට් වලින්.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කොහෙන්ද....?? කීයක් වෙයිද....?? එලිය කොහොමද.....?? බයික් එකේ වොරන්ටි නැති වෙනවද ඔය ජිල්මාට් වලින්.....??

    Ebay pihita thama. Panchika watteth thiyanawalu.:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?p=15272437#post15272437

    Podi try ekak dunnoth gedarama hi karaganna puluwan.:)
    Nathnam honda wadekta kiyala karaganna. Eliya nam thiyanawa hondata. Drawbacks kihipayakuth thiyanawa. Mokada oya bulb eka high/low karanna ba. high low beam ganne wena wena krama pawichi karala.

    http://www.elakiri.com/forum/showthread.php?p=15252276#post15252276

    http://www.elakiri.com/forum/showthread.php?t=1565417

    Lassana nam thiyanawa.Habai warrenty iwarawela thama honda mam nam hithanne:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: කොහෙන්ද....?? කීයක් වෙයිද....?? එලිය කොහොමද.....?? බයික් එකේ වොරන්ටි නැති වෙනවද ඔය ජිල්මාට් වලින්.....??

    warrenty kela wen nati wenna dealer va shape eke tiya ganna. company head office eka patta palaathe yanna epa ova dagena...

    oya dan ahanne oya R1, FZ fasor wage double light karala HID/angel dannada...? ehema nam warrenty bera ganna baha..
    anika ekata FZ fasor eke muna mount karala light dekata HID angel unit dekak gahanna wenava... eka light ekak 12000/= wagee okkotoma 30000/= yai muunu gahala panti karala eddi..

    ehema nattan tiyana pulsar munatama HID/angel light eka set karanna uparima 13000/= yai.. HID bulb eka vitarak nam 7500/= tiyanava (mama hitanne HID eka xenon, oke halogen tamai mulin ave.) oya me tiyana ekatama me wage set kara ganna.

    Maligavatte para/panchikawatte kada wala, Bokundara moto jaan.. wage kadawal wala tiyanava.

    poddak hoyala balanna elakiri ekema porak hitiya lakmal kiyala oya wada karanava. angel eka un mehe hadanawada koheda.. normal head light ekatat angel light ring eka dala tibba miniha..

    porage nombara hamba una...... mansgen light gana wistara gattaki.. hai karalama denava..

    Lakmal - 0772000529/ 0714668374

    Jaya wevaaaaaaaa..........!!!
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: ඒ ඈවිල්ලා ABS සිස්ටම් එකනේ..... ඉස්සර අපි රෝසා බස් බ්‍රේක් කරෙත් ඔහොම...... දැන් ලේලන්ඩ් නම් එක පාරෙන් බ්‍රේක්...... :)

    Haliyatama hali.. habai ABS krameta detun watavak paddle karanavane skid nowenna.. break force eka ekamai

    bt pulsar eke eka parak/deparak karama ati eken break force eka wadi wenava....:):):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    warrenty kela wen nati wenna dealer va shape eke tiya ganna. company head office eka patta palaathe yanna epa ova dagena...

    oya dan ahanne oya R1, FZ fasor wage double light karala HID/angel dannada...? ehema nam warrenty bera ganna baha..
    anika ekata FZ fasor eke muna mount karala light dekata HID angel unit dekak gahanna wenava... eka light ekak 12000/= wagee okkotoma 30000/= yai muunu gahala panti karala eddi..

    ehema nattan tiyana pulsar munatama HID/angel light eka set karanna uparima 13000/= yai.. HID bulb eka vitarak nam 7500/= tiyanava (mama hitanne HID eka xenon, oke halogen tamai mulin ave.) oya me tiyana ekatama me wage set kara ganna.

    Maligavatte para/panchikawatte kada wala, Bokundara moto jaan.. wage kadawal wala tiyanava.

    poddak hoyala balanna elakiri ekema porak hitiya lakmal kiyala oya wada karanava. angel eka un mehe hadanawada koheda.. normal head light ekatat angel light ring eka dala tibba miniha..

    porage nombara hamba una...... mansgen light gana wistara gattaki.. hai karalama denava..

    Lakmal - 0772000529/ 0714668374

    Jaya wevaaaaaaaa..........!!!

    ලක්මාල් බුවා ලගටම ඇවිත් වැඩේ කරනවා මම දන්නා චිදියට..ඩිස්කවර් එකකට 2000ක් ඉල්ලුවා angel light ring එක සෙට් කරන්න..
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ජන්තු අයියා;15286066 said:
    ලක්මාල් බුවා ලගටම ඇවිත් වැඩේ කරනවා මම දන්නා චිදියට..ඩිස්කවර් එකකට 2000ක් ඉල්ලුවා angel light ring එක සෙට් කරන්න..

    Machan mama manta gathta but eya kiuwa den karan ne kiyala ., vena kenek nedda buns danna:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Angle Eye වෙනුවට, අපේ ගෙවල් කිට්ටුව කඩේක තියෙනවා LED රවුමක් සුදු පාට හෝ නිල් පාට ගතහැකි....... ඒක, හෙඩ් ලයිට් එකේ බල්බ් එකට අලවන්න පුලුවන්....... පාකින් එකෙන් වයර් එකක් දෙන්න ඕනා කිව්වා ඒකට...... එතකොට Angle Eye වගේ තමා...... :D :P වොරන්ටි කේස් වෙයි නේ දැන් ඕවා කරොත්......??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ මේ ත්‍රෙඩ් එකේ සපෝටර්ස් ලා.....?? මම අර ඉස්සරහා එන කළු පාට (නම මතක නෑ) යකඩ ගාඩ් දෙකට, ෆොග් ලයිට් දෙකක් දාන්න කල්පනා කරේ...... හෙඩ් ලයිට් කරහම, ඈත හොදට පෙනුනට, ලග පේන්නේ නෑ..... ෆොග් ලයිට් දෙකක් දාගත්තහම, ඉස්සරහා ලයිට් එක වැඩ නොකරත් ගමන යා ගන්න පුලුවන් නේ..... :D
     
    yakada gard deka nemei thani ekak enne.. crash gard eka..

    adahasa nam hondai...podi arum dekak daganna..:):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    yakada gard deka nemei thani ekak enne.. crash gard eka..

    adahasa nam hondai...podi arum dekak daganna..:):):)

    :cool: අන්න හරි.... ක්‍රෑෂ් බාර් එක..... :) ඕකට වෙනම ලයිට් දාලා, වොරන්ටියට කෙල වෙයිද.....?? අර සයිලන්සර් එකේ උඩ එන ගාඩ් එක හීරෙනවට, කකුළ තියා ගන්න කෑල්ලක් ගහන්න නම්, පොඩ්ඩක් ඩ්‍රිල් කරන්න වෙනවා..... ඒක වොරන්ටියට කේස් වෙයිද.....??
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මමත් මේ දවස්වල ලර්නර්ස් යනවා.. පාවිච්චි කරපු බයික් එකක් ගන්න තමයි හිතං ඉන්නෙ.. අඩුවට ගන්න පුළුවන් වෙයි කියල ගොඩක් උන් කියනවා.. ඒ උනාට බයික් ගැනනං මෙලෝ දෙයක් දන්නෑ.. එල ත්‍රෙඩයක්.. .තෑන්ක්ස් මචං.. :)
    + බෑලු..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: අන්න හරි.... ක්‍රෑෂ් බාර් එක..... :) ඕකට වෙනම ලයිට් දාලා, වොරන්ටියට කෙල වෙයිද.....?? අර සයිලන්සර් එකේ උඩ එන ගාඩ් එක හීරෙනවට, කකුළ තියා ගන්න කෑල්ලක් ගහන්න නම්, පොඩ්ඩක් ඩ්‍රිල් කරන්න වෙනවා..... ඒක වොරන්ටියට කේස් වෙයිද.....??

    Wade hondai habai hariyata karana kenekta kiyala wirering eka karaganna nathnam katha karai.:sorry: drill karanna wenawa kiwwe guard ekada. Ane manda pulser ekenam silencer eka ehema heerenne na mam danna widiyata:yes:

    Mata penne okata mal maala dala led dapu deva ruupa set ekakuth hai karai wage langadima:shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බස් වයරින් වැඩ වලට, සුපිරි ඩයල් එකක් අල්ලන් ඉන්නවා මම.... ඌ තමා මේ ඊයේ පෙරේදා, FB-15 එකේ වයර් මීයෝ කාලා ඒකත් හැදුවේ.... පොරට කියලා වැඩේ කරගන්න පුලුවන්...... :D

    නෑ නෑ බස් වල වගේ LED දාපු රූප දාන්නේ නෑ..... :P

    ඩ්‍රිල් කරන්න වෙන්නේ, පිටිපස්සේ කකුල තියා ගන්න කෑල්ල හයි කරලා තියෙන යකඩ ප්ලේට් එක හරිය...... :yes: සර්විස් කරන තැනින් අහලම කරනවා එක්කෝ..... :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෙලා හුටා..ඊයේ මගේ පල්සරේ speed එක පෙන්නන්නේ නැතුව ගියානේ...පිස්සු කෙලිනවා මීටරේ..20 විතර යනකොට 150ක් වගේ පෙන්නනවා..ගොඩක් වෙලාවට 0 වෙලමයි තියෙන්නේ..මොකක්ද මේ අව්ල..හොදට තිබ්බනේ..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා ට මට පේන්නේ ස්පීඩ් මීටර් කේබල් (කේබල්ද සෙන්සර් ද දන්නේ නෑ එන්නේ ඕවායේ.... :( ) කේස් එකක් වෙලා වගේ...... :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියා ට මට පේන්නේ ස්පීඩ් මීටර් කේබල් (කේබල්ද සෙන්සර් ද දන්නේ නෑ එන්නේ ඕවායේ.... :( ) කේස් එකක් වෙලා වගේ...... :(

    ඔව් බං..මටත් හිතා ගන්න බෑ...මෙහෙම ආතල් එකක් දුන්නමයි මේ බයික් එක..පොඩි අව්ලක් නම් කමක් නෑ..කුට්ටිය කැපෙන වැඩක් නම් කපෝතියි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ජන්තු අයියා;15295325 said:
    කෙලා හුටා..ඊයේ මගේ පල්සරේ speed එක පෙන්නන්නේ නැතුව ගියානේ...පිස්සු කෙලිනවා මීටරේ..20 විතර යනකොට 150ක් වගේ පෙන්නනවා..ගොඩක් වෙලාවට 0 වෙලමයි තියෙන්නේ..මොකක්ද මේ අව්ල..හොදට තිබ්බනේ..:(

    wheel (front hub eke wheel eka), sensor, sensor connector check karapan ayye
     
    Status
    Not open for further replies.