නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යකෝ.... කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනි වෙනවා කිව්ව ගමන්ම මුන් හිතන් ඉන්නේ උන්ට කරන්න තියෙන්නේ මේ ලෝකේ එක දෙයයි කියලානේ :frown::frown:

    ඇත්තටම ඒ එකම දේ මොකක්ද බන්? :shocked:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඇත්තටම ඒ එකම දේ මොකක්ද බන්? :shocked:

    වෙන මොකක්ද බං. අර අරකනේ. ඒක ගැන පැහැදිලි කිරීමට අපේ මහාචාර්ය Harsh0746 සුනඛ ධේනුවව කැඳවනවා :lol::lol: ඌ මේක දැක්කම උත්තරයක් දෙයි :sorry::sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :frown::frown::frown::frown: ඔයා තමයි චාටර්
    කතාව නං එළකිරි
    11.gif
    11.gif
    11.gif

    ජලයේ ඟැඹුර ඔරුව දන්නේ නෑ......
    ලිඳේ™ ගැඹුර ගීතා දන්නේ නෑ.....
    :lol::lol::lol:

    double kill :rofl::rofl:

    dennatama ekawara andenna ridila ™ :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හැබැයි ෆියුරියෝ ෂෙහාරට දිනුක අතින් මොනවා හරි කරදරයක් උනොත් මම උබව ඉතුරු කරන්නේ නෑ.. :growl::growl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    හැබැයි ෆියුරියෝ ෂෙහාරට දිනුක අතින් මොනවා හරි කරදරයක් උනොත් මම උබව ඉතුරු කරන්නේ නෑ.. :growl::growl:

    යකෝ ඌ ඒකිට මොනවා හරි කරොත් මාත් එනවා උඹ එක්ක යන්න ඌව ඉවරයක් කරන්න :growl::growl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    කතාව ටිකක් Hot වේගෙන එනවද මංදා :P
    මට නිකන් ලැජ්ජයි වගේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එක්කෙනෙක් මාව skype එකෙන් unfriend කරලා :dull: එයා හිතාගෙන ඉන්නවද දන්නෑ එයා අලි කෑල්ල කියල ... :cool:

    podi ekoo boru kiyanna epa :frown:
    ali kellak newi mam sampoorna manussa duwak :P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    oya furiya fans la nomaga yawana ewwata ahu wenna epa :lol::lol::lol:

    එහෙනම් කමක් නෑ. මං හිතුවා මේක නිකන් පොඩි කොටු කොටු වගේ යන කෑල්ලක් කියලා. එහෙම නම් ඒ කොටස නොබලා ඉන්න හිටියෙ. :P
     
    Status
    Not open for further replies.