යකෝ.... කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනි වෙනවා කිව්ව ගමන්ම මුන් හිතන් ඉන්නේ උන්ට කරන්න තියෙන්නේ මේ ලෝකේ එක දෙයයි කියලානේ
ඇත්තටම ඒ එකම දේ මොකක්ද බන්?

යකෝ.... කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනි වෙනවා කිව්ව ගමන්ම මුන් හිතන් ඉන්නේ උන්ට කරන්න තියෙන්නේ මේ ලෝකේ එක දෙයයි කියලානේ

ඇත්තටම ඒ එකම දේ මොකක්ද බන්?![]()

ඌ මේක දැක්කම උත්තරයක් දෙයි 
tika tika mega drama ekak wegena ennee...
හැමදාම කෙටිකතා විතරක් දදා ඉන්න බැරි නිසා ඔන්න මමත් හිතුවා නවකතාවක් දාන්න කියලා
ඔයා තමයි චාටර්
කතාව නං එළකිරි![]()
![]()
![]()
ජලයේ ඟැඹුර ඔරුව දන්නේ නෑ......
ලිඳේ™ ගැඹුර ගීතා දන්නේ නෑ.....



double kill
dennatama ekawara andenna ridila ™![]()

හැබැයි ෆියුරියෝ ෂෙහාරට දිනුක අතින් මොනවා හරි කරදරයක් උනොත් මම උබව ඉතුරු කරන්නේ නෑ..

යකෝ ඌ ඒකිට මොනවා හරි කරොත් මාත් එනවා උඹ එක්ක යන්න ඌව ඉවරයක් කරන්න
ko me manniya
maawath ekka palayaaanko me manniya

එක්කෙනෙක් මාව skype එකෙන් unfriend කරලාඑයා හිතාගෙන ඉන්නවද දන්නෑ එයා අලි කෑල්ල කියල ...
![]()


කතාව ටිකක් Hot වේගෙන එනවද මංදා
මට නිකන් ලැජ්ජයි වගේ



Keep it up
oya furiya fans la nomaga yawana ewwata ahu wenna epa![]()

oya furiya fans la nomaga yawana ewwata ahu wenna epa![]()

එහෙනම් කමක් නෑ. මං හිතුවා මේක නිකන් පොඩි කොටු කොටු වගේ යන කෑල්ලක් කියලා. එහෙම නම් ඒ කොටස නොබලා ඉන්න හිටියෙ.![]()


