machoo mata kauru hari danna kenek kiyanawada arapaima fish akenk (6" vithra) ganna inna thenak.
machoo mata kauru hari danna kenek kiyanawada arapaima fish akenk (6" vithra) ganna inna thenak.
my cryptocoryne collection.... 14 varieties...![]()
![]()
![]()
![]()
![]()

machan hoyaa ganna lesi low-light plants tikak kiyapanko,..![]()

hoyaganna leesi na bang low light plants....
ubata puluwannm anubias varieties, java fern, crypto varieties hoyaganin....
meewata aquarium light ekkak natat hadenawa!!!!
uba koheda?
hoyaaganna bari unot kiyanna!!!!

මම මීගමුවේ බං
මගේ ටැංකියේ නැචුරල් ප්ලාන්ට්ස් වගයක් තිබුනා, මේ ඔරන්ඩා ජෝඩුවක් දාල උන් සේරම කාල දැම්මා බං, ඒක මේ හීනි දිග කොල තියන ප්ලාන්ට් එකක්, කොලේ නිකන් ස්පයිරල් ශේප් එකට තියන්නේ,
![]()
තව එකක් තියනවා, ඒක කන්නේ නෑ, ඇක්වේරියම් එකේ එකා කියුවා ඇමේසන් ද මොකක්ද කියලා, ඒක එක තැනක පොඩි පදුරක් වගේ ඇවිත් ආයේ ඒකෙන් දිග නැට්ටක් වගේ එකක් ඇවිත් ඒකේ කොනේ ආයේ පොදි පදුරක් එනවා, ඒක මාලු කන්නේ නෑ.
![]()
මේ වගේ එකක්, ශුවර් නෑ
අනික මගේ LED ලයිට් තියන්නේ, ගොඩාක් එලියයි, ඇක්වේරියම් ලයිට් කියන්නේ අර UV ලයිට් එකද බං?
curly valisneria... amazon sword....
mee plants hariyanne na bang....
owa stable na tank waladeee....
aquarium light and uv light kiyanne 2kak....
puluwannm man kiwwa plants hoyaganna try ekkak denna....



ඒකත් එහෙමද
එතකොට low-light moss carpet එහෙමත් තියනවද? මට ටැංකියේ පතුල සම්පූර්නයෙන්ම වැහෙන්න moss carpet එකක් දාන්න ඕනේ
අනිත් එක මචෝ මේවා නිකම්ම වැල්ලේ පැල වෙනවද?
අනික පැල ටික ටැංකියේ හොඳට සෙට් උනට පස්සෙ සුද්ද කරන්නේ කොහොමද?
මචං උඹට Aquarium එකක් තියනවද? කොහෙද තියන්නේ?
mata aquarium ekka na...et gedara ashawata plants, lobstersla hadanawa!!!....
moss varieties kohomat low light tamai....
crypto varieties honata hadenawa wali wala....
anubias, java fern ehemat hadenawa ...eewa kota wala hari gal wala hari attach kalama hondata hadenawa....
mee dawaswala mee patte ewenne nadda....
mee dawaswala awot moss varieties 4,5k ganna puluwan...(java, peacock,Christmas,star,fessidence....ect)
anubias, crypto ehemat tiyenawa... onnenam iwara wenna kalin enna!!!!
උන හදුනා මල්ලි, ඔක්කොම අවුල් ගියා , දැන් ආයේ පටන් ගන්න ඕනාmokada kastiya silent?
