Dell 3521 Laptop Offer

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    උඹ මගුලක් කතාකරනව ... මගෙ compaq ලැප ගලවද්දි ප්ලාස්ටික් කෑලිත් කැඩිල අතට ආව :frown:

    :rofl: :lol: බඩුම තමා...... ආ එහෙම ඒවට අපි ලග බෙහෙත් තියෙනවා..... :yes:

    කෝ අර HP තමා හොදම කියපු මල් ජංගි කූල් පූවා......?? :rofl: :lol: :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මල් ජංගිකාරයන්ට නම් හොදයි...............

    ඔය පූසන් ගේ අවතාර දාගෙන ඉන්න ඔක්කොම මල් ජංගිකාරයෝ........
    නොදකින් ඕකුන්.............

    :lol: සෙද්ද තමා...... :lol:

    :rofl: :lol: බඩුම තමා...... ආ එහෙම ඒවට අපි ලග බෙහෙත් තියෙනවා..... :yes:

    කෝ අර HP තමා හොදම කියපු මල් ජංගි කූල් පූවා......?? :rofl: :lol: :P




    -rep
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,310
    1,361
    113
    Colombo
    :oo: දෙකම හොදයි.... එකම දේ..... ටොෂිබා i3 එක 2nd Gen.... Dell එක 3rd Gen...... :D

    TOSHIBA SATELLITE C850-1022 NOTEBOOK - Intel® Core™ i5-3230M processor 2.6GHz (up to 3.2GHz with Intel® Turbo Boost Technology, 3M Cache)

    3230 processor eka maru machan. JKOA eke mae machine eka 74 K wage

    Uba meka denne keeyatada?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TOSHIBA SATELLITE C850-1022 NOTEBOOK - Intel® Core™ i5-3230M processor 2.6GHz (up to 3.2GHz with Intel® Turbo Boost Technology, 3M Cache)

    3230 processor eka maru machan. JKOA eke mae machine eka 74 K wage

    Uba meka denne keeyatada?

    :oo: අනිත් Spec මොනවද.....?? රෑම් / හාඩ් .....?? :rolleyes:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Mokakda ඔරිජිනල් වොරන්ටි kiyanne? Softlogic neda Dell auth. Dealer? :confused: anika 10 Years wenakan service warrenty ekakuth denawa neda softlogic la?

    :shocked::shocked::shocked: බුදු අම්මෝ 10 Years service වොරන්ටියක් ... :rolleyes::rolleyes: හිතාගන්න පුළුවන් එහෙනම් ....:lol::lol::lol::lol::lol::lol: මුන් දැන් මාර්කට් එකේ හාල් වෙලා ඉන්නෙ නියම Dell වොරන්ට් නම් ඉතින් http://www.dsi.lk/news/samsonit/201...DELL_Authorized_Distributor_in_Sri_Lanka..php තමයි ... urajdrlk සමහර විට Samson IT එකෙන් ගන්නවා ඇත්තේ උන්ගේ වොරන්ට් සූපිරි .... දැන් ඉතින් උඩ දාගෙන Samson IT එකෙන් ගන්න යන්ට එපා ...එහෙන් ගන්නවානම් එක පාර LAP 10ක් වත් ගන්න ඕන ... Computer Shop එකක නමකින් Register වෙන්නත් ඕනෙ ....
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,310
    1,361
    113
    Colombo
    :oo: අනිත් Spec මොනවද.....?? රෑම් / හාඩ් .....?? :rolleyes:


    CPU Technology
    Intel® Core™ i5-3230M processor 2.6GHz (up to 3.2GHz with Intel® Turbo Boost Technology, 3M Cache)


    Operating System No OS


    Chipset Mobile Intel®7 Series Express Chipset


    System Memory 4096MB DDR3 1600MHz SDRAM expandable
    to 16384MB

    Display 15.6" WXGA HD Clear SuperView LED Backlight

    TFT display (16:9), resolution 1,366 x 768


    Graphics Intel® HD Graphics 4000


    Hard Disk Drive 500GB (SATA) with shock absorbers


    Optical Drive DVD SuperMulti Double Layer Drive (DVD±RWRAM)


    Pointing Device Touchpad with multi-gesture support


    Communications Bluetooth V4.0 , Integrated 802.11bgn , 10/100Mbps LAN


    Built-in Camera Built-in Web Camera

    Sound System Stereo Speakers, enhanced by Toshiba Audio Enhancement
    Interfaces 2xUSB 3.0 (Sleep&Charge), 1xUSB 2.0 , RGB, HDMI , Multi-Card Reader (supports SD, SDHC, SDXC, Memory Stick®, Memory Stick Pro™, miniSD through adaptor, microSD through adapator)

    Battery Type 6-Cell Lithium Ion

    AC Adapter 65W Universal AC Adaptor

    Physical Dimensions 380 x 242 x 29/33.35 mm

    Weight Starting from 2.41kg

    Color Midnight Black

    Warranty 1-year carry-in Regional Limited Warranty (parts & labor), 1-year battery (carry-in)

    Investment Rs.74K
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    CPU Technology
    Intel® Core™ i5-3230M processor 2.6GHz (up to 3.2GHz with Intel® Turbo Boost Technology, 3M Cache)


    Warranty 1-year carry-in Regional Limited Warranty (parts & labor), 1-year battery (carry-in)

    Investment Rs.74K

    :oo: අපි ගාව ඕක 77,500/= ක්.... හැබැයි අවුරුදු දෙකක් වොරන්ටි...... :P :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meke ad eka thiyanne 5421 kiyalane me ekamada :confused:

    :oo: 5421 කියන්නේ හද්ද පරණ ස්ටොක් එකක් සොෆ්ට්ලොජික් එකේ.... අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකෙන්..... අපි ලග ඒ නිසා තියෙන්නේ 3521 :D
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    :oo: 5421 කියන්නේ හද්ද පරණ ස්ටොක් එකක් සොෆ්ට්ලොජික් එකේ.... අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකෙන්..... අපි ලග ඒ නිසා තියෙන්නේ 3521 :D

    ASUS ehemath karannako :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    :rolleyes: N5510 එන එක නැවතිලත් දැන් මාස 6ක් විතර වෙනවනේ බං..... :(
    මගේ වොරන්ටි ඔක්කොටම අවුරුදු 3ක්..... බැටරියට / චාජර් එකට පවා...... :yes: :D
    ලගදි කිව්වට දෙසැම්බර් වල ගත්තෙ. වැඩි පාවිච්චියක් නෑ. තාම වටේ තියෙන ඉටි කොලේ ගලෝලත් නෑ. :lol: අත්‍යවශ්‍යම දේකට විතරයි ලැප දාන්නෙ. :dull: දැන් එන්නෙ නෑ කියන්නෙ කැඩුනොත් අනාතයි ද? :baffled: Stickers (Skins) නැද්ද අඩුවට? :rolleyes: