machan ada man maligawaththe paththe raumak giya...mata ekek 9500k kiwwa..anik kade 7000k dennan kiuwa...![]()
un kiuwane pulsar 135 ekata danawanan headlight eka pitipasse kapala eka hi karala fiber karanna wei kiyala mokada koranne..????
anik case eka thama man thama padala thiyenne 486km...oka hi karala warranty nathi waida?
http://www.youtube.com/watch?feature=player_detailpage&v=DT00v0VOE9A
meka balanna..okoma vistara meke tiyanewa...







චිරි චිරි වැස්ස සහො HID BI-XENON Projectors Lens Kit එක ගැන දැම්මම මටත් ඒ ගැන දෙයක් කියන්න හිතුන.HID BI-XENON Projectors Lens Kit එක හුගක් bike වලට දාන්න පුලුවන්.මම HID එක දාල දැන අවු 3ක් වෙනව.මගෙ තියෙන්නෙ discover 135 එකක්.
![]()
මම දැන් Projectors Lens එකක් දාන්න හදන්නෙ....
![]()
අද මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් දැම්ම.
Projectors Lens එක angel eye + devil eye ඵක්ක මට දෙන්නම් කියුව 5000ත් 6500 ත් අතර ගනන් වලට...
![]()
![]()
මේ දෙකම පන්චිකාවත්තෙ ගන්න තියනව...
ikman.lk ඵකේ 7500-11000 වෙනකල් තියනව.බොරැ කාරයන්ට අහුවෙන්න එපා....ලගදිම මම Projectors Lens එක දානව. එතකොට ඔක්කොම විස්තර දාන්නම්.....
HID, Projectors Lens ගැන ගැටලු තියනවනම් කියන්න....
ජන්තු අයියා;15302335 said:මචන් මට මෙන්න මේ කිට් එක හම්බ උනා..මේක පල්සර් එකට හයි කරන්න පුලුවන්ද?බල්බ් හෝල්ඩර් එක හරිය සෙට් කරන්න පුළුවන් වෙයිද?
![]()
![]()
oke bulb eke holders wena wenama enawa. H7, H4, 9005 etc..
bike walata hariyanne HS1 / H4 holder eka.
dan thiyena halogen bulb eka galawala eke widihata thiyena bulb base eka set karaganna.
මට තියෙන ප්‍රශ්නයක් තමයි බන් මේ (K) අගය ගැන.. 6000k Pure White එකද වැඩි එළියක් දෙන්නේ නැත්නම් 8000K Bluish White එකද වැඩි එළියක් දෙන්නේ වගේම පැහැදිලිව පෙන්නේ මේ දෙකෙන් මොකක්ද කියල..![]()
6000K eka eliya wadi. 4300K itath wadi.
4300K>6000K>8000K>10000K
4300K & 6000K thama pahadiliwa penne. 8000K blue colour ekak enne. 10000K purple colour ekak. me deka lassanai eth visibility adui (specially in rain / fog)
ethakota projector 1 set karaama (low beam high beam karanna puluwanda) 
ela machoethakota projector 1 set karaama (low beam high beam karanna puluwanda)
![]()
ජන්තු අයියා;15303436 said:ඒ කියන්නේ මට මේ සෙට් එක හයි කර ගන්න පුළුවන් වෙයිද?නිකන් හම්බ උන එකක්..
55W bulb thiyana HID ekak dapu ekek dannawada machan?

first decide what type of your HID would be (Most of em worried for the emitting color) It can find out by its Kelvin number ex:6000K Pure white/Cool Daylight, 8000k Sky blue. then you have to find the wattage. Normally 35W bulbs are in market. If you want more bright go for 55Wbump
