kalakanniya muge as... 07-16-2013 08:05 PM thope baudda jaathiyama ohomay kalpana karala balahan![]()
ube ammata driver kenek ariya ne?![]()
+4aliyek gahala minihek marunama mona thread ekakwath daanne naththe aiban.aliyek marunama puduma dukakne umbalata thiyenne.minihek marunama gaanakwath naha.

aliyek gahala minihek marunama mona thread ekakwath daanne naththe aiban.aliyek marunama puduma dukakne umbalata thiyenne.minihek marunama gaanakwath naha.

කදුරුවෙල කොළඹ / කිරිබත්ගොඩ කඩුවෙල / පානදුර මහනුවර ඔය අහු වෙන එකක වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න හිතුන දවසට.......
![]()
![]()
අලි පාරට පනිනවා එක පාරටම එතකොට මොන පුංචි මහත්තය driving කලත් වදිනවා ... එහෙම සීන් එකක්ද දන්නේ නැ...
ඇත්ත කතාව ...ඩ්‍රයිවර්ට බැනල වැඩක් නැහැ. රෑට අලින්ව පේන්නේ නැහැ. කලුපාට පේන්නේ නැහැ ..
බයික් කාරයෝ එහෙම කොච්චර හැපෙනවද මී හරක්ගේ ඇගේ ඔය විදිහට....!
sahathika aththa, samahara eun driver ula thiyalath iwaraialiyek gahala minihek marunama mona thread ekakwath daanne naththe aiban.aliyek marunama puduma dukakne umbalata thiyenne.minihek marunama gaanakwath naha.
ජීවිතේට කැලෑ පාරක වාහන එලවපු එකෙක් නැති එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්. මොකද අලියව රෑට ලයිට් ගහගෙන ගියත් ලඟට එනකම් පේන්නෙ නෑ කියල සීට් එකක ඉඳගත්ත එකෙක් වුනත් දන්නව. එහෙම වෙන්නෙ, බැක්ග්‍රවුන්ඩ් එකත් කලුයි, අලියත් කලුයි. හරියට අලි පාරෙ මැද තියපු කලුගල් වගේ. බස්කාරයො වේගෙන් යන එකට බනිනවනම් ඒක බොරු කතාවක්. 1. හයියෙන් යන්න තහනමක් නෑ, අනික උඹලා රෙද්ද පොරෝගෙන ගුලිවෙලා පාන්දර 2ට තුනට නිදාගන්නකොට බස් එකේ මිනිස්සු වැඩ. රෑ දෙකට තුනට කැලෑපාරක හෙමින් එලවන්න ගියොත් ඩ්‍රයිවර්ට නින්ද යන්න ඉඩ තියෙනව. ඒ නිසා තමයි ලෑල්ලට පාගන්නෙ. ඩ්‍රයිවර් දැකල නැත්තෙ නෑ, හැබැයි දකිනකොට පරක්කු වැඩියි. ඒ වෙලාවෙ බ්රේක් ගැහුවනම් බස් එක පෙරලෙන්න වුනත් තිබුන. එහෙනම් කාඩ්බෝඩ් වීරයො කියන්නෙ වෙනමම කතාවක්, කොහොමවුනත් සතාගෙ වෙලාව මේක,ඩ්‍රයිවර් මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත එකවත් මටනම් ඇති.
![]()

අලියා කළු හින්දා පෙනිලා නැහැලු නේ.ඔය කියන්නේ.....අලිය ගෙලු වැරැද්ද..
මේ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට එක අතකට මොන නීතිද බං..
![]()

ජීවිතේට කැලෑ පාරක වාහන එලවපු එකෙක් නැති එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්. මොකද අලියව රෑට ලයිට් ගහගෙන ගියත් ලඟට එනකම් පේන්නෙ නෑ කියල සීට් එකක ඉඳගත්ත එකෙක් වුනත් දන්නව. එහෙම වෙන්නෙ, බැක්ග්‍රවුන්ඩ් එකත් කලුයි, අලියත් කලුයි. හරියට අලි පාරෙ මැද තියපු කලුගල් වගේ. බස්කාරයො වේගෙන් යන එකට බනිනවනම් ඒක බොරු කතාවක්. 1. හයියෙන් යන්න තහනමක් නෑ, අනික උඹලා රෙද්ද පොරෝගෙන ගුලිවෙලා පාන්දර 2ට තුනට නිදාගන්නකොට බස් එකේ මිනිස්සු වැඩ. රෑ දෙකට තුනට කැලෑපාරක හෙමින් එලවන්න ගියොත් ඩ්‍රයිවර්ට නින්ද යන්න ඉඩ තියෙනව. ඒ නිසා තමයි ලෑල්ලට පාගන්නෙ. ඩ්‍රයිවර් දැකල නැත්තෙ නෑ, හැබැයි දකිනකොට පරක්කු වැඩියි. ඒ වෙලාවෙ බ්රේක් ගැහුවනම් බස් එක පෙරලෙන්න වුනත් තිබුන. එහෙනම් කාඩ්බෝඩ් වීරයො කියන්නෙ වෙනමම කතාවක්, කොහොමවුනත් සතාගෙ වෙලාව මේක,ඩ්‍රයිවර් මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත එකවත් මටනම් ඇති.
![]()

මමත් කිව්වෙ ඕකම තමයි බන්මචන් තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... නොදන්න නිසයි උබ ඔහොම කියන්නෙ .. ඔය පාරෙ මන් නිතරම යන එකෙක් ... "අනුරාධපුර , පොලොන්නරුව ,ත්‍රිකුනාමලය , කියන පාරවල් තුනේම මන් යනවා".. මචන් බස් විතරක් නෙමෙයි , ඕනෙම වාහනයක් ඔය හබරන පාරෙ යන්නෙ අදික වේගයෙන් තමයි.අනික ඔය පාරෙ තමයි ලන්කාවෙ ලොකුම වන්ගුව තියෙන්නෙත් . අනිවාර්යෙන්ම ඔය පාරෙ අලි ඉන්නවම තමයි ... අලි විතරක් නෙමෙයි කිබුලොත් ඉන්නව බන් පාරෙ .. බොරු නම් ගිහින් බලපන් බෝඩ් දාලත් තියෙනව.ඇස් පේන්නැති සීන් එකක් නෙමෙයි බන් රෑට අලිය හිටියට පේන්නෙ නැහැ බන්.දවසක් මමයි යාලුවෙකුයි උගෙ බයික් එකේ ගියා හවස ඔය පාරෙන් ... බීලා නෙමෙයි ගියේ.. වැඩි වේගෙන් ගියෙත් නෑ.අපෙ බයික් එක ගිහින් අලියගෙ ඇගේ වදිනකම් අපි දන්නෙ නෑ බන්.අපි දෙන්න බය උනු පාර බයික් එක දාල දිව්ව .ඒ සීන් එක අපිට කලින් ගොඩක් අයට වෙලා තිබ්බ.ඔය හැප්පුනු බස් එකත් මන් නිතරම ආව ගිය එකක්.ඩ්‍රයිවර් ට බැනල වැඩක් නෑ බන්.ඔය පාර කොහොමත් එහෙම තමයි.මචන් හබරන කියන්නෙ පට්ට කැලයක්.රෑට කිසිම එලියක් නෑ.අනිත් එක මට හොදටම ශුවර් බස් එක ආව වේගෙට අලියව බේරන්න ගියා නම් මිනිස්සු ටිකට සොරි ඩොට් කොම් වෙනවා..අනිවා.ඒ වේගෙටම ගිහින් ගහක වැදුන නම් බස් එක කුඩේ කුඩු බන්.උබල මන් කීව ඒව විස්වාස කරයිද දන්නෙ නෑ......![]()
sahathika aththa, samahara eun driver ula thiyalath iwarai