kalakanniya muge as potta welada?

koka0011

Junior member
  • Nov 10, 2011
    85
    3
    8
    aliyek gahala minihek marunama mona thread ekakwath daanne naththe aiban.aliyek marunama puduma dukakne umbalata thiyenne.minihek marunama gaanakwath naha.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    reputation_neg.gif
    kalakanniya muge as... 07-16-2013 08:05 PM thope baudda jaathiyama ohomay kalpana karala balahan

    ube ammata driver kenek ariya ne?:P
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    aliyek gahala minihek marunama mona thread ekakwath daanne naththe aiban.aliyek marunama puduma dukakne umbalata thiyenne.minihek marunama gaanakwath naha.

    ada kale saththu hodai ban minissunta wada.anika minissu saththu inna pathi wala gewal hadagaththahama saththuth ekka jeewath wenna wenawa:P
     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොලොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස්‌ රථයක්‌ පෙරේදා (15 වැනිදා) රාත්‍රි මින්නේරිය 33 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා යමින් සිටි වන අලියකුගේ සිරුරේ හැපී අනතුරට ලක්‌වීමෙන් එම වන අලියා සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ ඇත.

    අනතුරට ලක්‌ වූ බස්‌ රථයේ රියෑදුරු සහ තවත් හත්දෙනකු ද තුවාල ලැබූ අතර ඔවුහු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර සිටිති.

    අධික වේගයෙන් ධාවනය වූ බස්‌ රථය රාත්‍රි 8.30 ට පමණ මින්නේරිය 33 කණුව ප්‍රදේශය පසුකරද්දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියාගේ ඇඟේ ගැටී ඇත.

    ඒ අවස්‌ථාවේ බස්‌ රථය පාලනය කරගත නොහැකිව මීටර් 50 ක්‌ පමණ කැලෑවට ඇදී ගොස්‌ නතර වී තිබේ.

    අනතුරින් තුවාල ලබා සිටි අලියා බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යර්ථ විය.

    මියගිය අලියා අවුරුදු 20 ත් 25 ත් අතර වයස්‌ සීමාවක පසුවන පිරිමි අලියකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

    අනතුර සිදුවන අවස්‌ථාවේ බස්‌ රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇති බව පවසන පොලිසිය බස්‌ රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇති බව ද කියයි.

    මින්නේරිය පොලිසියේ ස්‌ථානාධිපති ටී. බී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

    divaina
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    :oo: කදුරුවෙල කොළඹ / කිරිබත්ගොඩ කඩුවෙල / පානදුර මහනුවර ඔය අහු වෙන එකක වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න හිතුන දවසට....... :D :P

    කදුරුවෙල කොළඹ ?? මොකේද මචං උඹ වැඩ කරන්නේ??
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අලි පාරට පනිනවා එක පාරටම එතකොට මොන පුංචි මහත්තය driving කලත් වදිනවා ... එහෙම සීන් එකක්ද දන්නේ නැ...

    ඩ්‍රයිවර්ට බැනල වැඩක් නැහැ. රෑට අලින්ව පේන්නේ නැහැ. කලුපාට පේන්නේ නැහැ ..
    ඇත්ත කතාව ... :yes:බයික් කාරයෝ එහෙම කොච්චර හැපෙනවද මී හරක්ගේ ඇගේ ඔය විදිහට....!:(
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ජීවිතේට කැලෑ පාරක වාහන එලවපු එකෙක් නැති එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්. මොකද අලියව රෑට ලයිට් ගහගෙන ගියත් ලඟට එනකම් පේන්නෙ නෑ කියල සීට් එකක ඉඳගත්ත එකෙක් වුනත් දන්නව. එහෙම වෙන්නෙ, බැක්ග්‍රවුන්ඩ් එකත් කලුයි, අලියත් කලුයි. හරියට අලි පාරෙ මැද තියපු කලුගල් වගේ. බස්කාරයො වේගෙන් යන එකට බනිනවනම් ඒක බොරු කතාවක්. 1. හයියෙන් යන්න තහනමක් නෑ, අනික උඹලා රෙද්ද පොරෝගෙන ගුලිවෙලා පාන්දර 2ට තුනට නිදාගන්නකොට බස් එකේ මිනිස්සු වැඩ. රෑ දෙකට තුනට කැලෑපාරක හෙමින් එලවන්න ගියොත් ඩ්‍රයිවර්ට නින්ද යන්න ඉඩ තියෙනව. ඒ නිසා තමයි ලෑල්ලට පාගන්නෙ. ඩ්‍රයිවර් දැකල නැත්තෙ නෑ, හැබැයි දකිනකොට පරක්කු වැඩියි. ඒ වෙලාවෙ බ්‍රේක් ගැහුවනම් බස් එක පෙරලෙන්න වුනත් තිබුන. එහෙනම් කාඩ්බෝඩ් වීරයො කියන්නෙ වෙනමම කතාවක්, කොහොමවුනත් සතාගෙ වෙලාව මේක, :(ඩ්‍රයිවර් මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත එකවත් මටනම් ඇති.
    :D
    :yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    අලියා කළු හින්දා පෙනිලා නැහැලු නේ.ඔය කියන්නේ...:lol:..අලිය ගෙලු වැරැද්ද..:rofl:මේ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට එක අතකට මොන නීතිද බං..:lol::lol::lol:

    ඔක මන්ත්‍රීකෙනෙක් අතින් උනා නම් ITN එකේ යන්නේ.....
    හබරණදී බීමත් අලියෙකු බසයට පැන සියදිවි නසාගන ඇත යනුවෙනි..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    අය්යො මේ දෙවාලෙ ගාව ඉන්න අලියද? මමත් කෑම දීලා තියෙනවා මේ අලියට. පවු අහින්සක සතා. මුන් බස් එක අතට ගත්තම ඉගිල්ලෙන්නනෙ බලන්නෙ පර හැත්ත. :sorry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... නොදන්න නිසයි උබ ඔහොම කියන්නෙ .. ඔය පාරෙ මන් නිතරම යන එකෙක් ... "අනුරාධපුර , පොලොන්නරුව ,ත්‍රිකුනාමලය , කියන පාරවල් තුනේම මන් යනවා".. මචන් බස් විතරක් නෙමෙයි , ඕනෙම වාහනයක් ඔය හබරන පාරෙ යන්නෙ අදික වේගයෙන් තමයි.අනික ඔය පාරෙ තමයි ලන්කාවෙ ලොකුම වන්ගුව තියෙන්නෙත් . අනිවාර්යෙන්ම ඔය පාරෙ අලි ඉන්නවම තමයි ... අලි විතරක් නෙමෙයි කිබුලොත් ඉන්නව බන් පාරෙ .. බොරු නම් ගිහින් බලපන් බෝඩ් දාලත් තියෙනව.ඇස් පේන්නැති සීන් එකක් නෙමෙයි බන් රෑට අලිය හිටියට පේන්නෙ නැහැ බන්.දවසක් මමයි යාලුවෙකුයි උගෙ බයික් එකේ ගියා හවස ඔය පාරෙන් ... බීලා නෙමෙයි ගියේ.. වැඩි වේගෙන් ගියෙත් නෑ.අපෙ බයික් එක ගිහින් අලියගෙ ඇගේ වදිනකම් අපි දන්නෙ නෑ බන්.අපි දෙන්න බය උනු පාර බයික් එක දාල දිව්ව .ඒ සීන් එක අපිට කලින් ගොඩක් අයට වෙලා තිබ්බ.ඔය හැප්පුනු බස් එකත් මන් නිතරම ආව ගිය එකක්.ඩ්‍රයිවර් ට බැනල වැඩක් නෑ බන්.ඔය පාර කොහොමත් එහෙම තමයි.මචන් හබරන කියන්නෙ පට්ට කැලයක්.රෑට කිසිම එලියක් නෑ.අනිත් එක මට හොදටම ශුවර් බස් එක ආව වේගෙට අලියව බේරන්න ගියා නම් මිනිස්සු ටිකට සොරි ඩොට් කොම් වෙනවා..අනිවා.ඒ වේගෙටම ගිහින් ගහක වැදුන නම් බස් එක කුඩේ කුඩු බන්.උබල මන් කීව ඒව විස්වාස කරයිද දන්නෙ නෑ...... :no::no:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    ජීවිතේට කැලෑ පාරක වාහන එලවපු එකෙක් නැති එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්. මොකද අලියව රෑට ලයිට් ගහගෙන ගියත් ලඟට එනකම් පේන්නෙ නෑ කියල සීට් එකක ඉඳගත්ත එකෙක් වුනත් දන්නව. එහෙම වෙන්නෙ, බැක්ග්‍රවුන්ඩ් එකත් කලුයි, අලියත් කලුයි. හරියට අලි පාරෙ මැද තියපු කලුගල් වගේ. බස්කාරයො වේගෙන් යන එකට බනිනවනම් ඒක බොරු කතාවක්. 1. හයියෙන් යන්න තහනමක් නෑ, අනික උඹලා රෙද්ද පොරෝගෙන ගුලිවෙලා පාන්දර 2ට තුනට නිදාගන්නකොට බස් එකේ මිනිස්සු වැඩ. රෑ දෙකට තුනට කැලෑපාරක හෙමින් එලවන්න ගියොත් ඩ්‍රයිවර්ට නින්ද යන්න ඉඩ තියෙනව. ඒ නිසා තමයි ලෑල්ලට පාගන්නෙ. ඩ්‍රයිවර් දැකල නැත්තෙ නෑ, හැබැයි දකිනකොට පරක්කු වැඩියි. ඒ වෙලාවෙ බ්‍රේක් ගැහුවනම් බස් එක පෙරලෙන්න වුනත් තිබුන. එහෙනම් කාඩ්බෝඩ් වීරයො කියන්නෙ වෙනමම කතාවක්, කොහොමවුනත් සතාගෙ වෙලාව මේක, :(ඩ්‍රයිවර් මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත එකවත් මටනම් ඇති.
    :D

    :yes::yes:මමත් කිව්වෙ ඕකම තමයි බන්
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කියනවට ... නොදන්න නිසයි උබ ඔහොම කියන්නෙ .. ඔය පාරෙ මන් නිතරම යන එකෙක් ... "අනුරාධපුර , පොලොන්නරුව ,ත්‍රිකුනාමලය , කියන පාරවල් තුනේම මන් යනවා".. මචන් බස් විතරක් නෙමෙයි , ඕනෙම වාහනයක් ඔය හබරන පාරෙ යන්නෙ අදික වේගයෙන් තමයි.අනික ඔය පාරෙ තමයි ලන්කාවෙ ලොකුම වන්ගුව තියෙන්නෙත් . අනිවාර්යෙන්ම ඔය පාරෙ අලි ඉන්නවම තමයි ... අලි විතරක් නෙමෙයි කිබුලොත් ඉන්නව බන් පාරෙ .. බොරු නම් ගිහින් බලපන් බෝඩ් දාලත් තියෙනව.ඇස් පේන්නැති සීන් එකක් නෙමෙයි බන් රෑට අලිය හිටියට පේන්නෙ නැහැ බන්.දවසක් මමයි යාලුවෙකුයි උගෙ බයික් එකේ ගියා හවස ඔය පාරෙන් ... බීලා නෙමෙයි ගියේ.. වැඩි වේගෙන් ගියෙත් නෑ.අපෙ බයික් එක ගිහින් අලියගෙ ඇගේ වදිනකම් අපි දන්නෙ නෑ බන්.අපි දෙන්න බය උනු පාර බයික් එක දාල දිව්ව .ඒ සීන් එක අපිට කලින් ගොඩක් අයට වෙලා තිබ්බ.ඔය හැප්පුනු බස් එකත් මන් නිතරම ආව ගිය එකක්.ඩ්‍රයිවර් ට බැනල වැඩක් නෑ බන්.ඔය පාර කොහොමත් එහෙම තමයි.මචන් හබරන කියන්නෙ පට්ට කැලයක්.රෑට කිසිම එලියක් නෑ.අනිත් එක මට හොදටම ශුවර් බස් එක ආව වේගෙට අලියව බේරන්න ගියා නම් මිනිස්සු ටිකට සොරි ඩොට් කොම් වෙනවා..අනිවා.ඒ වේගෙටම ගිහින් ගහක වැදුන නම් බස් එක කුඩේ කුඩු බන්.උබල මන් කීව ඒව විස්වාස කරයිද දන්නෙ නෑ...... :no::no:

    ANiwa machan, math okama thamai kiuwwe.....!! oya prashne wisadanna onnam....fly over ekak ganna wenawa habarana indala polonnaruwa wenakan. nathnam alith marenawa, minissuth marenawa.
     
    Similar threads