Mage adare.... (mata marenna hithai ban...)

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Mchn girl ehema kiyanawanan uba aniwa amataka karanna...girlsla kollo wage newe kocthara adare wunath gedarin bara bare hari adak kivanan e gena godak hithanawa.....man nan kiyanne kellage family ekata manne oluwata gahala..godak docsla ekata inna family wala ohoma tamai...doc kenekma tamai hoyanneth...money tiyena kello panala yanna wunath enawa...but doc family ekaka kiyanne wenama scene ekak..
    oka amataka karapan mchn bandath hariyanne ne...meka tikak darunu case ekak mokada ubala denna randu karla newene case eka ewilla tiyenne...amataka karanna amarui hena amarui...uba ube family eke nambuwa rakinna one,parentslata duk denna epa....wena pattama kellek hambei ubata...

    anyway mchn uba kisima reply ekak nethuwa hitapan etakota ubata kellata uba gena tiyena love eke tarama ubata danaganna puluwan...ubawa nethuwa beri girl kenek nan ubata aniwa aye kathakaranawa...

    ow ban ammala gana hitalama thamai mama inne ban.nattan melahata mama monahari karagena ban.ow ban manne tamai ban.nattam mokadda ban ochchara akamathi wenne.ow ban kela ekka randu une naha.eyath duken inne.eyatat karanna deyak naha ban.mama hitan innet aai eya kawadakahari ei kiyala ban.husma yanna mohotakata kalin hari kamak naha ban aai parak awoth mata e athi ban.e muna diha balagena marenna unat puluwan ban.etaramatama mama eyata adarei ban.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    koheda ban dan kula hoyanne mae kale ane manda doc wela wedak tiyenwada family ekama wunath...common sense molayak nane..oya wage family ekakin ath wena ekama tama hoda
    ape tatta qwet eka ban.me kale oya wage ewa hoyanne na minissu kiyala.ema hoyanne eyalage tyana mokaka hari aduwak kiyalath qwa.ane manda ban.mema kula walata bedenne marila pas wenne ekama polowatane ban.. :( :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    dannae ban.kellage amma kiyanne jewelary karana ayata asa nalu.apita shop ekak ban tyenne.shop eka wate inna kelonge ammala dethun denekma mama gana ape ammagen ahala tbba.eth mata terenne na ban ai ema kiyane kiyala.samahara wita kula wennath athi ban.api komat hena loku kula wala nemelu.mage amma eeye mata qwe.eyalatath dukai ban henata.

    kella hariyata kelin innawa nam tika kalak yanakota kellage gedarinuth kamatta labei ban..tikak kal balan idapanko
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    kella ubata sira love nam kiyapan uba arenna wena kenekva badin na kiyanna kiyala..eki ehema hitiyoth ubata balan inna wei tika kalak bt kello kiyana jathiya sure na ban..ekith thama igena gan nisa kal tiyenavane uba ube dgree eka hondatama goda daganin..ubala denna ekata hitiyoth dawasaka hari yai machan
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    dukai bun mata oka therenawa ubata wagema,,,,aurudu 3k adare karapu mage kella anthimata wena minihek banda....kawadahari eya apahu ei kiyala mamath balan innawa bt e dawasa kawadawath ena ekak na
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කලබල වෙන්න වත්, මෝඩ වැඩ කරන්නවත් යන්න එපා. මගේ අදහස නම් උඹල දෙන්නටම හිතේ ශක්තිය, විශ්වාසය තියෙනවනම් එකට ඉන්න පුලුවන් කියන එක. හැබැයි ඒක ලොකු ගේමක්. උඹ පැනල යන්නත් ආස නෑලු. කොහොමත් මේ වෙලාවෙ ඒව කරන්න බෑ, දෙන්නම ඉගෙන ගන්නවනෙ.
    තව කාලයක් නෝමල් එකේ යමං. ඒක තමයි හොදම දේ. කෙල්ලට උඹව ඕනෙමයි කියල හැපි හැපි එන සීන් එකක් නම් දෙන්නම ජොබ් කරල ගොඩ යනකම් ඉවසපං. කෙල්ල පවුලෙ එකම ළමයනෙ. එයාගෙ වයස ආවම ගෙදරින් එකක් කරවන්න හදයි. ඒත් ගෑනි අවුරුද්දක් දෙකක් අකමැති උනොත් උඹමයි ඕන කියල නැන්දම්මට උඹව ලගට ගන්නම වෙනව. ‍මේව long term plan පුතේ, දෙන්නම සෑහෙන්න strong වෙන්න ඕන දිනන්න නම්!
    කෙල්ල පවුලෙ එකම ළමය හින්ද අම්මලත් ආස නෑ කෙල්ලට බල කරන්න. උඹ ඉවසල බලපන් මොකද වෙන්නෙ කියල. හිතේ දුක මෙහෙ ඇවිත් අතෑරපං.
    ආ තව එකක්. ඩොකාල ඩොකාලම බදින්න ඕන කියල බයිලාවක් නෑ! උඹ ඉංජෙක් නේ? උඹල දෙන්නගෙ salary, intelligence ගැලපෙනව.
    ආයෙත් කියන්නෙ ටිකක් ඉවසපං. උඹ පවුලෙ අය ගැන හිතල මෝඩ තීරණ වලට එන්නෙ නෑ. උඹ එළ කොල්ලෙක්!
    කෙල්ල දිගටම උඹව ඕන කියාගෙන පණ දෙන්න ආවොත් බැදපං. එහෙම කෙල්ලො අඩුයි.
    සුභ!
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් එකක් කියන්නම්... ඔය කෙහෙල් මල් " කුලය" ගැන නම් උඹ ඕනවට වඩා හිතන්න යන්න එපා. ඒ ගැන හිතලා නිකන් දුක් වෙන්න එපා බන්..... මේ 2013. හන මිටි අදහස් තියෙන අය තමා ඔව්වා ඔළුවේ තියන් ජීවත් වෙන්නේ. ඔවා බලන එවුන්ට බලාගන්න කියහන්.කෙල්ලගේ ගෙදරින් කැමති නැත්නම් හිත හදාගෙන අයින් වෙයන්.උඹට දවසක පට්ටම කෙල්ලෙක් ලැබෙයි.මේ ලෝකේ දෙයක් ලැබෙන්නේ නැත්නම් ලැබෙන්නේ නෑ බන්. ඉවසලා ඉඳපන් දවසක උඹට උඹේ ආදරේ ලැබෙයි. ආදරේ හොයන් යන්න එපා. දවසකල තමන්ගේ ඉස්සරහටම එනවා. මම දන්න එක කෙල්ලෙක් ඉන්නවා, ඒකිගෙත් ඔය වගේ කුල කේස් එකක්.ඒත් බන් ඒ කෙල්ල කොළඹ medicle faclty තේරුනා. පට්ට ලස්සන කෙල්ල බන්. ඕකී දවසක ඩොකෙක් වෙලා එද්දි උඹ හිතනවද බඳින්න එවුන් නෑ කියලා???? දැනුත් ඒකිට පට්ට proposals බන් එන්නේ... ඔය කෙහෙල් මල් කුල එකක්වත් නෑ. ඒ නිසා උඹ නිකන් දුක් වෙන්න යන්න එපා කුලේ නිසා බඳින්න වෙන්නේ නෑ කියලා. කාලයට ඉඩ දියන්... කාලය තමයි හොඳම බෙහෙත. කාලෙත් එක්ක ඔක්කොම හරි යනවා මචන්.... ;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොනව කරන්නද ඉතිං. තාම බැහැ කිවේ පලවෙනි පාරටනේ. අනික උඹත් තාම ඉගෙන ගන්නවනේ. ඒ හින්ද උත්සාහය අතහරින්න එපා. තව ඕන තරම් කල් තියෙනවා. උඹ දැනටම පරාජය බාරගෙන නේ :D
     
    Feb 12, 2012
    9
    0
    0
    mata uneth oya wage wadak thamai bn mamath yaluwela aurudu 3k wenawa eth dn kellath mata kamathi na matath hitila tiyenne marenna sirawata eth e wade karanna epa machan mama eka karaganna giya eth wadak une na bn welawa awama yanna wenne moda wada karanna epa
     

    sl_

    Member
    Jul 8, 2013
    115
    13
    0
    kalabala wenna epa saho iwasapan..
    mata wela thiyena de methana kiwwoth...hmmm..wadak na kathaa karala ewaaa