2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    ඇයි අර මම හදපු
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ට්‍රයි කරලා බැලුවේ නැද්ද?
    ඒක දාලා බලන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඕන
    දැකලා වත් තියෙනවද දන්නේ නෑ..

    :lol::lol::lol::lol:

    මොන අනරොයිඩ් ද මහත්තයෝ ... කාන් කියාගන්න බැරිව ඉන්න දවස් වල... මගේ 1100 එකෙන් අහන්න බැරිද :eek:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඇයි අර මම හදපු
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ට්‍රයි කරලා බැලුවේ නැද්ද?
    ඒක දාලා බලන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඕන
    දැකලා වත් තියෙනවද දන්නේ නෑ..

    :lol::lol::lol::lol:
    ගැලස්සි ඉබි4 පෝන් එක චාටර් :( වහාම ඉබි බීන් ඕස් එක අප්ඩේට් කරන්න වෙයි :shocked:
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සිරාවට :rofl:

    හින්දි metal ටිකක් හොයන්න කියල හැදුවෙ හැබැයි ඕක ඇහුවට පස්සේ හිතෙනව අහන ඒව අහගෙන ඉන්නව කියල :rofl:

    ඔය එකක් ඇහුවට, අනිත් ඒවා අහන්න ගිහිල්ල නිකන් News වලට Dance කරන්න ගියා වගේ තියෙයිද දන්නේ නැහැ....!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොන අනරොයිඩ් ද මහත්තයෝ ... කාන් කියාගන්න බැරිව ඉන්න දවස් වල... මගේ 1100 එකෙන් අහන්න බැරිද :eek:


    අපොයි පුළුවන්

    ඒක හොයාගන්න පුළුවන් ගැඹුරුම ගඟලඟට ගිහින් හොඳට පොලිතින් වලින් කවර් කරපං වතුර යන්නේ නැති වෙන්න :yes: දැන් ඒක විසි කරලා ඒක ගඟට බැහැල ගන්න කාට හරි දෙන්න වෙන ගානෙන් ඇන්ඩ්රොයිඩ්යිඩ් එකක් අරගෙන අහපං :cool:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Here I am!! menna mamatha awa.request karanna puluwan neda?

    welcome
    tumblr_ly8qhzrFE31qdb4st.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ඇයි අර මම හදපු
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ට්‍රයි කරලා බැලුවේ නැද්ද?
    ඒක දාලා බලන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඕන
    දැකලා වත් තියෙනවද දන්නේ නෑ..

    :lol::lol::lol::lol:

    කියල වැඩක් නැහැ.....!
     
    Status
    Not open for further replies.