EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොල යුරෝ...........
    අරක බම්ප් කරන්න එපා හකරෝ...............:growl::growl:

    :shocked: කෝකද.....?? සිරාවටමද....?? කූල් පූවාගේ ත්‍රෙඩ් එකද.....?? :P ආ අමතක උනා..... අර ෆොටෝ එක සහිත එක..... :P :sorry::sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්ස පායලා ගොඩක් වෙලානේ බං....... මම කිව්වා නේද වතුර නොයන බෑග් එකක් හොයාගනින් කියලා......... :)

    :oo: වතුර නොයන බෑග් ලැප් බෑග් නොවේ....... :no: ඊයේ සෙට් උනා ලැප් බෑග් වගයක්.... එකක් 10,500ක්....... :shocked: හැබැයි ඉතින් සුපිරි..... ආයේ ලැපට ෆුල් සැප බෑග් එක ඈතුලෙත්...... :D :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වතුර නොයන බෑග් ලැප් බෑග් නොවේ....... :no: ඊයේ සෙට් උනා ලැප් බෑග් වගයක්.... එකක් 10,500ක්....... :shocked: හැබැයි ඉතින් සුපිරි..... ආයේ ලැපට ෆුල් සැප බෑග් එක ඈතුලෙත්...... :D :P

    ඔය හොඳයි.... ඊයේ පෙරේදා දවසක මමයි අපේ මායියායි ගමනක් ගිහින් එනගමන් අර කාසල් එකට මෙහා දෙලොවක් අතර එක ඉස්සරහා තියෙන බේබි කෙයා එකට ගියා ගමනක් යනකොට දෝනිගේ බඩු අරගෙන යන්න සුදුසු බෑග් එකක් බලන්න...... හම්මටසිරි වෙනවා farlin බ්‍රෑන්ඩ් එකේ බෑග් එකක් තිබුනා කෙලින්ම 17,000යි...... කොලිටි නම් කෙලින්ම හඳේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය හොඳයි.... ඊයේ පෙරේදා දවසක මමයි අපේ මායියායි ගමනක් ගිහින් එනගමන් අර කාසල් එකට මෙහා දෙලොවක් අතර එක ඉස්සරහා තියෙන බේබි කෙයා එකට ගියා ගමනක් යනකොට දෝනිගේ බඩු අරගෙන යන්න සුදුසු බෑග් එකක් බලන්න...... හම්මටසිරි වෙනවා farlin බ්‍රෑන්ඩ් එකේ බෑග් එකක් තිබුනා කෙලින්ම 17,000යි...... කොලිටි නම් කෙලින්ම හඳේ........

    :rofl: බඩුම තමා..... ඕවා විකිණෙනවද බං.....??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::eek::shocked: me api gana monawath hithanne naa neda.......? :lol::lol::lol: (serious ganna nam epaa rajo onna meka vihiluwata kiwwe hariya.... )

    ubata deyak hithunama eka wenawaa nam oya pen wikinilla nawatthalaa media ekaka anawaki kiyamuko ban......... pissu bota......

    Him :(

    Umbata mass deken deka set wenawa :dull:
     
    Status
    Not open for further replies.