ACT - 8 ආවෝ ආවෝ

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,989
    9,543
    113
    එක තැනක නෑ
    ACT - 8 [ WINDOWS 8 LIFETIME ACTIVATOR ]

    wn-98.jpg

    ඔන්න මචන්ලා ටික දවසක් තිස්සේ අත ගගහ හිටපු භාණ්ඩයක් හදලා ඉවර කරා :yes::yes:. ඒ තමයි වින්ඩොව්ස් 8 ජිවිත කාලෙම ඇක්ටිව් කරගන්න පුළුවන් භාණ්ඩයක්. ACT - 8

    වෙනදා හදලා දාන සොෆ්ට්වෙයා වගේ වැඩි විස්තර කියන්ඩ දෙයක් නැහැනේ. උඹලා දන්නවනේ වෙන දේ.

    මෙන්න ලින්ක් එක බගනිල්ලා :):)

    http://www.mediafire.com/download/mtalsp60zu0fc9p/ACT_-_8_%5BError365!%5D.zip

    මම දුන්න ලිකන් එකෙන් ZIP ෆයිල් එක බාගෙන. එකේ ඇතුලේ තියන "ACT - 8.exe" එක ඕපන් කරපල්ලා. පස්සේ තත්පර 30කින් විතර කොම් එක රි ස්ටාර්ට් වෙයි. එතකොට වැඩේ හරි :yes::yes:

    අවශ්‍ය එවුන් භාගෙන වැඩේ කරගනිල්ලා. වැඩේ හරි ගියා නම් අනිවා, වැඩේ ගොඩ කියලා කමෙන්ට් එකක් දාපල්ලා.

    එහෙනම් මම කැපුනා. අයෙත් නිතරම අවශ්‍ය වෙන බඩ්ඩක් සමග හමුවෙමු ( මේ දවස් වල තව පොඩි බඩ්ඩක් හදන ගමන් :P . එකත් දෙන්නම් හදලා ඉවර උන ගමන්ම ).

    Error in 365 days ! :) :growl::growl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,543
    113
    එක තැනක නෑ
    ade patta, meka ona win 8ekak ekka vadada ban

    ela ela mamanam phone active kara gena inna :)
    +9 ko ban ubaga bot eka

    බොට් එකේ වැඩේ නම් ඉවරයි බන්. මේකට දාන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ බන්. ලොක්කා මාව බෑන් කරයිද දන්නේ නැ බන් :(:(

    GOOD WORK MACHAN
    ARA BADDATH HADALA DAPAN
    REP BELU BAN

    තැන්ක්ස් මචන්ලා පුළුවන් අයට රේප් ++ දුන්නා :):)
     
    • Like
    Reactions: isuru harsha

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,105
    12,078
    113
    Ohio, USA
    ACT - 8 [ WINDOWS 8 LIFETIME ACTIVATOR ]

    wn-98.jpg

    ඔන්න මචන්ලා ටික දවසක් තිස්සේ අත ගගහ හිටපු භාණ්ඩයක් හදලා ඉවර කරා :yes::yes:. ඒ තමයි වින්ඩොව්ස් 8 ජිවිත කාලෙම ඇක්ටිව් කරගන්න පුළුවන් භාණ්ඩයක්. ACT - 8

    වෙනදා හදලා දාන සොෆ්ට්වෙයා වගේ වැඩි විස්තර කියන්ඩ දෙයක් නැහැනේ. උඹලා දන්නවනේ වෙන දේ.

    මෙන්න ලින්ක් එක බගනිල්ලා :):)

    http://www.mediafire.com/download/mtalsp60zu0fc9p/ACT_-_8_[Error365!].zip

    මම දුන්න ලිකන් එකෙන් ZIP ෆයිල් එක බාගෙන. එකේ ඇතුලේ තියන "ACT - 8.exe" එක ඕපන් කරපල්ලා. පස්සේ තත්පර 30කින් විතර කොම් එක රි ස්ටාර්ට් වෙයි. එතකොට වැඩේ හරි :yes::yes:

    අවශ්‍ය එවුන් භාගෙන වැඩේ කරගනිල්ලා. වැඩේ හරි ගියා නම් අනිවා, වැඩේ ගොඩ කියලා කමෙන්ට් එකක් දාපල්ලා.

    එහෙනම් මම කැපුනා. අයෙත් නිතරම අවශ්‍ය වෙන බඩ්ඩක් සමග හමුවෙමු ( මේ දවස් වල තව පොඩි බඩ්ඩක් හදන ගමන් :P . එකත් දෙන්නම් හදලා ඉවර උන ගමන්ම ).

    Error in 365 days ! :) :growl::growl:

    8.1 එකට වැඩද මේක?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,543
    113
    එක තැනක නෑ
    not using win 8 . but great work
    rep +

    8.1 එකට වැඩද මේක?

    මේක 8 එකට ගැහුවේ. 8.1 එකේ අක්ටිවේෂන් සිස්ටම් එක වෙනස් නැත්තම් ගොඩ. මම 8.1 දාලා නැහැ. දාලා බලලා කියපන් වැඩද කියලා

    තැන්ක්ස් මචන්ලා පුළුවන් අයට රේප් දුන්නා :)