ACT - 8 [ WINDOWS 8 LIFETIME ACTIVATOR ]
ඔන්න මචන්ලා ටික දවසක් තිස්සේ අත ගගහ හිටපු භාණ්ඩයක් හදලා ඉවර කරා
. ඒ තමයි වින්ඩොව්ස් 8 ජිවිත කාලෙම ඇක්ටිව් කරගන්න පුළුවන් භාණ්ඩයක්. ACT - 8
වෙනදා හදලා දාන සොෆ්ට්වෙයා වගේ වැඩි විස්තර කියන්ඩ දෙයක් නැහැනේ. උඹලා දන්නවනේ වෙන දේ.
මෙන්න ලින්ක් එක බගනිල්ලා

http://www.mediafire.com/download/mtalsp60zu0fc9p/ACT_-_8_%5BError365!%5D.zip
මම දුන්න ලිකන් එකෙන් ZIP ෆයිල් එක බාගෙන. එකේ ඇතුලේ තියන "ACT - 8.exe" එක ඕපන් කරපල්ලා. පස්සේ තත්පර 30කින් විතර කොම් එක රි ස්ටාර්ට් වෙයි. එතකොට වැඩේ හරි

අවශ්‍ය එවුන් භාගෙන වැඩේ කරගනිල්ලා. වැඩේ හරි ගියා නම් අනිවා, වැඩේ ගොඩ කියලා කමෙන්ට් එකක් දාපල්ලා.
එහෙනම් මම කැපුනා. අයෙත් නිතරම අවශ්‍ය වෙන බඩ්ඩක් සමග හමුවෙමු ( මේ දවස් වල තව පොඩි බඩ්ඩක් හදන ගමන්
. එකත් දෙන්නම් හදලා ඉවර උන ගමන්ම ).
Error in 365 days !

ඔන්න මචන්ලා ටික දවසක් තිස්සේ අත ගගහ හිටපු භාණ්ඩයක් හදලා ඉවර කරා

. ඒ තමයි වින්ඩොව්ස් 8 ජිවිත කාලෙම ඇක්ටිව් කරගන්න පුළුවන් භාණ්ඩයක්. ACT - 8වෙනදා හදලා දාන සොෆ්ට්වෙයා වගේ වැඩි විස්තර කියන්ඩ දෙයක් නැහැනේ. උඹලා දන්නවනේ වෙන දේ.
මෙන්න ලින්ක් එක බගනිල්ලා

http://www.mediafire.com/download/mtalsp60zu0fc9p/ACT_-_8_%5BError365!%5D.zip
මම දුන්න ලිකන් එකෙන් ZIP ෆයිල් එක බාගෙන. එකේ ඇතුලේ තියන "ACT - 8.exe" එක ඕපන් කරපල්ලා. පස්සේ තත්පර 30කින් විතර කොම් එක රි ස්ටාර්ට් වෙයි. එතකොට වැඩේ හරි

අවශ්‍ය එවුන් භාගෙන වැඩේ කරගනිල්ලා. වැඩේ හරි ගියා නම් අනිවා, වැඩේ ගොඩ කියලා කමෙන්ට් එකක් දාපල්ලා.
එහෙනම් මම කැපුනා. අයෙත් නිතරම අවශ්‍ය වෙන බඩ්ඩක් සමග හමුවෙමු ( මේ දවස් වල තව පොඩි බඩ්ඩක් හදන ගමන්
. එකත් දෙන්නම් හදලා ඉවර උන ගමන්ම ).Error in 365 days !

++