![]()
Hot Hitz with delmar
ඔන්න, ඔබ පුල පුලා බලා සිටි Hot Hitz with delmar වැඩසටහන නැවතත් ඔබේ දොරකඩට
ලබන පන්සල් යන දින (ඒ කියන්නේ ඉරිදා යකෝ) රාර්ත්ර 8ට නැවතත් ආරම්භ වේ...
එම නිසා ඒ දිනය වනතුරු චිත්රපට, ළමා චිත්රපට (ඇදුම් වලට වියදම් කරන්නේ නැති චිත්රපටි), වීඩියෝ ගීත, මෙගාබයිට් 25 ට වැඩි කිසිදු ෆයිල් එකක් බාගත නොකර ඔබේ ඩේටා රැක ගන්න..
මේ පණිවුඩය..ගෙන්![]()
...මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලදි....
meyath den radio peththata behela wage![]()
niymaine
මොලේ පොඩ්ඩක් misplace වෙලා අයියෝ ...
හරියට fix වෙයිද බලන්න ටිකක් ඔලුවෙන් ඉඳල බලන්න හිතුණා![]()
oya mole nam fix unath wedak na neda 
