මං ආයෙ එළකිරි එන්නෙ නෑ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ ඉල්ලන් කන්නෙ බන් :( දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග:dull:
    උබට උනත් දැන් තෙරෙනවානෙ වෙන්නෙ මොකක්ද කියලා කරන එකෙක්ම මට පොඩි ඉගියක් දුන්නා නම කියන්නෙ නම් නැහැ උ මාව විශ්වාස නිසා මට කිවුවෙ ත්‍රෙඩ් එක වහන්න කියපන් ටින් ටින්ට
    4.gif

    :( උබ නම් නෙමෙ උබත් අපි වගෙ ෆන් එකට විතරයි කියලා හැමොම දන්නවා බන්

    :( හිටපන් වෙන දෙ බලපන් සමහර විට දැන් රිදුන අය එයි:lol::lol:

    :(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :P මමත් මෙ ත්‍රෙඩ් එකෙ මුලදි හිනා උනා කුලාට එ ෆන් එකට නමුත් දැන් මෙතන යන්නෙ වෙනම දෙයක් ගොං බඩු වලට පැනි පෙරෙන උන් කුලාව එලවලා පැනි මල්ල ලිහා ගන්න හදන්නෙ ලොල් මෙක තනිකර කුමත්‍රණයක් ෆන් එකට කරන දෙයක් නම් කමක් නැහැ මෙක ෆන් එකට බම්ප් කරන උනුත් ඉන්නවා එත් උන් දන්නෙත් නැහැ මෙතන යන සින් එක skype වලින් තම්යි
    කරන්න ඔන විදිය කියලා දෙන්නෙ ලොල්:lol::lol::rofl:
    aVOW1GM_460sa.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උබ ඉල්ලන් කන්නෙ බන් :( දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග:dull:
    උබට උනත් දැන් තෙරෙනවානෙ වෙන්නෙ මොකක්ද කියලා කරන එකෙක්ම මට පොඩි ඉගියක් දුන්නා නම කියන්නෙ නම් නැහැ උ මාව විශ්වාස නිසා මට කිවුවෙ ත්‍රෙඩ් එක වහන්න කියපන් ටින් ටින්ට
    4.gif

    :( උබ නම් නෙමෙ උබත් අපි වගෙ ෆන් එකට විතරයි කියලා හැමොම දන්නවා බන්

    :( හිටපන් වෙන දෙ බලපන් සමහර විට දැන් රිදුන අය එයි:lol::lol:
    අඩෝ සිරාවටම ඒම සීන් එකක්ද නැත්තන් තවත් බයිටක්ද...?? :baffled:
    ඒම සිරා සීන් එකක් නම් මේක වහලා දාමු ඇඩ්ඩියෙකුට කියලා.. :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    සිර සිරා හැබයි.......
    ---------------------
    වැඩ ගොඩ ගැහිල. වලියක් දාගන්නවත් වෙලාවක් නෑ.. :lol: ඒතරමට වැඩ. වැඩ ඉවර කරන්නෙත් නෑ. ඔහේ ඉන්නව. :eek: දැන් නම් එපා වෙලා.. :( කොහොමයි ඉතින්..??
     
    Last edited:

    aruna47

    Well-known member
  • :rofl::rofl::lol: සිර සිරා හැබයි මෙක කුලා ඉල්ලන කාපු එකක් :(උබට තෙරුනාද මෙතන වෙන දෙ
    මෙකත් තවත් කබ ඇදිල්ලක් වගෙ දෙයක් වෙන්නෙ අපි ෆන් එකට බයිට් කරන එකයි මෙතන දැන් වෙන එකයි දෙකක් අරුණයා උබට තෙරෙනවා ඇති මොකක්ද වෙන්නෙ කියලා තනිකර මෙතන යන්නෙ ගෙමක් :oo:

    anthimata kamba adda wage..kohewath inna gonek nangi weyi.. thawa ponz kenak ayiya weyida :lol: deyiyooo sakki :lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :P මමත් මෙ ත්‍රෙඩ් එකෙ මුලදි හිනා උනා කුලාට එ ෆන් එකට නමුත් දැන් මෙතන යන්නෙ වෙනම දෙයක් ගොං බඩු වලට පැනි පෙරෙන උන් කුලාව එලවලා පැනි මල්ල ලිහා ගන්න හදන්නෙ ලොල් මෙක තනිකර කුමත්‍රණයක් ෆන් එකට කරන දෙයක් නම් කමක් නැහැ මෙක ෆන් එකට බම්ප් කරන උනුත් ඉන්නවා එත් උන් දන්නෙත් නැහැ මෙතන යන සින් එක skype වලින් තම්යි
    කරන්න ඔන විදිය කියලා දෙන්නෙ ලොල්:lol::lol::rofl:
    ado mamat meka bump karnwa ne:baffled:
    mekat apa arudu uthwaya wageda:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    bump
    (athal ekata bump kala bawa salakanna)
    ආතල් එකට හරි බම්ප් කරන්න එපා බං....
    දැං කී පාරක් කිව්ව ද?
    මේක පාවිච්චි කරල කූල් පූවට මඩ ගැසීමේ ව්‍යාපාරයක් යනවා උඹලට තේරෙන්නේ නැද්ද???????:dull::dull::dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබ ඉල්ලන් කන්නෙ බන් :( දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග:dull:
    උබට උනත් දැන් තෙරෙනවානෙ වෙන්නෙ මොකක්ද කියලා කරන එකෙක්ම මට පොඩි ඉගියක් දුන්නා නම කියන්නෙ නම් නැහැ උ මාව විශ්වාස නිසා මට කිවුවෙ ත්‍රෙඩ් එක වහන්න කියපන් ටින් ටින්ට
    4.gif

    :( උබ නම් නෙමෙ උබත් අපි වගෙ ෆන් එකට විතරයි කියලා හැමොම දන්නවා බන්

    :( හිටපන් වෙන දෙ බලපන් සමහර විට දැන් රිදුන අය එයි:lol::lol:

    මොන පිස්සුද බන් මු කැමති මේක බම්ප් වෙනවට නැත්තන් මෙලහකටත් ටින්ටින් මේක ක්ලෝස් කරන්න තිබ්බනේ :nerd: උම බොරුවට පොස්ට් දාන්නෙපා කියල බම්ප් කරනවා :oo: