ජිම් යන අය වඳ වෙන අවධානමක්

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    ජිම් යන අය වඳ වෙන අවධානමක්

    ජිම් යන කට්ටිය ගන්න supplement වලින් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්ද.
    එහෙම supplement ගැන දන්නවද
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Oya bala ewa ganna epa mchn...gannawann whey suppliment ekak ganna gold standard..oya megamass wage ewa ehema kindey ekata hena amarui filter karanna...tablets nan gannama epa...piti gahala ena aga podi kalayay tiyenne
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol::lol:
    අපේ සෞඛ්‍ය අමාත්‍යංශ පොන්ස්ලා දැන් තමයි ඔවුවා දන්නේ ,,,
    ඕක දැන් අවුරුදු කියක ඉදලා ක්‍රියාත්මක වන දෙයක්ද බන්.
    අපට ප්‍රශ්නයක් නැහැ බන් estrogen & testosterone ගහන්නේ professional bodybuildersලා .......
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය සිද්දිය අදද බං දන්නෙ.. ඕන එකෙක් දන්න කතාවක් නෙ.. දිගටම ගැහුවොත් සොරිම තමා.. කැසිලෑන් මෙගා මාස්.. සේරටම එකම ටොපිය තමා.. බොඩි ටෝන් ටැබත් හොද නෑ ලු.. සප්ලිමට් නැතුව කරන දෙයක් කරහන් බං.. ඇගහදන් පොන්@යෙක් වෙන්න ඕන නෑ නෙ :lol::lol:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    කාන්තා ගති ලක්ෂණ ?? yako GYM yanne pirimi gathi hadanna ne..
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    whey eken mokadda ban wenne? hormones natnam, protein intake eka wadi karana ekada karanne:eek:

    only the protiene intake increased by whey......!

    ඕක තමයි හොඳම. මොකද කිරි වල යොදය සහ තවත් පෝෂ්‍ය කොටස් අරගෙන හදන්නේ..... ඒ නිසා ඇඟට අහිතකර කිසිම දෙයක් නැහැ....!
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    images


    Ado mama gahanne meka. Aran sathiyay. Ayyo salli
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    itin eka whey ganne natwa. milk, eggs, meat wage ewain karanna bari moko
    ?:eek:

    Api Whey 2 scoops walin ganna intake eka milk walin ganna giyoth aita Milk 1L or 2L wage bonna wenawa. Eggs nam 15k wath kanna wei.
    ekai wenasa machan. 80-90% k wage whey wala tiyenne protein .:)
     
    • Like
    Reactions: mottaya