SLT ADSL වෙනසක් වෙලා(ද)?
මට තියෙන්නෙ පරණ Home Express package (40GB) එක..
සාමන්‍යයෙන් හැම මාසෙම 15-20 වෙනකොට මගේ 40GB පනිනවා..
එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ..
ඔන්න අද උදේ මම බලද්දි මගේ usage එක 40.5GB
ඉතින් යාළුවගෙ account එකට log වෙලා පාවිච්චි කරා..
හවස මෑන්ස්ගෙන කෝල් එකක් ආවා උදේ ඉඳන් internet වැඩ නෑ කියල
.
ඒත් මට වැඩිය මුකුත් මීටර් උනේ නෑ, මොකද මම මෙච්චරකල් මෑන්ගෙ account එකෙන් log උනාට කිසි අවුලක් ආපු නැති හින්දා..
මිනිහගෙ ගෙදර ගිහින් router එක එහෙම check කරලා බැලුවා කිසි වරදක් පේන්න නෑ..
මෑන් මට call කරන්න කලින් SLT එකට call කරාම උන් කිව්වලු එහෙන් කිසිම අවුලක් නෑ කියලා..
මම ගෙදර ගිහින් මගෙ router එකට ආයෙ මගෙ account එකටම log වෙලා බැලුවා නිකමට වගේ, මෙන්න යාළුවා 5min වලින් msg එකක් දාලා කියනවා net වැඩලු.
එතකොටයි තේරුනේ දැන් හොර log-in බෑ වගේ කියලා.

දැන් එක account එකකින් එකපාර router දෙකකට log වෙන්න බෑ වගේ..

මම කල්පනා කරා කෝමද යකෝ මේ මාසෙ ඉතුරු දවස් ටික මේ 128Kbps speed එකෙන් ගෙවන්නෙ කියලා..
නිකමට uTorrent එක launch කරලා බැලුවා, මෙන්න බොලේ එනවා 50-60Kbps වලින්..

දැන් 42.8GB වෙලත් තාමත් හොඳට වැඩ..

ඒ කියන්නෙ limit එක 40GB වලට වඩා ටිකක් වැඩි කරලද?
නැත්තම් අර ඊයෙ ත්‍රෙඩ් එකක කියලා තිබ්බා වගේ unlimited කරලද??

තව කාටහරි මෙහෙම එකක් තේරුනද?
නැත්තන් මට දවසකට වගේ set වෙච්ච සිඟිති ආතල් එකක්ද??

සාමන්‍යයෙන් හැම මාසෙම 15-20 වෙනකොට මගේ 40GB පනිනවා..

එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ..

ඔන්න අද උදේ මම බලද්දි මගේ usage එක 40.5GB
ඉතින් යාළුවගෙ account එකට log වෙලා පාවිච්චි කරා..
හවස මෑන්ස්ගෙන කෝල් එකක් ආවා උදේ ඉඳන් internet වැඩ නෑ කියල
.ඒත් මට වැඩිය මුකුත් මීටර් උනේ නෑ, මොකද මම මෙච්චරකල් මෑන්ගෙ account එකෙන් log උනාට කිසි අවුලක් ආපු නැති හින්දා..