ඉරිසියාවට නෙමෙයි කියන්නේ.. එත් බැරිවැඩ නොකරන් අබරෝ කියනවනේ ... ඔතන අබරෝ කියන තැනට ගැලපෙන නමක් මට හිතාගන්න බැ.. මේ සින්දුව අහලා ඉවර වෙන්න කලින් මට Duminda Silva Syndrome එක හැදීගෙන එනවා වගේ තේරුණා ! කවුරු හරි ඇහුවොත් මම කියන්නම් මේ ඉන්දියාවේ හදපු එකක් කියල... 
මරු කොමෙන්ට් එකක් දාල තිබුන youtube page එකේ
මේකේ භාෂාව මොකක්ද ඉංගිරිසි ද ? මට තේරෙන්නේ නැ !! සෙල්ලිපි කියෝලද කෙල්ලේ සින්දු ලිව්වේ ? පරණවිතාන හොයන්න වෙනවා මේ සින්දුවේ තෙරුමේ දැනගන්න.. දිව ගිලිච්ච කපුටෝත් කෑම දැක්කම ඔහොම තමා කගහන්නේඉරිසියාවට නෙමෙයි කියන්නේ.. එත් බැරිවැඩ නොකරන් අබරෝ කියනවනේ ... ඔතන අබරෝ කියන තැනට ගැලපෙන නමක් මට හිතාගන්න බැ.. මේ සින්දුව අහලා ඉවර වෙන්න කලින් මට Duminda Silva Syndrome එක හැදීගෙන එනවා වගේ තේරුණා ! කවුරු හරි ඇහුවොත් මම කියන්නම් මේ ඉන්දියාවේ හදපු එකක් කියල...
![]()
තව එකක් තියෙනවාපඳුරකට ගැහුවහම music vedio 100ක් 200ක් විසිවෙන මේ කළේ , මේක පුදුමයක් නෙමේ.
එත් ඇත්තම කියන්නම් ඉරාජ් ගේ copycat සින්දුවලට වැඩිය මේ original creation එක වටිනවා , එත් අවුලකට තියෙන්න කියන්නේ මොන හුයියක් ද කියලා තේරෙන්නේ නෑ.
බොකක් සෙට් වෙලා වගේනේ බං


කව්ද මන්ද මේ නංගි ගේ ගෙදර ලැට් එක බදු අරන් ද කොහෙද. යන්න තැනක් නැතුව ඇවිල්ල මේ අපිට කෑ ගහනව

