South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    South Africa continue to wait on Morne Morkel and Lonwabo Tsotsobe, both of whom have a 50% chance of playing

    මුන් දෙන්නටම සෙල්ලම් කරන්න බැරි උනොත් හොදයි :) අය SA බෝලස්ලාගෙන් ඇනේකට ඉන්නේ IPL CSK team එකේ සෙල්ලම් කරපු Chris Morris
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද පැවති මාධ්‍ය හමුවේදි චන්දිමාලි දැක් වූ අදහස්

    ”ඩිල්ෂාන් අයියා හුගාක් සුව අතට හැරිලා ඉන්නේ. අද එයාට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකුත් තිබ්බා.. මා හිතන්නේ එයාට හෙට තරගයට කී‍්‍රඩා කරන්න පුළුවන්”

    ”අපට මේ තරගාවලියට නවකයන් සිටිනවා”
    ”ජෙහාන් මුබාරක්ටත් ඇන්ජලෝටත් (පෙරේරා) හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් හෙට උදේටත් තණතීරුව බලල අපට තීරණය කරන්න වෙනවා කවුරු එක්කද සෙල්ලම් කරන්නේ කියලා” යයි ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් අද පැවසීය.
    කෙසේ වෙතත් තමන් පිතිකරුවකු වශයෙන් තරමක් දුරට අසාර්ථකව සිටීම චන්දිමාල්ට හිසරදයක් වී තිබේ. එහෙත් එයින් මිදීම තමන්ගේම වගකීමක් බවද හෙතෙම දනී.
    ”පසුගිය සංචාර දෙකේදීම මා පිතිකරුවෙක් විදිහට අසාර්ථක වුණ බව මා පිළිගන්නවා”
    ”දැන් මට තියෙන්නේ පිතිකරුවෙක් විදිහටත් නායකයෙක් විදිහටත් මගේ වගකීම ඉෂ්ට කරගෙන මෙතැනින් උඩට එන එකයි” යයිද චන්දිමාල් පැවසීය.
    ”තමන්ගේ සුපුරුදු දස්කම් දක්වන්න බැරි කාලයක් සෑම කී‍්‍රඩකයකුටම තියෙනවා. ඒත් මම හොඳ කී‍්‍රඩකයෙක් නම් මම දැනගන්න ඕන එතනින් කොහොමද උඩට එන්නේ කියලා” යයිද ශී‍්‍ර ලංකාවේ ලාබාළතම නායකයා වැඩිදුරටත් පැවසීය.

    උපුටා ගැනීම ලංකාදීප
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kenek karadarayaka watila innakota hina wenna epa saho :dull:
    :( wadak na ban hina wenawa apita api paw nadda
    2.gif
    2.gif

    muta hena hoda key bord ekak tiyenne
    gedara key bord godak tiyenwa mu gawa apita ekak denne nane :sorry:
     

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචං A Lower tickets 7k විතර ඕනෙවෙලා තියනව.Entrance එකෙන් ගන්න පුලුවන් වෙයිද?