මචන් ඒ වගේ අය හොයාගන්න පුලුවන් කොහොමද?
machan me field ekata enna kalin tikak me gana study kalot hodai.. oyata clearing and forwarding companies wala numbers mata denna puluwan mama aduarana aya innawa but oyata hari awabodayak natuwa meka karanna epa..oya SL walin eliye nam inne..me gana podi hari experience ekak nattam.. ekaparama bahinna epa!


මොනවද එවන්න හිතන් ඉන්න බයික්?? රට මොකද්ද?
මගේ තව අයිඩියා එකක තියෙනවා මෙහෙන් බයික් ටිකක් දාන්න.. ඒත් මුලින්ම අඩුවට බයික් එකක් දෙකක් දාන්න ඕනි. ඊට පස්සෙ තමයි බලන්න වෙන්නෙ වැඩේ යන්නෙ කොහොමද කියල. ඒ වුනාට ලංකාවෙ බයික් මාර්කට් එක ගැන දැනුමක් මට නැහැ. ඒ නිසා ඒ වඩේ සාර්ථක වෙන එකක් නැහැ. මගේ යාලුවෙක් අඩුවට බයික් 4 ක් හම්බවෙලා ලංකාවට දැම්මා. ඒව විකුණලත් එක්ක. ඒ වුනාට මට ලංකාවෙ ඒ වැඩේට හෙලප් එකක් ගන්න කෙනෙක් තවම සෙට් වුනේ නැහැ. මම දන්නෙ නැහැ මෙහෙ තියෙන බයික් ලංකාවට මාකට් වෙයිද කියල. මම “රත්තරං“ ගෙන් අහල පී එම් එකක් යැව්වා දැනට සතියකට විතර කලින්. ඒ වුනාට උගෙනුත් කිසිම රිප්ලයි එකක නැහැ.![]()
මචන් මෙහෙට එන බයික් සුපිරි. හැබැයි ටිකක් ගාන වැඩියි.. ඒ වුනාට ඉඳල හිටල ගොඩක් අඩුවට සෙට් වෙනවා. ඒ සෙට් වුන ඒවගේ ෆොටෝස් තමයි මම දැල තියෙන්නෙ. අනිත් වාහන නම් ගොඩක් ගනන් අඩුයි. KDH ලක්ෂ 15ක් වෙනකොට ගන්න පුලුවන්. ඒ වුනාට ඒව ගලවල දාන්න බැහැනෙ. බයික් වගේ නම් ගලවල දාන්න පුලුවන්. ඒ වුනාට රෙජිස්ටර් කරන්න බැරි වුනොත් විකුණන්න බැහැනෙ.. ඒකයි අවුල.me idea eka nm hodai wage kalin idea ekata wada......
mokada uba karanna hadanne nikan cargo service company ekak danna neda??
ewa godak lankawe tiyanawa ne....e gollo warehouse,staff aragena lokuwata karanawa...ubata puluwan nm uba enna rate hoda Forwarder kenk set karagena eyage Agent wenna lankawe...e wade nm sira....Forwarder ta hodata business tiyanawa nm ubatath hoda wei..dan meheta godak badu enne china walin nisa ehe hoda forwarder balala agency eka set karaganna
Honda CD 125 bike ehema nadda bn aduwata ewanna...parts wage export karanna puluwan ewa
මචන් මෙහෙට එන බයික් සුපිරි. හැබැයි ටිකක් ගාන වැඩියි.. ඒ වුනාට ඉඳල හිටල ගොඩක් අඩුවට සෙට් වෙනවා. ඒ සෙට් වුන ඒවගේ ෆොටෝස් තමයි මම දැල තියෙන්නෙ. අනිත් වාහන නම් ගොඩක් ගනන් අඩුයි. KDH ලක්ෂ 15ක් වෙනකොට ගන්න පුලුවන්. ඒ වුනාට ඒව ගලවල දාන්න බැහැනෙ. බයික් වගේ නම් ගලවල දාන්න පුලුවන්. ඒ වුනාට රෙජිස්ටර් කරන්න බැරි වුනොත් විකුණන්න බැහැනෙ.. ඒකයි අවුල.