

වෙනත් ekata vote karapanමේ පාරනම් මොකෙක්ට වත් ඡන්දේ දෙන්නේ නෑ!!
ඔවුන් ඔක්කොම හොරු තමා
තව ඔප්ෂන් එකක් දාන්න.. "නොදෙමි" කියලා!!!
මේ පාරනම් මොකෙක්ට වත් ඡන්දේ දෙන්නේ නෑ!!
ඔවුන් ඔක්කොම හොරු තමා
තව ඔප්ෂන් එකක් දාන්න.. "නොදෙමි" කියලා!!!
ubalage chanda nati unama horun hora chanda walin dinanawa 

presidential election ekakadi witarai denne...
e denneth mahinda illuwoth witarai wena katawath denne na...![]()
දීපු චන්ද ඔක්කොම පරාදයි...
බලපු final match ඔක්කොම පරාදයි..
ඉදිරියටත් දිනුව හෝ පැරදුනා...
චන්දෙ දෙන්නෙත් එයාලටම තමයි..
support කරන්නෙ අපේ ටීම් එකට තමයි..


