මේපාර චන්දෙ දෙන්නේ කාටද?

මේපාර චන්දෙ දෙන්

  • සන්දානෙට

    Votes: 23 30.7%
  • UNP

    Votes: 16 21.3%
  • සරත් ෆොන්සේකාට

    Votes: 9 12.0%
  • JVP

    Votes: 9 12.0%
  • සිහල උරුමය

    Votes: 5 6.7%
  • දෙමල හෝ මුස්ලිම් පක්ෂයකට

    Votes: 2 2.7%
  • වෙනත්

    Votes: 11 14.7%

  • Total voters
    75
  • Poll closed .

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මචන්ලා අපේ එළකිරි එකේ කට්ටිය මෙසැරේ චන්දෙ දෙන්නේ මොන පක්ෂයටද කියල කියමුද බලන්ඩ
    කාට දුන්නත් ඵලක් නෑ :dull::dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චන්දය ප්‍රකාශ නොකරමි කියන pol එක මේකට ඇතුලත් කරන්න. රටට ආදරේ කරන රට ගොඩගන්න පුළුවන් ඔලුවක් තියන එකෙක්වත් දැනට දේශපාලනයේ නොමැත..ඒ නිසා චන්දය ප්‍රකාශ නොකර සිටීම හිතට සන්තෝසයි. අවසන් වතාවට චන්දය ප්‍රකාශ කලේ සන්ධානයට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම චන්ද කාර්ඩ් එක වෙන්දිසේ කරනවා ඕනේ කෙනකේ ඇවිත් වැඩි ලංසුවට ගන්න එකයි ඇත්තේ !