Man Gamee Kolla - Song

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    sirawata matath meter una eka..umbalata mathakada un igena ganna yana thana,maharagama youth eke sirla na kiyala niwaduwata game giya mun tika?arawinda ehema hitapu kale..anna ethana thama turning point eka..matanam wenasa teruna mokada man mul 40 baluwe net eken dawas 2k withara eka digata..ethakota teruna wenasak una kiyala ethandi..dan arawinda na neda?:no::no:

    poddak drama eke dan quality eka adui neda..

    math meka hamadama balanawa..supiri drama ekak..huga kalekin balapu...:):)
    ඔව් මචං උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා
    කතාවට පොඩි මෙව්වා එකක් වෙලා නම් තමා
    හැබැයි කතාවේ කොලිටිය, තේරුම, ගැඹුරු යථාර්තය තාමත් එහෙම්මම තියනවා
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    ow eth aulak nathuwa balawahaki....charley aith eida?:baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    sirawata matath meter una eka..umbalata mathakada un igena ganna yana thana,maharagama youth eke sirla na kiyala niwaduwata game giya mun tika?arawinda ehema hitapu kale..anna ethana thama turning point eka..matanam wenasa teruna mokada man mul 40 baluwe net eken dawas 2k withara eka digata..ethakota teruna wenasak una kiyala ethandi..dan arawinda na neda?:no::no:

    poddak drama eke dan quality eka adui neda..

    math meka hamadama balanawa..supiri drama ekak..huga kalekin balapu...:):)

    උඹ හරියටම හරි මචං මේකේ 1st Schedule තිබුනේ කොටස් 30, පස්සේ තමයි මේක 100 දික් වුනේ, එතනදි කතාවේ පොඩි ඇදිමක් තියෙනවා කියලා එක දිගට බලනකොට හොඳින් තේරෙනවා. කතාවේ රිදම් එකේ පොඩි වෙනසක් සිදු වෙලා තියෙනවා. එත් ඒක ලොකු අවුලක් නෙමේ, අනිවා දැනට යන හොඳම ටෙලිය තමයි මේක

    ටෙලිය අධ්‍යක්ෂණය කරන ලක්මිණි අමරදේව මේගා කියන ක‍්‍රමයට කැමති පොරක් නෙමේ, එත් රූපවාහිනියේ ඉල්ලීම නිසා කතාව මේගා වුනා. ටෙලියේ කට්ටිය බොරලැස්ගමුව පැත්තේ ලොජ් එකක නැවතිලා තමයි ඉන්නේ

    ලක්මිණි අමරදේව මුල්ම ටෙලිය රස්තියාදුකාරයා තේමා ගීතය ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1543936

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹ හරියටම හරි මචං මේකේ 1st Schedule තිබුනේ කොටස් 30, පස්සේ තමයි මේක 100 දික් වුනේ, එතනදි කතාවේ පොඩි ඇදිමක් තියෙනවා කියලා එක දිගට බලනකොට හොඳින් තේරෙනවා. කතාවේ රිදම් එකේ පොඩි වෙනසක් සිදු වෙලා තියෙනවා. එත් ඒක ලොකු අවුලක් නෙමේ, අනිවා දැනට යන හොඳම ටෙලිය තමයි මේක

    ටෙලිය අධ්‍යක්ෂණය කරන ලක්මිණි අමරදේව මේගා කියන ක‍්‍රමයට කැමති පොරක් නෙමේ, එත් රූපවාහිනියේ ඉල්ලීම නිසා කතාව මේගා වුනා. ටෙලියේ කට්ටිය බොරලැස්ගමුව පැත්තේ ලොජ් එකක නැවතිලා තමයි ඉන්නේ

    ලක්මිණි අමරදේව මුල්ම ටෙලිය රස්තියාදුකාරයා තේමා ගීතය ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1543936

    umba lakminiwa dannawada?man rasthiyadu karayanam balala na..hodai kiyala ahala tiyanawa..

    umba kiyanna 100n iwara weida drama eka?:eek:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    umba lakminiwa dannawada?man rasthiyadu karayanam balala na..hodai kiyala ahala tiyanawa..

    umba kiyanna 100n iwara weida drama eka?:eek:

    මගේ යාලූවෙක්ගේ යාලූවෙක් බං, ඉවර වෙයි බං රූපවාහිනයේ ටෙලි කොටස් 100 උපරිම පෙන්නන්නේ

    රස්තියාදු කාරයා පට්ට ටෙලිය රොෂාන් රවින්ද ඌගේ වාහනේ විකුණලා ගේ උගස්කරලා ඔය ටෙලිය කලේ පාඩු වුනා බං ඒක
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මගේ යාලූවෙක්ගේ යාලූවෙක් බං, ඉවර වෙයි බං රූපවාහිනයේ ටෙලි කොටස් 100 උපරිම පෙන්නන්නේ

    රස්තියාදු කාරයා පට්ට ටෙලිය රොෂාන් රවින්ද ඌගේ වාහනේ විකුණලා ගේ උගස්කරලා ඔය ටෙලිය කලේ පාඩු වුනා බං ඒක

    ehemada? aparade ban...

    ALiwarai ekanam paadu nathuwa athi..ekane rupaviniyen illanne :lol::lol:

    kotas 30 eka sunday 8.30 wage giyanam niyama demand ekak tiyeyi..issara drama welata wage..kohomath rupavahini eke yanne tikak standard drama thama...

    me kavinga aith drama ekata enne nahaluda?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    චරිත පිළිබද සුළු විග්‍රහයක්

    චාර්ල්ස් ඇන්තනී -
    දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන, කතෝලික තරුණයෙක්...
    අද කාලේ සුලභව සිටින ගීතයක් කර තැනකට ඒමට උත්සහ කරන පුද්ගලයෙක්...
    අධිෂ්ඨානය වෙතට යෑමට සෑමදේම කරයි..

    චතුරංග -
    දැඩි කල්පනාවෙන් දුරදිග බලා කටයුතු කරන නිහඩ තරුණයෙක්...
    කැමරාකරණයට දක්ෂ, දැඩි හික්මීමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙක්...
    සම්ප්‍රදායික ලෙස බොලද ලෙස ආදරය කරන තරුණයෙක්, චතුරංග

    අජන්ත -
    කොටින්ම කිවහොත් ජේ.වී.පී කාරයෙකි...
    සෑම දෙයටම උත්තර සොයන්නට උත්සහ කරන්නේ ගැටුම් මගිනි...
    දුරදිග නොබලා, ක්ෂණිකව තීරණ ගනියි...
    (කතාවේ මේ චරිතයෙන් විශාල පණිවුඩයක් අපිට දෙනවා)

    සන්තුෂ් -
    නළු උණ ඇගේ ඇති සාමාන්‍ය කොල්ලෙක්
    කිසිම දෙයක බරක්පලතක් තේරුම් නොගන්නා මොහු එදා දවස ගැන එදා උදේට හිතන තරුණයෙක්
    ආදරය ඉදිරියේ සියල්ලක් පූජා කිරීමට මොහු පසුබට නොවෙයි...

    ලීසා -
    අද සමාජයේ විශාල ප්‍රශ්ණයක් අපිට මේ චරිතයෙන් ගෙන එනවා...
    සාමාන්‍ය විදිහට ගමේ ඉදං නගරෙට ඇවිත් යාලුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්න ලස්සන කෙල්ලෙක්...
    ජීවිතය ගැන තේරුම් ගැනීම, දුරදිග බලලා තීරණ ගැනීම නම් බිංදුවයි...
    සාමාන්‍ය කොල්ලෙක් එක්ක යාලු වෙලා ඊට පස්සේ ඒ කොල්ලාව අත ඇරලා සල්ලිකාරයෙක් එක්ක යාලු වෙලා ජීවිතේ වරද්දගන්න යන කෙල්ලෙක්...
    ඇත්තටම අද සමාජේ වෙන්නෙත් මේ ටිකනේ.. :dull:

    උදාරි -
    නගරයේ ඉන්න පොෂ් ටයිප් එකේ කෙල්ලෙක්...
    මෙය ටිකක් ප්‍රවේශම්කාරී එක්කෙනෙක්...ඒ වුනත් සමහර දේවල් ගැන හිතන්නේ නෑ...
    මේ චරිතෙනුත් මාර පණිවුඩයක් ගේනවා....
    අර සමහරු ඉන්නේ බැදපු මිනිස්සුත් එක්ක යාලු වෙන අය...මෙයත් එහෙම තමා :dull:
     
    :no::no::no: mekita mole tiyanawa e mekige issella kolla mekiwa dala rata giya ekai scene eka..meki charleyta kamati.eka pennane na..niyameta ragapanawa..:):) ahana ona kollekta kamati wena kellek..hamabi ahana ekata serious kerena type eke ekiyak..math hoyanne mewage simple kellek..:nerd: