EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    apo oo hena kujeetha porak ban.....:dull:
    melo deshapaalana denumak ne...pora enna hadana, kepila penna dagalana, inferior complex ekak tiyana porak............
    e unata miniha hithagena inne serama dannava kiyalane, pav kiyalath hithenava......:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :)

    Seen this logo on our business laptops before? And this is how you know you've got our back when you see this

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින සිට, අපි කැමති වූවත් අකමැති වූවත් සිදුවන දෙය පහත දැක්වේ................

    උපුටා ගැනීම -

    නිවේදක - දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු යාවජීව ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතනු ඇති

    උපුටා ගැනීම අවසන්.

    අර රනිල් කියන වසලයට උගේ අ&*&^^%$$#%^ %$#@%$%^^%$# *()++((**&^^%$$#@$%%%^^ !!!!!:growl::growl::growl::growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින සිට, අපි කැමති වූවත් අකමැති වූවත් සිදුවන දෙය පහත දැක්වේ................

    උපුටා ගැනීම -

    නිවේදක - දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු යාවජීව ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතනු ඇති

    උපුටා ගැනීම අවසන්.

    අර රනිල් කියන වසලයට උගේ අ&*&^^%$$#%^ %$#@%$%^^%$# *()++((**&^^%$$#@$%%%^^ !!!!!:growl::growl::growl::growl::growl::growl:

    :baffled::dull: අපි සැමදා විපක්ෂයේ සිටිමු...... වෙන කරන්න පුලුවන් දෙයක් නැත.......... :( :dull: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    61,000 ක් ගැහුවා, එක ලොන්ත කොකටුවෙක් සුභ පැතුවේ වත් නෑ කියහන්කෝ....... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    61,000 ක් ගැහුවා, එක ලොන්ත කොකටුවෙක් සුභ පැතුවේ වත් නෑ කියහන්කෝ....... :angry:
    උඹ මාසෙකට සැරයක් 1000ක් පනිනව කියන්නේ මරා ගේ දෑත් ශක්තිමත් කරන්න ඌඇම්පී යේ උන් යනව වගේ සුපුරුදු දෙයක් බං............
    ඒකයි ඒ.................

    සුබ පැතුව ඈ..!!!!!!!!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මාසෙකට සැරයක් 1000ක් පනිනව කියන්නේ මරා ගේ දෑත් ශක්තිමත් කරන්න ඌඇම්පී යේ උන් යනව වගේ සුපුරුදු දෙයක් බං............
    ඒකයි ඒ.................

    සුබ පැතුව ඈ..!!!!!!!!!!!!!!!!

    :rofl: හෆ්ෆා මම ලිදේද......?? :P

    අදත් වහිනවා කියපන්කෝ...... :( වැඩ ඔක්කොම කොට උඩ......

    සුභ පැතුම ඈක්සෙප්ටඩ් ඈ..... :P :)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    61,000 ක් ගැහුවා, එක ලොන්ත කොකටුවෙක් සුභ පැතුවේ වත් නෑ කියහන්කෝ....... :angry:

    අම්මටසිරි
    සුභපැතුම් වේවා අංකල්
    61000 ක් කියන්නේ ලේසි නෑ නේ
     
    Status
    Not open for further replies.