Mage adare.... (mata marenna hithai ban...)

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    කෙල්ල උබට ආදරෙයි කියලා හොදටම විශ්වාස නම් විතරක් ඉවසපන්, හැම දේම හරියයි මචං උබලා දෙන්නගෙන් එකෙක්ගෙවත් හිත වෙනස උනේ නැත්තන්.

    images

    kellath dan mage paththa neme ban.eya kiyanawa eya dan mama gana hithanne nahalu.ekama hope eka kellage ammai thaththai.e dennawa hambenna yanawa mama lagadi.eyala wenas wennema naththam mama okoma hopes atharinawa ban.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මල්ලි මාත් ඔය වගෙ හොදට බැට කාලා තියනවා..
    මුහුදෙ ඉන්නේ එක මාලුවද කිලා කවුරුහරි අහුවෙවොත් මන් කියන්නේ ඔව් ඉන්නේ එක මාලුවා කිලයි.....

    කොච්චර මාලු හිටියත් අපිට
    ගොල්ෆිශ් බැදලා කන්න බැහැනේ මල්ලි... ඒ වගේ මුහුදෙ කොච්චර මාලු
    හිටියත් අපෙ හිතට දැනෙන මාලුවා ලැබෙන්න ඔනා... මල්ලි මන්
    දෙපාරක් ඔය දුක විදලා ඉන්නේ... එක පාරක් අවුරුදු 5ක් අනිත් එක මාස
    6ක් එත්... තාම මට්ටු වෙලා නැහැ... බල්බ් එක හදනකොට 999
    වාතාවක් වැරදුනා එත් එයා අත් ඇරියෙ නැහැ... එක නිසා මල්ලි මුහුදේ
    ඉන්නෙ එක මාලුවද කිලා හිත හදන්..
    තව පරක් වෙන කෙල්ලෙකුට ට්‍රයි
    කරන්න... කියන්න පුලුවන් කරන්නයි අමාරු... එත් ට්‍රයි කරන්න හිත
    හදාගන්න...
    කෙල්ලෙක් නිසා වහා බොන්න මැරෙන්න හදන්න එපා...

    ඔයගෙ දුක දකින දකින කෙල්ලට ෆෙස්බුක් එකෙ දුක් සින්දු දුක හිතෙන
    නිසදැස් දාන එපා... දුකෙන් බලන් ඉන්න කොල්ලන්ගේ රුප ෆ්බ් එකෙ
    ශේයර් කරන්න එපා.. ෆ්බ් එකෙ ඉන්න කෙල්ලො එක්ක ඔයගෙ ලවු එක
    කියන්න යන්න එපා... රින්ගින් ටොන් එක බූට් ටොන් දාන එපා...

    YFM එකේ Love Dream අහන්න යන්න එපා...

    දැන් තමන්ගේ ජිවිතේ ගොඩ ගන්න... ජිවිතේට
    ඔවා ඔනා එත් වෙන කොල්ලො වගේ වැටෙන්න එපා... හිත හයිය කරන්
    ඉන්න... මන් පිස්සෙක් වගෙ අඩුවා.. මාත් ඔය කට්ට කැවා... එත් පස්සේ
    හිතෙනව මොන පිස්සුවක්ද එක කිලා...
    අයි තව කෙල්ලෙක් එක්ක යලු වෙන්න...

    Last edited:
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    Ay1vFyFCIAA0hJ9.png:large
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    aniwa...love dreams ahanna epa
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    ඔයගෙ දුක දකින දකින කෙල්ලට ෆෙස්බුක් එකෙ දුක් සින්දු දුක හිතෙන
    නිසදැස් දාන එපා... දුකෙන් බලන් ඉන්න කොල්ලන්ගේ රුප ෆ්බ් එකෙ
    ශේයර් කරන්න එපා.. ෆ්බ් එකෙ ඉන්න කෙල්ලො එක්ක ඔයගෙ ලවු එක
    කියන්න යන්න එපා... රින්ගින් ටොන් එක බූට් ටොන් දාන එපා...
    ‍YFM එකේ Love Dream අහන්න යන්න එපා...
    පට්ට කතාව....මමත් කරේ ඔය ගොන් වැඩේ තමා...ටිකක් කල් යනකොට තමා තේරුනේ FB එකේ නාහෙන් අඩලා පාරේවත් බැහැලා යන්න බැ කියලා....අපි sensitive හිතුවට කෙල්ලොන්ට තබා සතේකට ගානක් නැහැ :)

    අහ දැන් මේ කොල්ලගේ ප්‍රශ්නේ...හොදම දේ කාලයට ඉඩ දීලා ඉන්න.....
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    මේක print කරල බිත්තියෙ ගහගත්තත් පාඩු නෑ මචං!
    :)

    thankx kolloo aththa kive machan matath dan 28k man pissu keliya ova nisa... dan thama therenne ova nisa api nikan kicha venava kila... fb paththa palathe yanna baha ita passe athal ekatavath gon add dala...
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    පට්ට කතාව....මමත් කරේ ඔය ගොන් වැඩේ තමා...ටිකක් කල් යනකොට තමා තේරුනේ FB එකේ නාහෙන් අඩලා පාරේවත් බැහැලා යන්න බැ කියලා....අපි sensitive හිතුවට කෙල්ලොන්ට තබා සතේකට ගානක් නැහැ :)

    අහ දැන් මේ කොල්ලගේ ප්‍රශ්නේ...හොදම දේ කාලයට ඉඩ දීලා ඉන්න.....

    සිරාවටම මන් කියන්නේ ඔය ප්‍රශ්නේ කාලයට බාර දිලා ඉන්න... ඔම තම බ්න්ස් උබෙ කෙල්ල කැමත්ත හරි තිබ්බා අපේ කැලි... වෙන එවුන් එක්ක ගිහින් අතෙ මාට්ටු වෙලා මේම් ඉන්නේ අපි ... එත් මට්ටු වෙලා නැහැ නේ බන් අපි......
     
    Last edited: