Buddhism and Deities ~ බුදු දහම සහ දෙවියෝ.....

කතරගම, විෂ්ණු දෙ&#3520

  • ඔව්.. මම පුද පූජා කරමි...

    Votes: 35 34.7%
  • නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

    Votes: 66 65.3%

  • Total voters
    101

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Buddhism and Deities ~ බුදු දහම සහ දෙවියෝ.....

    Buddhism and Deities ~ බුදු දහම සහ දෙවියෝ.....

    කතරගම, විෂ්ණු දෙවියන්ට... පුද පූජා තියන එක බෞද්ධයන් කල යුතුද??

    මෙන්න සෝම හාමුදුරුවෝ මේ ගැන කරන ධර්ම දෙශනාවක්...
    පුලුවන් නම් මේ video set එකම බලන්න...

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

    කපුවා අවේස වෙන්නේ සල්ලි දුන්නහමලු නේද....:lol:විශ්වාස කරපන් මම තාම කතරගම ගිහින් නැහැ...යන්න චාන්ස් ඕන තරම් ආවා..ඒත් ගියේ නැහැ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    macho mama deviyo piligannawa.bt katharagama wishnu wage aya newe,

    uba pili ganne dhewa yaksha manussa da? :D

    නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

    කපුවා අවේස වෙන්නේ සල්ලි දුන්නහමලු නේද....:lol:විශ්වාස කරපන් මම තාම කතරගම ගිහින් නැහැ...යන්න චාන්ස් ඕන තරම් ආවා..ඒත් ගියේ නැහැ..

    oya video set eka baluwanam sira :) sirawata kiyala tiyanawa... minissu patu wasiyata dewiyo... dewi pihitai kiyanawa :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි

    අනික දෙයියො සල්ලි පිලිගන්නවද බන් ... පුදුම දෙයියො සෙට් එකක්නෙ

    දෙවියෝ මිනිස්සුන්ට වඳින්නේ පන් සිල් රැකල යහපත් මිනිසුන්ට... මෙකේ වෙන්නේ අනිත් පැත්ත ඔක්කෝම පව් කරලා පඬුරු පලතුරු දීල වඳිනව අපේ එවුනුත්...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    deviyek kiyanne samanya manussyek nemei,
    kana bona hati adina paladina hati yana wahana
    apita wada godak wenas.
    ada kale samanya manussyekta jiwath wenna amaru eke
    kohomada deyyek vidihata jiwath wenna,ekata thamai deyyo oya
    salli illanne.
     
    • Like
    Reactions: jkdtharindu

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    deviyek kiyanne samanya manussyek nemei,
    kana bona hati adina paladina hati yana wahana
    apita wada godak wenas.
    ada kale samanya manussyekta jiwath wenna amaru eke
    kohomada deyyek vidihata jiwath wenna,ekata thamai deyyo oya
    salli illanne.

    මේ ඉන්නේ දෙයියො...:lol:

    SWARNAWAHINI-GOSSIP9.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොඩි කාලෙ නම් කතරගම ගිහින් පොලිමෙ ඉදලා දෙවියො වැදලා තියෙනවා එත් ලොකු උනාම නම් කතරගම යන්නෙ කිරි වෙහෙරට යන්න ඔන නිසා මම් යන්න කැමතිම තැන ලංකාවෙ කිරි වෙහෙර:) දැනුත් දෙයියො
    මොනවාත් කරලා දෙනවා කියලා හිතන්නෙ නැහැ එත් අපි යහපත්ව ඉන්නවානම් මොන දෙවියෙක් ලගටවත් යන්න ඔන නැහැ දෙවියො වගෙ මිනිස්සු මුන ගස්සවනවා
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කතරගම, විෂ්ණු දෙවියන් ව විතරක් නෙවෙ කිසිම දෙවියෙකුට වන්දනා කලයුතු නෑ මොකද ඒ හැමදේම මිනිස්සු හදාගත්ත Concept විතරයි. සෝම හාමුදුරුවො , කාලම සූත්‍රයෙ කියන ටික ඔලුවට දාගත්තනම් ඒ ටික තේරුම් ගන්න අමාරු නෑ....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කියනා හින්ඳු දෙවිවරුන් පිටිපසින් ආරෝපනය කර ඇත්තේ මතු බුදුවන මයිත්‍රී බුදු හාමුදුරුවන් ගේ පෙරුම් පුරනා අයට එක මම යම් දේව යතිකවකදී ඇහැහුවා ,එතකොට ඒ අයගේ අදිෂ්ඨාන සහ පාරමිතා ශක්තිය තුලින් යම් සරණක් ලැබෙනවා ,එක තමා ඔය සංකල්පයේ යම් පිහිටක් තියෙනවා කියල මිනිස්සුට ලැබෙන්නේ ,යදින්නේ දෙවියන් එක්ක බක්තියයක් (මම දන්නේ විදිහට බයත් එක්ක එන පැහැදීම ),සැබැවින්ම දෙවියන් බුදුදහම අනුව පිලිගන්න්නේ සමයක් දුස්ටික දෙවිවරුන් ,තවත් දෙයක් කියන්න ඕනේ යම් ප්‍රදේශයකට වැඩකරලා ඒ අය මිය ගිය පසුත් දේවත්වයෙන් සලකනවා (උපහරයක් කියලා ,අරක්ශ්වක් කියලා )අන්තිමට කියන්න ඕනේ

    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී
    කියල තමා
    අපේ පැරැන්නෝ කිවේ

    දැන් කතරගම කිරිවෙහෙර ඉස්සරහ පහන් පත්තු කරන්න බැ බන් ,එකට මහා පරිමාණ සල්ලි තියෙන්න ඕන ,එකත් සල්ලි දීලා වෙන් කරගන්න ඔනේ ,ඔකයි කතරගම තත්වේ ඔක්කොම සල්ලි වලට ,අය්යෝ සල්ලි තමා
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    දැන් කතරගම කිරිවෙහෙර ඉස්සරහ පහන් පත්තු කරන්න බැ බන් ,එකට මහා පරිමාණ සල්ලි තියෙන්න ඕන ,එකත් සල්ලි දීලා වෙන් කරගන්න ඔනේ ,ඔකයි කතරගම තත්වේ ඔක්කොම සල්ලි වලට ,අය්යෝ සල්ලි තමා

    saman dewale laga polthel kalak rs.70i bn. ethakota bothalalayak 280k wenawa. kade 180i.. mewa dewiyanta penne nedda bn.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් කතරගම කිරිවෙහෙර ඉස්සරහ පහන් පත්තු කරන්න බැ බන් ,එකට මහා පරිමාණ සල්ලි තියෙන්න ඕන ,එකත් සල්ලි දීලා වෙන් කරගන්න ඔනේ ,ඔකයි කතරගම තත්වේ ඔක්කොම සල්ලි වලට ,අය්යෝ සල්ලි තමා
    :( අවුරුදු 10කින් කතරගම ගිහින් නැහැ බන් :( තිස්ස වැවෙන් නලා තිස්ස මහාරාමෙ විහාරයෙත් වැදලා කිරි වෙහෙරට යන්න ආසයි:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    scurvy thamai ape ekama deiya..
    api e anatha waahege wahallu...

    andenawa :P aththata u wahallunta gal kapanawa kiyanne :P

    deviyek kiyanne samanya manussyek nemei,
    kana bona hati adina paladina hati yana wahana
    apita wada godak wenas.
    ada kale samanya manussyekta jiwath wenna amaru eke
    kohomada deyyek vidihata jiwath wenna,ekata thamai deyyo oya
    salli illanne.

    වන සිව්පාවන් වැනි මිනිසුන් මැද...
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    පොඩි කාලෙ නම් කතරගම ගිහින් පොලිමෙ ඉදලා දෙවියො වැදලා තියෙනවා එත් ලොකු උනාම නම් කතරගම යන්නෙ කිරි වෙහෙරට යන්න ඔන නිසා මම් යන්න කැමතිම තැන ලංකාවෙ කිරි වෙහෙර:) දැනුත් දෙයියො
    මොනවාත් කරලා දෙනවා කියලා හිතන්නෙ නැහැ එත් අපි යහපත්ව ඉන්නවානම් මොන දෙවියෙක් ලගටවත් යන්න ඔන නැහැ දෙවියො වගෙ මිනිස්සු මුන ගස්සවනවා

    yahapath minissu tamai machan dewiyo,,,,
    yahapath minihekta tamai tawa kenekta pihita wenna puluwan
    thaman yahapath nowi thawa kenekgen ewa balaporottu wenna hoda naha :)

    කතරගම, විෂ්ණු දෙවියන් ව විතරක් නෙවෙ කිසිම දෙවියෙකුට වන්දනා කලයුතු නෑ මොකද ඒ හැමදේම මිනිස්සු හදාගත්ත Concept විතරයි. සෝම හාමුදුරුවො , කාලම සූත්‍රයෙ කියන ටික ඔලුවට දාගත්තනම් ඒ ටික තේරුම් ගන්න අමාරු නෑ....

    godak ewunta kaalam sutraya sinhalen therenne naha
    eka nisa meka kiywwanam hari :)

    22007_10201702692990227_615682806_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    කියනා හින්ඳු දෙවිවරුන් පිටිපසින් ආරෝපනය කර ඇත්තේ මතු බුදුවන මයිත්‍රී බුදු හාමුදුරුවන් ගේ පෙරුම් පුරනා අයට එක මම යම් දේව යතිකවකදී ඇහැහුවා ,එතකොට ඒ අයගේ අදිෂ්ඨාන සහ පාරමිතා ශක්තිය තුලින් යම් සරණක් ලැබෙනවා ,එක තමා ඔය සංකල්පයේ යම් පිහිටක් තියෙනවා කියල මිනිස්සුට ලැබෙන්නේ ,යදින්නේ දෙවියන් එක්ක බක්තියයක් (මම දන්නේ විදිහට බයත් එක්ක එන පැහැදීම ),සැබැවින්ම දෙවියන් බුදුදහම අනුව පිලිගන්න්නේ සමයක් දුස්ටික දෙවිවරුන් ,තවත් දෙයක් කියන්න ඕනේ යම් ප්‍රදේශයකට වැඩකරලා ඒ අය මිය ගිය පසුත් දේවත්වයෙන් සලකනවා (උපහරයක් කියලා ,අරක්ශ්වක් කියලා )අන්තිමට කියන්න ඕනේ

    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී
    කියල තමා
    අපේ පැරැන්නෝ කිවේ

    paronno kiyaa hamadema wiswasa karanna epa :)
    thamange oluwen hitala balanna oni :D

    kagewat adhishtana walin api sarana yanne naha, api sarana yanna oni ape kriyawan :) dewi kenekta wandala niwan yannat baha tawa kenekta sethak karannat baha :D dewiyanta wandinna puuja karanna wiyadam karala kaama salli walin duppat minihekta kanna dunnot pinakut labenawa tawa minihekge badaginnat niwenawa :) budu dahamata anuwat galapenawa loka dharmayatat anuwa galapenawa :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    දෙවියො ඉන්න බව විශ්වාස කරනවා...නමුත් විශේෂයෙන් පුද පූජා කරන්නෙ නැහැ..හැබැයි මම ඉන්න තැන හැමෝම දෙවියන්ට වඳිනවා නම් මමත් ඔන්න ඔහෙ වැඳලා එනවා..:D