koriawen phone genne kohomada?

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
1370718460_518264757_1-Pictures-of--Samsung-Galaxy-S2-Olleh-for-Sale.jpg



මචන්ලා.. අදත් ඉතින් හෙල්ප් එකක් ඉල්ලන් තමා ආවේ.. බනින්න එපා හොඳේ..

මේකයි මචන් සීන් එක.. මම අලුත් බිස්නස් එකක් පටන් ගන්න හිතුවා.. කොරියාවෙන් යුස්ඩ් ෆෝන් ගෙනත් විකුනන්න තමා බැලුවේ.. අපේ අයියා එහේ ඉන්න නිසා මට එහෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ෆෝන් දාගන්න පුලුවන්..
මට තියෙන ප්‍රශ්නේ තමා මෙහන් රිලිස් කරගන්න එක.. තැපෑලෙන් ෆෝන් එවද්දි බදු කීයක් විතර වදීද.. බදු නොගෙව ගේන්න පුලුවන්ද? ට්ර්සි එකේ අනුමැතිය ගන්නම ඕනද? එහෙම නැතුව ගේන්න ක්‍රමයක් තියෙනවද? අනුමැතිය ගන්නව නම් ඒකට කියක් විතර යනවද? මම එකපාර ෆෝන් 5ක් විතර තමා ගේන්න හිතන් ඉන්නේ.. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් කියපල්ලකෝ.. ලොකු උදව්වක්?
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
පැටියා;15355999 said:
Legally: Import License එකක් ගන්න
Illegally: තැපැල් කන්තෝරුවෙ Customs Officer කෙනෙක්ව ටෝක් කර ගන්න. :yes:

Code:
http://www.imexport.gov.lk/web/index.php?option=com_content&view=article&id=82&Itemid=94&lang=en

tnx machan import licence ekak ganna loku ganak yanawada?
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mas karala gena eka neda me kiyanne.machan check karaddi mattuwenne nadda ban :(

    එක පාර ඔක්කොම එවන්නේ නෑනේ බන්. දෙපාරකට වගේ එවන්න ඕනේ. වෙන බඩුත් එක්ක. anycall galaxy S දෙකක් එව්වා යාලුවෙක් ඒ විදියට.මුකුත් උනේ නම් නෑ වැඩේ කියන්නේ මූ ඇන ටික එවල නැනේ.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    podi parcel nam mcn tiya ganne na gedaratama ewanawa, loku ewa tamai tiya ganne, ewa kadala balanawa ube issarahama.

    phone wala boxes and pot wenawa ewanna, battery wenama genna ganna phone eka podi packing ekaka dala genna ganna, etakota gedaratama ei
     
    Aug 18, 2011
    6,147
    788
    0
    4න් ගෙන්නන්න TRC එකෙන් ලයිශන් එකක් ගන්න. අවුරුදු 2-3කට කලින් අවුරුද්දටම 11 000 ගියේ. එතකොට කස්ටම් ඩියුටි විතරයි ගෙවන්න ඕන.
     
    • Like
    Reactions: hs_pitiyegedara