android app pc eiken play karan naa wena widiyak thiyenawada bro meka instrol karanna denne na mokada karanne eikata blue stacks curently doesn't recognize your graphics card
Last edited:
මචන්ලා මෙන්න මේ Flash app එක බලන්න.. මටනම් මේක වැඩ කරන්නේ කොහොමද කියල හිතාගන්න බෑ.. පට්ට මචන්..මම හිතුව අංක සෙට් එකම හරියටම කිව්ව.. කිසිම User input එකක් ගන්නේ නැතිව මේක කොහොමද මචන් හරියටම මේ විදියට කියන්නේ...
මෙන්න ලිංක් එක.. http://www.coolmath.com/math-mind-readers/

අඩෝ මේක මටත් දැනුයි තේරුනේ![]()
උන් කියන්නේ ඉලකම් දෙකේ අංකයක් හිතන්නනේ
XY ... x+y =Z .... XY - Z = n
ඉතින් උන් කරලා තියෙන්නේ ඔය n කියන එකට එක හැම answer එකකටම එකම symbol එකක් assign කරන එක ...
බලපන් මෙන්න මේ numbers ටික කොයි වෙලාවෙත් එකම symbols තියෙන්නේ (Get Monster's answer click කරාර පස්සේ )
9,18,27,36,45,54,63,72,81,90
මම මේක පොඩ්ඩක් search කරල බැලුව. yahoo answer එකේ රිප්ලයි එකක් තිබුනා.. ඒත් වැඩේ මට හරියට තේරුනේ නෑ.. දැන්නෙ මචන්වැඩේ තේරුනේ...
අපි මොන අන්ක දෙක රගෙන ඒ දෙක එකතු කරල එන සංඛ්‍යාව මුල් සංඛ්‍යාවෙන් අඩු කරාම එන්නේ නමයේ ගුණාකාරයක්නේ..
ඉතින් ඒ අනුව සැරින් සැරේ හැම වාරයක් පාසාම.. විවිද සම්බල්ස් ඒ අනුව අසයින්කරනවා..
අයියෝ සල්ලි. මේක මට දැන්නේ මචන් මීටර් උනේ.. පට්ට තෑන්ක්ස් 
එළ මචන් තෑන්ක්ස් රිප්ලයි එකට.. උබනම් මචන් පට්ට ඩයල් එකක්නේ..මම මේක පොඩ්ඩක් search කරල බැලුව. yahoo answer එකේ රිප්ලයි එකක් තිබුනා.. ඒත් වැඩේ මට හරියට තේරුනේ නෑ.. දැන්නෙ මචන්වැඩේ තේරුනේ...
අපි මොන අන්ක දෙක රගෙන ඒ දෙක එකතු කරල එන සංඛ්‍යාව මුල් සංඛ්‍යාවෙන් අඩු කරාම එන්නේ නමයේ ගුණාකාරයක්නේ..
ඉතින් ඒ අනුව සැරින් සැරේ හැම වාරයක් පාසාම.. විවිද සම්බල්ස් ඒ අනුව අසයින්කරනවා..
අයියෝ සල්ලි. මේක මට දැන්නේ මචන් මීටර් උනේ.. පට්ට තෑන්ක්ස්
![]()

අන්න හරි මචන් 9 ගුණාකාර තමයි එන්නේ .. උබ දිපු වෙලාවේ මමත් හොල්මන් වෙලා හිටියේ.
අද උදේ තමයි කරුම්වෙට වගේ තේරුනේ වෙලා තියෙන දේ ..
![]()

අඩෝ මේක මටත් දැනුයි තේරුනේ![]()
උන් කියන්නේ ඉලකම් දෙකේ අංකයක් හිතන්නනේ
XY ... x+y =Z .... XY - Z = n
ඉතින් උන් කරලා තියෙන්නේ ඔය n කියන එකට එක හැම answer එකකටම එකම symbol එකක් assign කරන එක ...
බලපන් මෙන්න මේ numbers ටික කොයි වෙලාවෙත් එකම symbols තියෙන්නේ (Get Monster's answer click කරාර පස්සේ )
9,18,27,36,45,54,63,72,81,90

අෆ්ෆා ඉස්සෙල්ලා දාල තියෙන්නේ පරණ project එකක් නේ
මේක තමයි දාන්න ඕනේ උනේ
link : - http://www.mediafire.com/?zniag34gtmse377

අහා මේ තියෙන්න හසන්ත...මෙහෙම මිනිස්සු රටට කොතරම් ආඩම්බරයක්ද ??? ආඩම්බරයි හසන්ත ආඩම්බරයි පිස්සු කොර වෙන්න...![]()

අහා ඒක තමයි එතින්..ඕකට තමයි කියන්නේ ඇගේ තරමට බීපන් කියල![]()
බීපුව වැඩ කරලා