Mind magic android සමයම Testing

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    තව මේ වගේ දේවල් කරන්ඩ සුබ පතනවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන්ලා මෙන්න ‍මේ Flash app එක බලන්න.. මටනම් මේක වැඩ කරන්නේ කොහොමද කියල හිතාගන්න බෑ.. පට්ට මචන්.. :baffled::baffled::baffled: මම හිතුව අංක සෙට් එකම හරියටම කිව්ව.. කිසිම User input එකක් ගන්නේ නැතිව මේක කොහොමද මචන් හරියටම මේ විදියට කියන්නේ...:oo:

    මෙන්න ලිංක් එක.. http://www.coolmath.com/math-mind-readers/

    අඩෝ මේක මටත් දැනුයි තේරුනේ :rofl: :rofl:
    උන් කියන්නේ ඉලකම් දෙකේ අංකයක් හිතන්නනේ

    XY ... x+y =Z .... XY - Z = n

    ඉතින් උන් කරලා තියෙන්නේ ඔය n කියන එකට එක හැම answer එකකටම එකම symbol එකක් assign කරන එක ...
    බලපන් මෙන්න මේ numbers ටික කොයි වෙලාවෙත් එකම symbols තියෙන්නේ (Get Monster's answer click කරාර පස්සේ )
    9,18,27,36,45,54,63,72,81,90
     
    Last edited:

    muvindu

    Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    Android class giya nisa hodata giya :D
    thanks Gayan_BC for stating class like this

    14jtils.png

    ආයි මක්කැයි... සැබෑ හපනෙක්.. ;)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අඩෝ මේක මටත් දැනුයි තේරුනේ :rofl: :rofl:
    උන් කියන්නේ ඉලකම් දෙකේ අංකයක් හිතන්නනේ

    XY ... x+y =Z .... XY - Z = n

    ඉතින් උන් කරලා තියෙන්නේ ඔය n කියන එකට එක හැම answer එකකටම එකම symbol එකක් assign කරන එක ...
    බලපන් මෙන්න මේ numbers ටික කොයි වෙලාවෙත් එකම symbols තියෙන්නේ (Get Monster's answer click කරාර පස්සේ )
    9,18,27,36,45,54,63,72,81,90

    එළ මචන් තෑන්ක්ස් රිප්ලයි එකට.. උබනම් මචන් පට්ට ඩයල් එකක්නේ.. :D මම මේක පොඩ්ඩක් search කරල බැලුව. yahoo answer එකේ රිප්ලයි එකක් තිබුනා.. ඒත් වැඩේ මට හරියට තේරුනේ නෑ.. දැන්නෙ මචන්වැඩේ තේරුනේ... :D අපි මොන අන්ක දෙක රගෙන ඒ දෙක එකතු කරල එන සංඛ්‍යාව මුල් සංඛ්‍යාවෙන් අඩු කරාම එන්නේ නමයේ ගුණාකාරයක්නේ.. :D ඉතින් ඒ අනුව සැරින් සැරේ හැම වාරයක් පාසාම.. විවිද සම්බල්ස් ඒ අනුව අසයින්කරනවා.. :D අයියෝ සල්ලි. මේක මට දැන්නේ මචන් මීටර් උනේ.. පට්ට තෑන්ක්ස් :D
     
    අන්න හරි මචන් 9 ගුණාකාර තමයි එන්නේ .. උබ දිපු වෙලාවේ මමත් හොල්මන් වෙලා හිටියේ.
    අද උදේ තමයි කරුම්වෙට වගේ තේරුනේ වෙලා තියෙන දේ .. :rofl:
    :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අන්න හරි මචන් 9 ගුණාකාර තමයි එන්නේ .. උබ දිපු වෙලාවේ මමත් හොල්මන් වෙලා හිටියේ.
    අද උදේ තමයි කරුම්වෙට වගේ තේරුනේ වෙලා තියෙන දේ .. :rofl:
    :D

    elaz :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අඩෝ මේක මටත් දැනුයි තේරුනේ :rofl: :rofl:
    උන් කියන්නේ ඉලකම් දෙකේ අංකයක් හිතන්නනේ

    XY ... x+y =Z .... XY - Z = n

    ඉතින් උන් කරලා තියෙන්නේ ඔය n කියන එකට එක හැම answer එකකටම එකම symbol එකක් assign කරන එක ...
    බලපන් මෙන්න මේ numbers ටික කොයි වෙලාවෙත් එකම symbols තියෙන්නේ (Get Monster's answer click කරාර පස්සේ )
    9,18,27,36,45,54,63,72,81,90

    අහා මේ තියෙන්න හසන්ත...මෙහෙම මිනිස්සු රටට කොතරම් ආඩම්බරයක්ද ??? ආඩම්බරයි හසන්ත ආඩම්බරයි පිස්සු කොර වෙන්න...
    :cool:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අහා මේ තියෙන්න හසන්ත...මෙහෙම මිනිස්සු රටට කොතරම් ආඩම්බරයක්ද ??? ආඩම්බරයි හසන්ත ආඩම්බරයි පිස්සු කොර වෙන්න...
    :cool:

    කෝ දැන් හසන්තය :growl:

    අහා ඒක තමයි එතින්..ඕකට තමයි කියන්නේ ඇගේ තරමට බීපන් කියල :lol::lol:

    :rofl: :rofl: :rofl: බීපුව වැඩ කරලා