mage adaraya nathi una...

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මචෝ ඕක ගැන එච්චර හිතන්න එපා බ0 . ඒකි උබට ආදරේයි නම් උබ කියන දේ අහන්නෙ නැතුව අම්මලා කියන දෙ අහයිද . උබට ගොඩක් හොද කෙල්ලෙක් හම්බෙයි බන්. දැන්ම එකි ගියපු එක හොදයි බන් බැන්දට පස්සෙ වෙන එකෙක් ලගට යනවට වඩා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ගිය කෙනා ගෑනත්,,එ වගෙම යන්න හදන කෙනා ගෑනත් දුක් වෙන්න එපා..."සමුගෑනිම හදවතට වෙදනා ගෙන එනවා"නමුත් මචන් එතන පහු කරන් ඉස්සරහට යමන්,,,අපිට ආදරය කරන්නෙ නෑති අයට අපි ආදරය කරන එක තරම් බයානකයි,,,,මොකටද මචන් අපි කාටවත් සෙකන්ඩ් වෙන්නෙ,,උබෙ වෑරද්දක් තිබුනා නම් එකත් හදාගෙන ඉස්සරහට යමන්,,,හෑම දෙම කාලයට බාරදිලා ටිකක් බලන් ඉදපන්,,,ඔක්කොම හරියයි,,,

    ඈත්තම කිවොත් මමත් ජිවිතය වරද්ද ගත්ත කෙනෙක්,,උබ අද පත්වෙලා උන්න තෑන මමත් උන්නා,,මමත් දුක් උනා,,නමුත් කාලය මාව සුවපත් කලා:)
     
    Last edited:

    asela119

    Member
    May 19, 2013
    49
    0

    thanx machan me kella man gana hithala mata mona hari prashanayak wena hindalu yanne anagathe...anemanda kellanta therum karanna yanwa kiyanne epa wenwa
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඈත්තම කිවොත් මමත් ජිවිතය වරද්ද ගත්ත කෙනෙක්,,උබ අද පත්වෙලා උන්න තෑන මමත් උන්නා,,මමත් දුක් උනා,,නමුත් කාලය මාව සුවපත් කලා
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ගිය කෙනා ගෑනත්,,එ වගෙම යන්න හදන කෙනා ගෑනත් දුක් වෙන්න එපා..."සමුගෑනිම හදවතට වෙදනා ගෙන එනවා"නමුත් මචන් එතන පහු කරන් ඉස්සරහට යමන්,,,අපිට ආදරය කරන්නෙ නෑති අයට අපි ආදරය කරන එක තරම් බයානකයි,,,,මොකටද මචන් අපි කාටවත් සෙකන්ඩ් වෙන්නෙ,,උබෙ වෑරද්දක් තිබුනා නම් එකත් හදාගෙන ඉස්සරහට යමන්,,,හෑම දෙම කාලයට බාරදිලා ටිකක් බලන් ඉදපන්,,,ඔක්කොම හරියයි,,,

    ඈත්තම කිවොත් මමත් ජිවිතය වරද්ද ගත්ත කෙනෙක්,,උබ අද පත්වෙලා උන්න තෑන මමත් උන්නා,,මමත් දුක් උනා,,නමුත් කාලය මාව සුවපත් කලා:)

    Same here dapan 5k :cool::cool:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    images
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1000283_639783862699140_1835890156_n.jpg

    machan man life eke mara widihata dewal adu wayasin labapu ekek... machan kellanwa kawadawath belive karanna epa.. ekita ubawa one nam.. mnawa kiwwath ubawa marry karanawa. ekai aththa, anith eka ubata ekigen ganna nolabuna dewal wena ekek ganna kota ubata dukai mcham. ekai aththa. macahn adare kiyanne thawakalikai... uba me loketa aweth sadakal jeewath wenna newe ban.. e wagema thama adareth sadakalika na ban..
    eka hitihn eka kellek htiyama thma ban duka.. man oya duka dannawa. oka uparima ubata 4 month thiyei ban. 1 year yanakta ubata eki marry kara nam mna karumayakda kiyala hithei. habai ita wada hnda kellek set karaganin. ekitath sira karanna epa. thawa 4k 5k karaganin, ethakta ubata dukak na.. bandeem dukai ban. puluwan tharam bandeem adu kara ganin... man waradi kiyala hthanne na mama. mkada dan kale kello kollanta karanne karima kari wada ekai

    970127_464074283687832_833881437_n.jpg

    970570_433080450123856_934856329_n.jpg
    100% hari machan uba..mama kiwwath okama thama kiyanne..matath wela thiyenne oyata wechcha demai..
     
    thush777

    Member
    May 18, 2006
    57
    1
    0
    Melbourne Australia
    machan ae kella umbata aadarei nang kohomahari innawa. balen ussan gihin marry karanna bae ne bang. ukba kochara adare karath kello kiyana jatiya wishwasa karanna epa. ekita ae kollata kiyanna bari kamak nae ne eyata kollek innawa kiyala. oya okkoma kellonge boru/ asaranai kiyala thamai pennannne. umba hitha hadagen hitapan machan. hoinda kellek hambei..... mama dannawa umbta danena hati. eth machan oya kello thanikarama boruwa daane.. i had the same experince
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    machan kello dala yana ekata berenna dena ekama uthare thamai" oya gana hithana nisa thamai mama yanne kyal." ahu wenna epa machan oya boru walata.. okoma gannunge maayang
    okama thama matath kiwwe...poroposal kala ekata banalath thiyenwa ban...man kiwwalu...uta gedarain sup ne u cheethayak...kellata kiwwa gedarata enna epa kiyala uta kiyanna kiyala...eya kiyanwa eka karanna behelu...eya podi kale idan hitapau yaluweklu...apitama thama kelawenne...