Machan mage discover125 ekak thiyenne, 6500KM wage pedala thiyenne..
Langadi oil adjust kara, but dan start karaddi engine eka nawathinawane, race karala rath unama thama hari yanne..Moko aula..
අඩේ කැන්ඩි පුටෙ
බයික් එකක එන්ජිම කරකවන්නේ නැතුව තියෙද්දී ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් උනොත් ඇතුලේ පැට්රොල් මිශ්රණය තිබුනොත් දහනය වෙන්න පුළුවන් නේද ?




පෙට්ටෝල් සෑහෙන වහල වගේ..
හොදටම තෙල් අඩුකරලා.. අපරාදේ මචං ඔහොම තෙල් වහපුවම එන්ගිම අම්බානකට රත්වෙනවා අනික පිස්ටන් රින්ග්ස්, පිස්ටන්, රෝඩ් ඔක්කොම සෑහෙන රත්වෙන නිසා එන්ගිමේ ආයු කාලේ අඩුවෙනවා
දන්නා කෙනෙක් ට කියල හරි ෆුවල් ස්ක්රු එක ටිකක් අරින්න
![]()
ඔයාගේ කාබ් එක කොම්පැනියෙන් ම දාල අජස් කරලා හදාගන්න එයාල මැෂින් එකකට දාල හදන්නේ එක සුවර් !
එල එල මල්ලි ගමු බයික් එකක් පස්සේ.....!බයික් එකකුත් නෑ.....පදින්න ලයිසන් එකකුත් නෑ......
ඔන්න මගෙනුත් බම්ප් එකක්.......
thx a lot macho.man danatanam oil damma.ayenam danne
macho normal grease hoda nedda ?
ඔව් අනිවාර්යෙන්ම ..... නමුත් මචන් ගොඩක් වෙලාවට ඕක හරියටම හිටින්නේ නැහැ. මොකද power stroke එකට කලින් හරියටම නැවතෙන්න ඕන ඔහොම දෙයක් කරන්න. අනික valve දෙකම 100% වැහිලා තියෙන්නත් ඕන. අනික කවදාවත් එහෙම වැරදි වෙලාවට spark වෙන්න හදන්නෙත් නැහැ.
ඉතින් ඕක හරියට විය සිදුරෙන් එලිය බලනවා වගේ වැඩක්. නමුත් එහෙම හරි සිද්ද උනොත් අනිවා crank එක කඩාගෙන යනවා.....!
උඹටත් තියෙන ප්රශ්න.....[/COLOR][/SIZE]
8000 අයියෝ මුදල්
සමහර උන් කියනවනේ බං ගියර් ඔයිල් දාන්න කියල
සර්විස් වල උනුත් ඔහේ ඔයිල් අල්ලනවා බං o-රිං චෙන් වලට
අඩේ මමත් මතක නැතුව ගිය සතියේ මගේ පල්සරේ චෙන් එකට එන්ජිං ඔයිල් ටිකක් දැම්ම පුටෙ
මොකෝ කියන්නේ ? භූමිතෙල් දාල හෝදන්නද
ah ow mama nemei habai , bf ganna inne...![]()





මචං මගේ තියෙන්නේ Suzuki GN 125 ජපන් එකක්. ඒකේ කාබියුරේටර් එක සවුත්තු වෙලා තායිවාන් කාබ් එකක් දැම්මා. බාස්ලා 2-3 දෙනෙකුටම පෙන්නුවා උන් කියන්නෙත් හදන්න බෑ කියලා.උන් කියන්නේ මේ මොඩ්ල් එකේ කාබ් වල අවුල් එනවා කියලා. මට දැන ගන්න ඕනේ මචං මේ මොඩ්ල් එකේ කාබ් ඉක්මනට සවුත්තු වෙනවද? මේක 68000 ක් දුවලා.උපදේශයක් දීපල්ලකො...
Japan carb ekata mokada kale? Mage thiyenneth japan ekak. Carb awul awa kiyanne mulinma gahuwa model eke diaphragm eka. Ehema parana bike ekak lankawe thiyanawada kiyalawath sure na
Honda bas kenek hoyaganna. 
macho efi bike tune karanawa kiyala deyak karannedda ?
ah ow mama nemei habai , bf ganna inne...![]()


උබ විශ්වාස කරන එකක් නෑ
මේක මගේ පල්සරේ වෙනවා
බයික් එක දුවල ගිහින් නවත්තල ඒ වෙලාවේම අපහු ඔන් කලොත් එන්ජිම ස්ටාර්ට් වෙන්න වගේ කැරකෙනවා පොඩ්ඩක්
මම හිතුවේ ස්ටාර්ට් රිලේ එක ඔන් වෙනවා කියල
මම අද වම් පැත්තේ ප්ලග් කප් එක ගලවල වයර් ඒකක අමුණලා යතුර ඔන් කරලා බැලුව. යතුර ඔන් කරද්දී එක පාරක් ස්පාර්ක් වෙනවා
හෙට රිලේ එක ගලවල චෙක් කරනවා
රිලේ එක නැතුව ඕක වෙනවා කියන්නේ අනිව එන්ජිමේ ඉතුරු මිශ්රණය දහනය වෙනවා. එහෙම නැතිනම් භූත බලපෑමක්
අනිත් එක තමයි මේක වෙන්නෙ එක පාරයි. අයෙත් වෙන්නෙ අපහු එන්ජිම ස්ටාර්ට් කරලා නැවත්තුවොත් විතරයි.
බයික් එකේ කිසිම අව්ලක් නම් නෑ. තෙල් 65 ක් වැඩ (පල්සර 135)
මචන් හැබැයි ඕක bajaj service center එකකට පෙන්නුවා නම් හොඳයි. මොකද බජාජ් බයික් වල twin spark system (අර spark plugs දෙකක් එන සීන් එක) එක නිසා තමයි ඔය සිද්ධිය වෙන්නේ. හැම එකේම ඔහොම වෙන්නේ නැහැ. ඒ නිසා පෙන්නුවොත් නම් හොඳයි කියලයි මම හිතන්නේ...!
මචං මගේ තියෙන්නේ Suzuki GN 125 ජපන් එකක්. ඒකේ කාබියුරේටර් එක සවුත්තු වෙලා තායිවාන් කාබ් එකක් දැම්මා. බාස්ලා 2-3 දෙනෙකුටම පෙන්නුවා උන් කියන්නෙත් හදන්න බෑ කියලා.උන් කියන්නේ මේ මොඩ්ල් එකේ කාබ් වල අවුල් එනවා කියලා. මට දැන ගන්න ඕනේ මචං මේ මොඩ්ල් එකේ කාබ් ඉක්මනට සවුත්තු වෙනවද? මේක 68000 ක් දුවලා.උපදේශයක් දීපල්ලකො...
Pissuda machoJapan carb ekata mokada kale? Mage thiyenneth japan ekak. Carb awul awa kiyanne mulinma gahuwa model eke diaphragm eka. Ehema parana bike ekak lankawe thiyanawada kiyalawath sure na
![]()
Macho oke carb galewwoth dannathi ewun wade kagannawa(80%k garage wala ewun hariyata danna oke wosher tikak thiyanawa ewa halagannawa). Ekai wenna aththe.
Japan carb eka rebiuld kit ekak dala hadaganna thibba. Honda bas kenek hoyaganna.
Wagakemen kiyanna kawadawath hadanna bari leda enna oke![]()
මනුස්සයට හොද බයික් එකක් ගන්න කියන්න. ස්කුටි පදින්නෙ කෙල්ලො ?! මෙලො රහක් නෑ![]()
![]()
මගේ බයික් එකෙත් අවුලක් තියනව. එකට ගහන පෙට්රල් පදිනකොට ඉවර වෙනවනෙ.![]()
![]()


පිටිපස්සහ පෙට්රල් බූලියකුත් බැඳ ගත්තනම් හරි......!පිටිපස්සහ පෙට්රල් බූලියකුත් බැඳ ගත්තනම් හරි......!

පෙට්රල් මික්ස්චර් අඩුම කරොත් පෙට්රල් නැතුව හුලන් වලින් විතරක් යන්න හදන්න බැරිද ?![]()
![]()
![]()


