මචන් මම colombo වල නම් service stations ගැන දන්නේ නැහැ. නමුත් showrooms වල නම් ඕව කරන්නේ නැහැ.අනිවා Service station එකකට යන්න වෙයි...!
Showroom nevei machan ethanama unge service ekak tiyenne, ara web site eketh tiyenne service book karanna...

මචන් මම colombo වල නම් service stations ගැන දන්නේ නැහැ. නමුත් showrooms වල නම් ඕව කරන්නේ නැහැ.අනිවා Service station එකකට යන්න වෙයි...!

Showroom nevei machan ethanama unge service ekak tiyenne, ara web site eketh tiyenne service book karanna...![]()
හොඳයි හොඳයි....! මොකද්ද බයික් එක සමහර විට මමත් දන්නවා ඇති..!

tricker ekak machan![]()


Dialog එක ගාවද නවත්තල තියන්නේ ..? නැත්නම් මහයියාව පැත්තේද?![]()


අඩේ කැන්ඩි පුටෙ
බයික් එකක එන්ජිම කරකවන්නේ නැතුව තියෙද්දී ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් උනොත් ඇතුලේ පැට්රොල් මිශ්රණය තිබුනොත් දහනය වෙන්න පුළුවන් නේද ?
Machan Hornet eke Indicator bulbs(red) walin dena massages tika kiyla deepanko
dialog![]()
![]()
![]()
හැමොම මාව දන්නෙ ඔකෙන් තමා![]()
තව එතනම පොරක් නිල් පාට vtr එකකුත් දානව
dialog![]()
![]()
![]()
හැමොම මාව දන්නෙ ඔකෙන් තමා![]()
තව එතනම පොරක් නිල් පාට vtr එකකුත් දානව











මචන් මගෙ තියෙන්නෙ බජාජ් බයික් එකක් ..සර්විස් එකට දාන්නේ ජයරත්න එකට එතන දැන් වැඩ හොද නෑ කියල ගොඩක් අය කියනවා ..ඒක අත්තක් ද උබ නුවර නිසා ඇහුවේ ....![]()
කාගේද බන් නිල් පාට VTR එක?
මම දන්නා නිල්පාට original paint තියන එක VTR එකයි තියන්නේ නුවර. එක Peradeniya Engineering Fac එකේ student කෙනෙක්ගේ. හැබැයි දැන් ඌ dialog වත් වැඩද දන්නේ නැහැ.V නම්බර් එකක් තිබ්බේ.
උඹ කියන්නේ VT ද VTR ද?

එකෙ පෙනුන විදියට ලයිට් එහෙමත් නැද්ද කොහෙද 
මේකයි මචන් වැඩේ ඔතන මොළකාරය ජයරත්න අයියා. නමුත් දැන් මනුස්සය වැඩ කරන්නේ නැහැනේ. බොස් නිසා දැන් ගෝලයෝ තමයි වැඩ කරන්නේ. අනික එන බයික් ගානේ හැටියට එකින් එක වෙන වෙනම බලන්න විදියකුත් නැහැ.
නමුත් ඔතන නියම වැඩකාරයෝ ඉන්නවා. එකට ඉතින් එතනට යන එකෙක්ගෙන් අහගෙන ඒ මනුස්සයෙක්ව අල්ලාගෙන තමන්ගේ වැඩේ කරගන්න ඕන.නිකම් service එකට කියල දාල ආවම නම් වැඩේ වෙන්නේ නැහැ.
වෙන තැන් ගැන නම් මම දන්නේ නැහැ මචන්. අනික මට බජාජ් බයික් එකක් නැති නිසා මම දන්නෙත් නැහැ එතන ඉන්න හොඳ උන් කවුද කියල. නමුත් මම හොයල බලන්නම්. බලල msg එකක් දාන්නම්.
මෙහෙ නුවර නම් දැන් ඔය dealer service කරන තැන් ඔක්කොම එකයි මචන්. මගේ ඉස්සර FZ එක ගුණවර්ධන එකට අරන් යනවනේ මම. මගේ ඇස ඉදිරිපිට විනාස කරනවා ඒක. නමුත් අපි ඕව කලොත් warranty එක නැති වෙන නිසා මම උන්ට කියල කරගත්තේ...!
VTR එකක් තමා. ඔරිජිනල් පෙන්ට්ද කොහොමද ගානක් නෑ. හැබැයි මොකුත් බැඩ්ජ් එහෙම නෑ. නම්බර් එක V හරි W වෙන්න ඔනේ.
රතු පාට එකක් මට ගානක් නෑනෙ![]()
මහය්යාවෙ tricker එක කලු එකක් නේද ? මම එක පාරක් දැක්ක පොරක් හෙල්මට් එහෙමත් නැතුව යනව කනත්ත ගාවින්![]()
එකෙ පෙනුන විදියට ලයිට් එහෙමත් නැද්ද කොහෙද
![]()
උගේ බයික් ඒකත් ලඟදි ගෙනාවේ මචන්. ඔන්න දැන් chinese කෑන් එකක් ගහගෙන පදිනවා....!
සද්දේ නම් හොඳයි , ඒකත් කළු තමයි. නමුත් උඹේ එකේ වගේ original ගතිය නැහැ...!
මගේ VTR එක ලඟදි දුන්න මචන්. දැන් තියන්නේ යටිවාවල කෙනෙක් ගාව......!

Hornet එකෙක් රතු පාට බල්බ් එක එන්නේ Oil වලට.ඒ කියන්නේ එන්ජින් oil වලට.Switch on කරපු ගමන්ම එක පත්තු වෙනවා. මොකද start කරලා නැති නිසා oil එන්ජින් එක තුල ගමන් නොකරන නිසා.start කලාට පස්සේ නිවිලා යන්න ඕන.
ඕක නිවෙන්නේ නැත්නම් මෙන්න මේවා තමයි ප්රධාන හේතු.
* oil අඩුවෙලා තියනවා minimum level එකටත් වඩා.
* oil ගමන් කරන path එකක් සිරවීම නිසා oil එන්ජිම තුල ගමන් නොකිරීම.
* Sensor එකේ කුමක් හෝ ප්රශ්නයක් ඇතිවී තිබීම.
(එන්ජින් එක overheat වීමෙදීත් පත්තු වෙනවා කියනවා නමුත් මම එක නම් දන්නේ නැහැ)

Thanks machan!!
Loku udawwak.,![]()