මේ දවස් වල අවි ආයුධ වර්ග ගැන පොඩි research එකක් කරනවා. මගේ ප්‍රොජෙක්ට් එකකට. ඔන්න එළකිරියේ අයටත් බලාගන්න කියලා මම වෙපන් ෆොටෝ ටිකක් දානවා. ඕගොල්ලෝත් ඕගොල්ලෝ ළඟ තියෙන වෙපන් ෆොටෝ දාන්න.
මේක තමයි වෙහිකල් මවුන්ටඩ් ඒ කිව්වේ වාහනයේ සවිකරන ලද [FONT="]RCL වර්ගයේ රොකට් ලෝන්චරය.
උඩින් තියෙන්නේ AK47 කියන ගන් එක. ලංකාවේ භාවිතය සාපේක්‍ෂ වශයෙන් ටිකක් අඩුයි. යට තියෙන්නේ T56. කවුරු කවුරුත් ඒක ගැන දන්නවා නේ.
[/FONT][FONT="] [FONT="]
[/FONT]
මෙන්න මචන්ල ස්නයිපර් ලා. හමුදාවේ මම ඉන්ටර්විව් කරපු නිලධාරියෙක් කිව්ව දෙයක් තමයි ස්නයිපර්ලා තමයි වැඩියෙන් ම පව් පුරෝගන්නේ කියලා. මොකද බැටෑලියන් වල ඉන්ෆැන්ට්‍රි සොල්ජර්ස් ලා ගන්නේ හේස්ටි කිල් නොහොත් එකවරම හදිසියේ ආත්මාරක්ෂාව සඳහා සිදුකරන මිනී මැරීමක්, නමුත් ස්නයිපර් කෙනෙක් ඔපචුනිටි කිල් වගේ ම ඊට වඩා අමාරු ඩෙලිබරට් කිල් ගන්නවා. ස්නයිපර් කෙනෙක් තමන්ගේ ටාගට් එකේ ඔලුවටද වෙඩි තියන්නේ, පපුවටද වෙඩි තියන්නේ, මැරෙන්න ම කොහොමද වෙඩි තියන්නේ කියලා හොඳට හිතලා මතලා තමයි වෙඩි තියන්නේ. ස්නයිපර් ට්‍රේනින් එක හමුදාවේ තියෙන අමාරුම ට්‍රේනින් වලින් එකක්ලු. රෑ අටට විතර කැලය මැද්දේ ඩ්‍රොප් කරපු ස්නයිපර්ට ටාගට් බෝඩ් එකක් එන්නේ රෑ එක දෙක පහු වෙලා ලු. ඒ ආපු ටාගට් බෝඩ් එකත් තප්පර ගානයිලු තියෙන්නේ. අර තප්පර ගැන ඇතුලත ටාගට් කරලා කිල් එක ගන්න ඕනෙලු. ඔය උන්ට දෙන එක ට්‍රේනින් එකක් විතරයි.
මම හදන චිත්‍රපට තිර පිටපතේ ප්‍රධාන චරිතය වන ගාමනිත් ස්නයිපර් කෙනෙක්. මම ළඟදී ම ස්නයිපර් කෙනෙක් ව ඉන්ටර්විව් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර එතකොට දාන්නම්.
මැෂින් ගන්
තව දාන්නම්. ඕගොල්ලොත් දන්නා දේවල් එකතු කරන්න.

එල එල. හැබැයි ඔන්න අනික් සින්හල එව්වගෙ වගේ බොර 12 එකෙන් ඔටොමැටික් ගහන
බුලට් ඉවර වෙන්නෙ නැති විදියට නම් හදන්න එපා. ආය පිස්තොලෙන් හැතැප්මක් ඈත මැශින් ගනර්ල මරන සිනුත් එපා
ඔන්න කලින්ම කිව්ව.