අවි ආයුධ Weapons

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මේ දවස් වල අවි ආයුධ වර්ග ගැන පොඩි research එකක් කරනවා. මගේ ප්‍රොජෙක්ට් එකකට. ඔන්න එළකිරියේ අයටත් බලාගන්න කියලා මම වෙපන් ෆොටෝ ටිකක් දානවා. ඕගොල්ලෝත් ඕගොල්ලෝ ළඟ තියෙන වෙපන් ෆොටෝ දාන්න.


    555497_396381607132767_1318971110_n.jpg

    1017717_396381620466099_918939459_n.jpg


    මේක තමයි වෙහිකල් මවුන්ටඩ් ඒ කිව්වේ වාහනයේ සවිකරන ලද [FONT=&quot]RCL වර්ගයේ රොකට් ලෝන්චරය.

    945760_396381613799433_426388358_n.jpg

    උඩින් තියෙන්නේ AK47 කියන ගන් එක. ලංකාවේ භාවිතය සාපේක්‍ෂ වශයෙන් ටිකක් අඩුයි. යට තියෙන්නේ T56. කවුරු කවුරුත් ඒක ගැන දන්නවා නේ.

    575169_396381637132764_1468649993_n.jpg
    [/FONT][FONT=&quot] [FONT=&quot]
    [/FONT]
    1003479_396381757132752_1749287662_n.jpg

    480772_396381777132750_1063465537_n.jpg

    1012251_396382017132726_1037277964_n.jpg

    971733_396381960466065_970842226_n.jpg


    999555_396381997132728_1960316885_n.jpg


    556675_396382120466049_1679189366_n.jpg

    මෙන්න මචන්ල ස්නයිපර් ලා. හමුදාවේ මම ඉන්ටර්විව් කරපු නිලධාරියෙක් කිව්ව දෙයක් තමයි ස්නයිපර්ලා තමයි වැඩියෙන් ම පව් පුරෝගන්නේ කියලා. මොකද බැටෑලියන් වල ඉන්ෆැන්ට්‍රි සොල්ජර්ස් ලා ගන්නේ හේස්ටි කිල් නොහොත් එකවරම හදිසියේ ආත්මාරක්ෂාව සඳහා සිදුකරන මිනී මැරීමක්, නමුත් ස්නයිපර් කෙනෙක් ඔපචුනිටි කිල් වගේ ම ඊට වඩා අමාරු ඩෙලිබරට් කිල් ගන්නවා. ස්නයිපර් කෙනෙක් තමන්ගේ ටාගට් එකේ ඔලුවටද වෙඩි තියන්නේ, පපුවටද වෙඩි තියන්නේ, මැරෙන්න ම කොහොමද වෙඩි තියන්නේ කියලා හොඳට හිතලා මතලා තමයි වෙඩි තියන්නේ. ස්නයිපර් ට්‍රේනින් එක හමුදාවේ තියෙන අමාරුම ට්‍රේනින් වලින් එකක්ලු. රෑ අටට විතර කැලය මැද්දේ ඩ්‍රොප් කරපු ස්නයිපර්ට ටාගට් බෝඩ් එකක් එන්නේ රෑ එක දෙක පහු වෙලා ලු. ඒ ආපු ටාගට් බෝඩ් එකත් තප්පර ගානයිලු තියෙන්නේ. අර තප්පර ගැන ඇතුලත ටාගට් කරලා කිල් එක ගන්න ඕනෙලු. ඔය උන්ට දෙන එක ට්‍රේනින් එකක් විතරයි.

    මම හදන චිත්‍රපට තිර පිටපතේ ප්‍රධාන චරිතය වන ගාමනිත් ස්නයිපර් කෙනෙක්. මම ළඟදී ම ස්නයිපර් කෙනෙක් ව ඉන්ටර්විව් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර එතකොට දාන්නම්.
    45600_396395037131424_2024858584_n.jpg


    1005438_396394617131466_166747485_n.jpg

    45738_396394860464775_817485537_n.jpg


    මැෂින් ගන්
    1001368_396381827132745_2129101967_n.jpg


    547686_396382220466039_1455909484_n.jpg

    තව දාන්නම්. ඕගොල්ලොත් දන්නා දේවල් එකතු කරන්න.
    [/FONT]​
     
    • Like
    Reactions: ~ Horizon ~

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    චිත්‍ර පටියක් හදන්න !?:shocked: එල එල. හැබැයි ඔන්න අනික් සින්හල එව්වගෙ වගේ බොර 12 එකෙන් ඔටොමැටික් ගහන :lol: බුලට් ඉවර වෙන්නෙ නැති විදියට නම් හදන්න එපා. ආය පිස්තොලෙන් හැතැප්මක් ඈත මැශින් ගනර්ල මරන සිනුත් එපා :frown: ඔන්න කලින්ම කිව්ව.
    අපි නම් අනිවා බලනව තාත්විකව හැදුවොත්. :yes: :yes:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    චිත්‍ර පටියක් හදන්න !?:shocked: එල එල. හැබැයි ඔන්න අනික් සින්හල එව්වගෙ වගේ බොර 12 එකෙන් ඔටොමැටික් ගහන :lol: බුලට් ඉවර වෙන්නෙ නැති විදියට නම් හදන්න එපා. ආය පිස්තොලෙන් හැතැප්මක් ඈත මැශින් ගනර්ල මරන සිනුත් එපා :frown: ඔන්න කලින්ම කිව්ව.
    අපි නම් අනිවා බලනව තාත්විකව හැදුවොත්. :yes: :yes:
    Aniwa! Ara One Shot wage guu widihata hadanne naa!:yes::yes: