YAMAHA_FZ_ගන්න_කලින්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කම්පැණි සර්විස් ගැන ගියපුවනම් සහතික ඇත්ත. මහලොකුවට යමහා ඩීලර්ස් ලා කියලා සර්විස් කරන එවුන් ඊටත් එහා. මගේ ගාවත් තියෙන්නේ fz 16 2012 එකක්. මගේ බයික් එකේ කි.මී. 5000 විතර යනකොට ස්වින් ආම් එකෙන් සද්දයක් ආවා. මම සර්විස් කරන තැන එවුන්ට කිවුවාම උන් කිවුවේ බයික් එක අලුත් නිසා එහෙම වෙනවා කියලා. දවසක් මට ඉන්දියන් සයිට් එකක් සෙට් වුනා. එකේ ඕනම බයික් එකක් මස් කරන්න වුනත් විස්තර තියනවා. ඒකේ පෝස්ටි එකකත් මගේ වගේම සීන් එකක් තිබ්බා. උන් එකේ කියලා තිබුන විදිහටනම් රේසර් ගිහින්. ඉන්දියන් එවුන් කියන විදිහටනම් ෑන්ගේ සර්විස් වල කි.මී. 5000 - 7000 විතර බයික් එකේ ඇනේ ඉදන් ඔක්කෝම සර්විස් වල එවුන් චෙක් කරනවා. මෙහෙ සර්විස් වල ඉන්න වේ*** පුත්* කවදාවත් ඔවා බලන්නේ නෑ.

    ඔන මගුලක් වෙන්න කියලා මම ගෙදරම බයික් එක මස් කරලා බැලුවා.. මෙන්න බලපන් හැටි....

    gj86.jpg

    6ksp.jpg

    ඕන කරන බඩු ටිකනම් ඉතින් ඩීලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. මට ඔය වැඩේට ගියේ රු 2000/- + මහන්සියයි විතරයි.

    ‍මචෝ කම්පැණි එවුන් විතරක් නෙමෙයි යමහා සර්විස් වලත් ගන්න ගානේ හැටියට වැඩක් වෙන්නේ නෑ. මගේ යාලුවෙක් කිවුවා බියගම පැත්තේ හොද සර්විස් එකක් තියනවා කියලා. ඊලග සර්විස් එක එතනින් තමයි කරන්න ඉන්නේ. දැන් සර්විස් කරපු තැනට නම් ආයිත් යන්නේ නෑ.

    අනිත් එක ඔය කියන විදිහට උන් ගැරන්ටි දෙන්නේ නැත්නම්, අපි මොන හුත්*** මහලොකු ගනන් දීලා යමහා සර්විස් වල එවුන්ට පු* දෙන්න යන්නේ. 2012 පස්සේ ආපු බයික් වල තව පොඩ් කේස් එකක් තියනවා. පෝක් බටේ මලකඩකනවා. අලුතින් එන බයික් වල quality එක නම් අන්තිමයි. කලින් ආපු බයික් ඒ අතින් සුපිරි. යකෝ බයික් වල ගාන වැඩිකරානම් quality එකත් වැඩි කරලා එවපන්කෝ. අනිත් එක බන් අපි ඉන්දියන් ඒවා ගත්තේ ජපනකට යන්න ආස නැතුව නෙමෙයි.. මම බයික් එක ගත්තෙත් ෆිනෑන්ස් කරලා. යමහා ටවුන් එකේ ඉන්න එවුන්ගෙන් හොද මිනිහෙක්ට ඉන්නේ අනිල් අයියා විතරයි. අනිත් එවුන් හිතන් ඉන්නේ උන් තමයි කම්පැණි අයිතිකාරයෝ කියලා.. එකේ සර්විස් කරන එවුන් ඉන්නේ හරියට උන් fz හොයාගත්ත එවුන් වගේ.. උඹ කියලා තියනවා වගේ කවදාවත් කම්පැණි සර්විස් නම් දාන්න එපා. අපරාදෙ සල්ලි....
    ඒ අතින් ගත්තම බජාජ් වල සර්විස් එකනම් හුගක් හොදයිවගේ ...!:rolleyes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඒ අතින් ගත්තම බජාජ් වල සර්විස් එකනම් හුගක් හොදයිවගේ ...!:rolleyes:

    මේකනේ මචෝ. සර්විස් වල එවුන් කස්ටමස්ලව අන්දනවා පට්ට ඇන්දිල්ලක්.
    fz එකේ chain එකට නෝමල් බයික් වල වගේ ඔයිල් දාන්නේ නෑ. ඒකට lithium grease එකක් තමා ගහන්නේ. සර්විස් වල අයියලා රු 900/- ගන්නවා ඔය වැඩේට. ඒ වුනාට මචන්ලා උඹලා දන්නවද ඔය lithium grease කෑන් එකම රු 900/- . මම සතියට සැරයක් බයික් එක හොදලා චේන් එක grease කරනවා. එහෙම කරලත් මම මාස 2 විතර එක grease කෑන් එකක් යූස් කරනවා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    godak salli athe ithru wena salli karayek nam

    Honert CB4 or Jade - Salli thiyenawa nam 18 - 28 athare karanwa

    salli tikak aduwen thiyena kenek nam

    Honda XLR 250 (බාජා 250) - සුපිරිම බාන්දේ 22-27 kmpl
    Honda AX 1 - සුපිරියි 35 - 45 kmpl
    HONDA XR 250 - 22 - 30kmpl

    Yamaha DT
    Yamaha Tricker
    Yamaha TW

    Suzuki Volty 25 -30
    GN 125 (ජපන්) 32 - 45

    :yes::yes:

    Mata kalin tibbe jade ekak petrol kale 25-28
    habai itin hama athakinma hodai :)
    maintainance and petrol walata wedi pura wiyadam kalata supiri bike eka ;)

    e dawas wala JADE 100chasis and used FZ giye 1.8 walata :baffled:
    dan JADE 100chasis yanawa 2kata witara. mage tibbe chasis 120 dunne 2.25 walata dan aparade kiyala hitenawa
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Mata kalin tibbe jade ekak petrol kale 25-28
    habai itin hama athakinma hodai :)
    maintainance and petrol walata wedi pura wiyadam kalata supiri bike eka ;)

    e dawas wala JADE 100chasis and used FZ giye 1.8 walata :baffled:
    dan JADE 100chasis yanawa 2kata witara. mage tibbe chasis 120 dunne 2.25 walata dan aparade kiyala hitenawa

    jade patta byke eka. supiri
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේකනේ මචෝ. සර්විස් වල එවුන් කස්ටමස්ලව අන්දනවා පට්ට ඇන්දිල්ලක්.
    fz එකේ chain එකට නෝමල් බයික් වල වගේ ඔයිල් දාන්නේ නෑ. ඒකට lithium grease එකක් තමා ගහන්නේ. සර්විස් වල අයියලා රු 900/- ගන්නවා ඔය වැඩේට. ඒ වුනාට මචන්ලා උඹලා දන්නවද ඔය lithium grease කෑන් එකම රු 900/- . මම සතියට සැරයක් බයික් එක හොදලා චේන් එක grease කරනවා. එහෙම කරලත් මම මාස 2 විතර එක grease කෑන් එකක් යූස් කරනවා...

    kohe service ekenda ban lithium grease eke gahanna 900k ganne? aran waren thiyna ekek mt.lavinia yamaha service ekata ubata nikan gahla denm lol :rofl:
     
    මචන් අපිට නම් ලොකු බයික් එකක් නෙවෙයි තියෙන්නේ . Platina 100 එකක් . මම තමයි සර්විස් කරන්න අරන් යන්නේ . 3000km වලින් සර්විස් කරනවා . බජාජ් dealer කෙනෙක් ගෙන් සර්විස් කරන්නේ . අපිට ඕනි විදිහට කරගන්න පුළුවන් . ඔනීම් දෙයක් ගැන අපි satisfy නැත්නම් ඒගැන කියලා අපහු කරගන්න පුළුවන් .සර්විස් එක ඉවරවෙලා service agent ම test run එකක් ගිහිල්ල පස්සේ අපිටත් පැදලා බලල ඔනීම ajustment එකක් කරගන්න පුළුවන් . අනික මචන් බජාජ් වලට ඕනෑම දිහාවක spair parts & service stations එහෙමත් තියෙනවනේ !
     
    ekanam atta mchn. bajaj wala parts nam ona tenaka tiyanawa.

    fz eke front break switch eka 1500 da koheda. mama pulser ekaka ekak set kara 300/-
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් XR අලුත් චැසි 150එන් පස්සෙ එව්වගෙ නම් පෙට්‍රල් 30+ වැඩ. ඉතින් 400ක් දිල FZ එකක් ගන්න ඉන්නව නම් මේක තමා හොදම බාන්ඩෙ :yes: . CB400 එක දුවන්න හොදද බන් ? පොලිස් කාරයො ෆුක දෙනව නේද:frown: ? ජෙඩ් & වොල්ටි ලක්ස 2.50ට අඩුවෙන් හොද එකක් සෙට් කර ගත්ත හැකි නේ. AX එකෙ 35 වැඩ උනාට උබ වගේ එකක් එක්ක යන්න ඔනේ නෙ බන් හොද එකක් හොයා ගන්න ;):P. DT එක හොදයිද බන් ඔක 2ස්ට්‍රොක් නේද ? :confused:

    XR එක පට්ට 30+ නම් ඉතින් අහන්න දෙයක් නැහැ

    CB 400 එකේ SPECIII එකෙන් එහා එකක් ගන්න ඕනි VTEC තියෙන එකක් VTEC ඕන් උනාම ආයේ ජෙට් එන්ගිමේ සද්දේ එන්නේ. හොනර්ට් එක වගේමයි එක නිසා පොලිස් අවුල් සැහෙන අඩුයි ගොඩක් ලෙඩ වැටෙන්නේ HIGHPSPEED අල්ලපුවම සහ හප්පගත්තම නැත්නම් ලෙඩ වැටෙන්නේ නැහැ මචං

    AX1 වල මහලොකු ලෙඩ නැහැ බන්. ඕනිම ලෙඩක් ගෙදර හදාගන්න පුළුවනි. 5පින් CDI එක 4පින් හයි ප්ෆොර්මන්ස් (DERESTRICKED) එකකට මාරු කරලා, එයාර් පිල්ටර් අලුතෙන් දාල, රේසර් ටික දාල, ඔරිගීනල් ප්ලග් එක දාල (1200යි), ටයිමින් චෙන් චෙක් කරලා, කම්ප්ර්ශන් චෙක් කරලා, ටැපට් අජස් කරලා, වයරින් යුනිට් එක මුල ඉඳල ගලවල බැටරියේ ඉඳල චෙක් කර ගෙන ගියාම ඇති (අනිවාර්යෙන් තඹ පාට නැති වයර් අයින් කරලා අලුතෙන් වයරින් කරන්න විශේෂයෙන් සෙල්ෆ් ස්ටාර්ට් මොටරේ අවට වයර් ටික, බැටරියේ වයර් ටික). AX1 එක රත්තරන් මගේ එක පෙට්‍රල් ඇරලා උපරිම හොඳම ගානට තියලත් දුර යනකොට 45+ වැඩ කරනවා නෝමල් 35ක් කරනවා කොහොම ගියත්. ඔය පෙට්‍රල් කරන්නේ නැහැ කියන්නේ ගොඩක් උන් ඔරිගීනල් ස්පොකට් සයිස් දත් ගාන නෙවෙයි දාන්නේ ගාන සැර නිසා, අනික ටයර් එක එතන ඉඳල තමයි සෙල්ලම පටන් ගන්නේ මයිලේජ් අඩු වෙන්නේ. ඉතුරු කොටස එන්ගිමෙන් වෙන්නේ. සර්ව සම්පුර්න බයික් හොයාගන්න නැහැ මචං, අපි දැනගෙන ගෙහිල්ල චෙක් කරලා මාර්කට් ගානෙන් අඩුපාඩු හදන්න යන වියදම අඩුකරලා ඉල්ලන්න ඕනි.

    මන් DT එකක් පැද්ද මිට අවුරුදු 5කට වගේ කලින් FZ එකේ ගානට ම යන්න පුළුවනි 125 උනාට. එක නම් 97 මොඩල් එකක් ඩබල් ඩිස්ක්, 2ස්ට්‍රෝක් වෙන්න ඕනි මතක හැටියට

    ජේඩ් දැන් තියෙන ඔක්කොම හම ගහපුවා වියදම සැරයි සමහර ඒවා ලෙඩ ගුහා.. අතේ සල්ලි තියෙනවා නම් පදින්න තියෙන සැපම බයික් එක ජේඩ් (cb 4 පළමු තැන). හොද එකක් හොයාගන්න එක කළුනික හොයනවා වගේ වැඩක්

    වොල්ටි එක නම් සුපිරියි.. නිකල් හොදට තියෙන එකක් ම ගන්න බලල නැත්නම් නිකල් කරන්න බර ගානක් යනවා.. එන්ගිම පොෆොමන්ස් ටිකක් අඩුයි.. ස්පෝක් රීම් එක.. තෙල් 22ක් 25ක් අතරේ බයික් එක සැපයි.. ක්ලැසික් ලුක් නේ.. පට්ට
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කම්පැණි සර්විස් ගැන ගියපුවනම් සහතික ඇත්ත. මහලොකුවට යමහා ඩීලර්ස් ලා කියලා සර්විස් කරන එවුන් ඊටත් එහා. මගේ ගාවත් තියෙන්නේ fz 16 2012 එකක්. මගේ බයික් එකේ කි.මී. 5000 විතර යනකොට ස්වින් ආම් එකෙන් සද්දයක් ආවා. මම සර්විස් කරන තැන එවුන්ට කිවුවාම උන් කිවුවේ බයික් එක අලුත් නිසා එහෙම වෙනවා කියලා. දවසක් මට ඉන්දියන් සයිට් එකක් සෙට් වුනා. එකේ ඕනම බයික් එකක් මස් කරන්න වුනත් විස්තර තියනවා. ඒකේ පෝස්ටි එකකත් මගේ වගේම සීන් එකක් තිබ්බා. උන් එකේ කියලා තිබුන විදිහටනම් රේසර් ගිහින්. ඉන්දියන් එවුන් කියන විදිහටනම් ෑන්ගේ සර්විස් වල කි.මී. 5000 - 7000 විතර බයික් එකේ ඇනේ ඉදන් ඔක්කෝම සර්විස් වල එවුන් චෙක් කරනවා. මෙහෙ සර්විස් වල ඉන්න වේ*** පුත්* කවදාවත් ඔවා බලන්නේ නෑ.

    ඔන මගුලක් වෙන්න කියලා මම ගෙදරම බයික් එක මස් කරලා බැලුවා.. මෙන්න බලපන් හැටි....

    gj86.jpg

    6ksp.jpg

    ඕන කරන බඩු ටිකනම් ඉතින් ඩීලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. මට ඔය වැඩේට ගියේ රු 2000/- + මහන්සියයි විතරයි.

    ‍මචෝ කම්පැණි එවුන් විතරක් නෙමෙයි යමහා සර්විස් වලත් ගන්න ගානේ හැටියට වැඩක් වෙන්නේ නෑ. මගේ යාලුවෙක් කිවුවා බියගම පැත්තේ හොද සර්විස් එකක් තියනවා කියලා. ඊලග සර්විස් එක එතනින් තමයි කරන්න ඉන්නේ. දැන් සර්විස් කරපු තැනට නම් ආයිත් යන්නේ නෑ.

    අනිත් එක ඔය කියන විදිහට උන් ගැරන්ටි දෙන්නේ නැත්නම්, අපි මොන හුත්*** මහලොකු ගනන් දීලා යමහා සර්විස් වල එවුන්ට පු* දෙන්න යන්නේ. 2012 පස්සේ ආපු බයික් වල තව පොඩ් කේස් එකක් තියනවා. පෝක් බටේ මලකඩකනවා. අලුතින් එන බයික් වල quality එක නම් අන්තිමයි. කලින් ආපු බයික් ඒ අතින් සුපිරි. යකෝ බයික් වල ගාන වැඩිකරානම් quality එකත් වැඩි කරලා එවපන්කෝ. අනිත් එක බන් අපි ඉන්දියන් ඒවා ගත්තේ ජපනකට යන්න ආස නැතුව නෙමෙයි.. මම බයික් එක ගත්තෙත් ෆිනෑන්ස් කරලා. යමහා ටවුන් එකේ ඉන්න එවුන්ගෙන් හොද මිනිහෙක්ට ඉන්නේ අනිල් අයියා විතරයි. අනිත් එවුන් හිතන් ඉන්නේ උන් තමයි කම්පැණි අයිතිකාරයෝ කියලා.. එකේ සර්විස් කරන එවුන් ඉන්නේ හරියට උන් fz හොයාගත්ත එවුන් වගේ.. උඹ කියලා තියනවා වගේ කවදාවත් කම්පැණි සර්විස් නම් දාන්න එපා. අපරාදෙ සල්ලි....

    අනාතයි... ස්වින් ආර්ම් බුෂ් එළියෙන් ගත්ත නම් 800ක් වගේ යන්නේ.. අපරාදේ සල්ලි යමහා එකේ ඔරිගීනල් එකට වඩා ලියවල දාන බුෂ් කල් පවතිනවා .. රබර් කෑලි රේසර් ඔක්කොම මන් ඉන්දියන් ඒවා ඩුප්ලිකේට් දැම්මේ.. අව්ලක් උනේ නැහැ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් හැමදේම හොඳයි. නමුත් Air Filter එක නම් හෝදන එක එච්චර අනුමත කරන්න බැහැ.මොකද washable air cleaners එනවා dirt bikes වලට සහ සමහර සුපිරි වර්ග වලට (K&N).හැබැයි ඒ ගොඩක් ඒවා හදල තියන්නේ ස්පොන්ජ් වගේ material එකකින්.
    නමුත් ඔය සාමාන්‍ය air filter හදන්නේ paper එකකින්.ඔකේ සිදුරු මනින්නේ micron වලින්.ඒ තරම් ඒ සිදුරු පොඩි.ඉතින් ඔය පාරේ යනකොට එන දුවිල්ලේ ටයර් ගෙවිච්ච, පෙට්‍රල් දුම, කාබන් වගේ දේවල් ඇවිල්ල රන්දිල තියෙන නිසා පෙට්‍රල් දාල හේදුවම ඒවා දියවෙලා තවතවත් සිදුරු වල බැඳෙනවා.අනික ලංකාවේ පෙට්‍රල් වල පොඩි oil ගතියක් තියෙනවා 100% ක් වාෂ්ප වෙන්නේ නැත්තේ එකයි.එහෙනම් තිනර් දාන්න ඕන. එකයි sprk plug හෝදන්න තිනර් දාන්නේ.

    හොඳම දේ තමයි නියමිත වෙලාවට air filter එක මාරු කරන එක.එකෙන් වන මුල්‍යමය වියදමට වඩා වාසි ගොඩක් ලැබෙනවා.අනික ඉන්දියන් බයික් වල filter එච්චර ගණන් නැහැනේ.කිසිම වෙලාවක හෝදන්න එපා. manual එකේ කියල තියන කාලසීමාව දක්වාම තියන්න.දුවිලි බඳුනට ප්‍රශ්නයක් නැහැ. නියමිත කාලයට මාරු කරන්න.

    කඩේ ඩුප්ලිකේට් ලාබයි 350 ඉඳල තියෙනවා සල්ලි ඇත්තෙම නැත්නම් හෝදලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඕව කියල දුන්නොත් අපේ අයියල හා හා හා :P:P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    kohe service ekenda ban lithium grease eke gahanna 900k ganne? aran waren thiyna ekek mt.lavinia yamaha service ekata ubata nikan gahla denm lol :rofl:

    yamaha town eke wath liquid grees gaanee naha ban unge thel ekak gahanne.. :P:P labeta... 2t da manda