පේ‍්‍රමකිර්ති ගී 160 සහ ......

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

11.gif
11.gif


ado pattane

11.gif
11.gif
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මීට වසර 24 කට පෙර මෙවැනි රාත‍්‍රියක තමයි පේ‍්‍රමකීර්ති කියන සොදුරු මිනිසාව බලහත්කාරයෙන් රැගෙන ගොස් හෙට වැනි දිනක අලූයම කාලයේ ඒ කියන්නේ ජුලි 31 අලූයම මුවට වෙඩි තබා ඝාතනය කරන්නේ

හෙට 2013 ජුනි 31 දිනට පේ‍්‍රමකීර්තිව ඝාතනය කොට වසර 24 යි.

ඒත් ඝාතකයින් තවමත් නිදැල්ලේ
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එතුමා ගැන ලස්සන ශෝ එකක් අපේ එලකිරි රේඩියෝ එකේ සස්ලිට් අයියා කරා
    රේඩියෝ සාමාජිකයා එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් මෙතන දැම්මානම් හරි!!!
    :love::love::love::love:
    +6