SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මේ තියෙන්නේ කොරියන් කියල විකුනන NOTE 2 Replica එකක්

photo2_zps3f55da2c.jpg


photo3_zpsd2a9e717.jpg


photo4_zpsc7ea7b1f.jpg
 
  • Like
Reactions: BarakOsama

imeshSJ

Member
Jul 26, 2007
872
12
0
machan la samsung s2 jelly bean thiyenne battery eka balan iddi bahinawa kohomada machan ginger bread walata downgrade karanne
 

Max_r

Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    ඔය තියෙන්නෙ සරලවම පැහැදිලි කරලා :D

    මං දැකලා තියෙන තව එකක් තමයි
    s3 replica වල droid version eka 4.1.9 /4.1.8 වගෙ බහුබූත එන්නෙ?
    සෙන්සර් ෆිචර්ස් මුකුත් නැ (ස්මර්ට් ස්ටෙ/ ඩිරෙක්ට් කෝල් වගෙ එව්වා)
    විඩියො ගන්න ගමන් පොටො ගන්නත් බැ


    images

    තව antutu benchmark app එක ප්‍රි ඉන්ස්ටෝල් කරලාම එනවා :lol:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ට මචන්
    මාර වටිනවා
    බුක්මාක් කරගත්තා කියපන්කෝ
    +6
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ඔයගොල්ලෝ කවුරුහරි ගව තියනවද samsung mini7100 eka. Dual Sim, 2G network,
    ලංකාවට එන එකක් නෙවයි :(
    http://www.youtube.com/watch?v=vIMMkVWGEDo

    Habayi Baseband version eke MAUI kiyala na.. :)
    But, *#0*# me code eka nam wada na..

    Korean ersion eka kiyala thama gaththe, Thailand walin... මේකත් චයිනීස් එකක්වද්ද :no::no:

    Thanx for the thread machan
    rep added
     
    Last edited: