ඔයගොල්ලෝ කවුරුහරි ගව තියනවද samsung mini7100 eka. Dual Sim, 2G network,,,,
Methana thiyena vidihatanam ekath replica ekak..

http://www.androidforphones.com/and...0-smart-phone-android-4-0-1-0ghz-replica.html
ඔයගොල්ලෝ කවුරුහරි ගව තියනවද samsung mini7100 eka. Dual Sim, 2G network,,,,

මචන් ලොවෙත් වැදගත් ......!
මට හෙන අප්‍රසන්නම දෙයක් උනා ඔය replica සීන් එක.
ඒ නිසාමයි මම HTC එඅක් ගත්තේ.......
මම ඒ දවස් වල ඔය දෙක අඳුරගන්න ලේසි විදියක් හොයාගන්න බැරි උනා....
ඔන්න දැන් අපේ කොල්ලන්ටත් බය නැතිව Samsung එකක් ගන්න පුළුවන්..!


Methana thiyena vidihatanam ekath replica ekak..
http://www.androidforphones.com/and...0-smart-phone-android-4-0-1-0ghz-replica.html




අද එකෙක් මගේ ad එකකට call කරලා Korean S4 එකක් ගැන විස්තර අහනවා..
මෑන් baseband එකේ MAUI එක ගැන එහෙම කියවනවා..
මම ඇහුවා ඒක කෝමද දන්නෙ කියලා.. ElaKiri එකෙන්ලු..![]()







උඹ ඌට හොර එකක් විකුණන්න ගියා නේ.අද එකෙක් මගේ ad එකකට call කරලා Korean S4 එකක් ගැන විස්තර අහනවා..
මෑන් baseband එකේ MAUI එක ගැන එහෙම කියවනවා..
මම ඇහුවා ඒක කෝමද දන්නෙ කියලා.. ElaKiri එකෙන්ලු..![]()






උඹ ඌට හොර එකක් විකුණන්න ගියා නේ.
හොද ෆෝන් එකක් අල්ලා තියනවනම් හොර එකක් ගත්ත ගමන් වෙනස තේරෙනවා. උඹ හින්දා දැන් ගොඩක් උන් වෙනස හොයා ගන්න දන්නවා.


machanla man S$ 1k ganna inne ikman.lk eken.
pissu hedila inne
- Made by samsung
- Made in vietnam by samsung
- Made in Korea by samsung
- Made in Vietnam
- Made in Korea
- vietnam by samsung
- Korea by samsung
onna oya set ekama market eke den tiyanawa. mokadda ban ganna ooni !!!!

dan machan oya kiyala thiyenne mewa aduna ganna hatine.. performance and features gana katha karoth ehema kohomada thathwe ??
TFS rep +


ehemada elaaz machanEka ithin ova use karapu aya thamai kiyanna ona..
Mage gava thiyennne Micromax X210 ekak..![]()
![]()
දැන් මේ Note 2 replica එකෙත් බලන්න උඩ මම කියලා තියෙනවා වගේ Baseband version එක පටන් ගන්නෙ MAUI කියලා..
ඒ වගේම මේකෙ Build number එක උනත් Original එකක වගේ නෙවෙයි තියෙන්නෙ..
Original එකක Build number එක එන්නෙ JZO54K.N7100XXDMC3 වගේ..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Menna thava visthara tikak..