After HD @NIBM what to do ?

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මං NIBM එකේ HDCBIS එක කරනව. මේ අවුරුද්දෙන් ඒක කරල ඉවරවෙනව ඊටපස්සෙ මං මේ මොකද්ද කරන්නෙ කියල හරියට තීරණයක් නැතුව ඉන්නෙ HDCBIS එක කරල ඉවරවුනාම ඕන institute එකක තියෙන 2nd year & 3rd year degree එකකට join වෙන්න පුළුවන්. NSBM එකේ තියෙන CS , MIS degree වලට join වෙන්න පුළුවන් ඕනෙ නම්. එහෙමත්
    නැතිනම් certification courses (OCJP, Microsoft) කරල ජොබක් සෙට් කරගන්නත් පුළුවන් උඹලගේ අදහස මොකද්ද ? මං දන්නෙ නැති තව දේවල් තියේ නම් මෙතන post කරහල්ලා මේක උදව්වක් මචං
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආ ඉතිං උඹ HD එක ඉවර වෙලා මොකෝ කරන්න හිතන් ඉන්නෙ ?
    මොකක් හරි ජොබක් හොයාගන්නව. ඒ අතරෙ ඩිග්‍රිය කරනව. CS කරනව කියල තමයි දැනට හිතන් ඉන්නෙ. ඩිග්‍රියක් නැතිව දැන් කාලෙ හොඳ ජොබ් හොයන්න බැහැ බන්..
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    මචං මං NIBM එකේ HDCBIS එක කරනව. මේ අවුරුද්දෙන් ඒක කරල ඉවරවෙනව ඊටපස්සෙ මං මේ මොකද්ද කරන්නෙ කියල හරියට තීරණයක් නැතුව ඉන්නෙ HDCBIS එක කරල ඉවරවුනාම ඕන institute එකක තියෙන 2nd year & 3rd year degree එකකට join වෙන්න පුළුවන්. NSBM එකේ තියෙන CS , MIS degree වලට join වෙන්න පුළුවන් ඕනෙ නම්. එහෙමත්
    නැතිනම් certification courses (OCJP, Microsoft) කරල ජොබක් සෙට් කරගන්නත් පුළුවන් උඹලගේ අදහස මොකද්ද ? මං දන්නෙ නැති තව දේවල් තියේ නම් මෙතන post කරහල්ලා මේක උදව්වක් මචං

    machan ubalawa training dan nadda NIBM 1n?
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මොකක් හරි ජොබක් හොයාගන්නව. ඒ අතරෙ ඩිග්‍රිය කරනව. CS කරනව කියල තමයි දැනට හිතන් ඉන්නෙ. ඩිග්‍රියක් නැතිව දැන් කාලෙ හොඳ ජොබ් හොයන්න බැහැ බන්..

    එහෙම නම් case එකක් තතියෙනව තමයි එත් බං talent එක තියේ නම් ජොබකට ගියෑකි අවුලක් නැතුවම ;) ඔය OCJP වගේ එකක් කරල HD එකත් තියේ නෙ
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    නෑ බං internship අපිම හොයාගන්න ඕනි campus වලත් එහෙම නේද බං ??

    ewata nam samahara company awith interviews tiyenawa.External degree ayata eka na.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ewata nam samahara company awith interviews tiyenawa.External degree ayata eka na.

    ඔව් බං උන්ට companies ඇවිල්ල lunch එකක් එහෙම දීල ලු recruit කරගන්නෙ අනේ අපිට කොයින්ද එහෙම :baffled: දැන් තමා තේරෙන්නෙ අපරාදෙ campus select වුන් නැත්තෙ ඇයි කියල :(
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    CS , MIS degree දෙකම හොදා, MIS කට පාඩම් කරලා වල වටාරම් ලියන්දි තියෙන්නේ. එත් ලේසි. CS වල Programming තියෙන්නේ