EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජනතාවට කෙළිමේ හැකියාව කියන විෂයට මේ ආණ්ඩුව රෑන්කින් වලින් ලෝකෙන්ම අංක එක.........
    සිගෝ නෙබියුලාවක්, බ්‍රෑන්ඩ් නිව් එකක් අද ටෙස්ට් කොලා ෆට්ට බාන්ස්, ගන්නම හිතෙනවා
    හැබැයි කෝල් කරන්න ගත්තොත් අතට පත්තු බදින්න වෙනවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිගෝ නෙබියුලාවක්, බ්‍රෑන්ඩ් නිව් එකක් අද ටෙස්ට් කොලා ෆට්ට බාන්ස්, ගන්නම හිතෙනවා
    හැබැයි කෝල් කරන්න ගත්තොත් අතට පත්තු බදින්න වෙනවා

    ඉතින් ඔය වෙලාවට තමා හෙඩ්සෙට් පාවිච්චි කරහන් කියන්නේ........ අර අපේ කොසා මාමත් ටැබ ගෙනියද්දි හෙඩ්සෙට් එකත අරගෙනනේ යන්නේ....... ඕන වෙලාවට ආතල් එකේ හෙඩ්සෙට් ඒකෙන් කෝල් ගන්නවා.......

    විලි ලැජ්ජාවනේ ටැබ කනේ තියං කෝල් ගනිද්දී......... :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    umba gaawa discuss keedenek innawada? kochchara loku unda?

    පොඩියි බන් ....හතරයි කිම්බුලෝ......එක පෙයාර එකක් 2 සි එම් , අනික 5 සි එම් වගේ ....

    ඈහ්හ්හ් උඹත් දන්න දේවල්.........
    අපේ අල්ලපු ගමේ බන් :P

    ඉතින් ඔය වෙලාවට තමා හෙඩ්සෙට් පාවිච්චි කරහන් කියන්නේ........ අර අපේ කොසා මාමත් ටැබ ගෙනියද්දි හෙඩ්සෙට් එකත අරගෙනනේ යන්නේ....... ඕන වෙලාවට ආතල් එකේ හෙඩ්සෙට් ඒකෙන් කෝල් ගන්නවා.......

    විලි ලැජ්ජාවනේ ටැබ කනේ තියං කෝල් ගනිද්දී......... :rofl:
    නයි කයිද රෝස්පාන් කිව්වලු නෙහැ....පොගවල දුන්නොත් එත් අපි කනවනේ :P
    මම මේ හිත හිත හිටියේ.....ඔකේ කොයි හැරියද කනේ තියාගන්නේ කියලා :rofl:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩියි බන් ....හතරයි කිම්බුලෝ......එක පෙයාර එකක් 2 සි එම් , අනික 5 සි එම් වගේ ....

    2 සි එම්..... යකඩෝ උන්නද මලාද කියලවත් පෙන්නේ නැති සයිස් එකක්නේ........

    අපේ අල්ලපු ගමේ බන් :P

    ඩෙල්මා කාරයාද නැතිනම් ඒ ලස්සන බඩුව ද.......? :rofl:

    නයි කයිද රෝස්පාන් කිව්වලු නෙහැ....පොගවල දුන්නොත් එත් අපි කනවනේ :P
    මම මේ හිත හිත හිටියේ.....ඔකේ කොයි හැරියද කනේ තියාගන්නේ කියලා :rofl:

    අපරාදේ මේ ඔටුවට ඕක කියලා දුන්නේ...... :rofl::rofl::rofl: නැතිනම් බලන්න තිබුනා නුවර ටවුම මැද එකෙක් ටැබක් කනේ තියාගෙන කෝල් ගන්න හැටි........ :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry::angry::angry::angry::angry:
    යකෝ අඩි 5 ක ටැංකියක්....වතුර ලීටර් 500 ක් එක්ක මේන්ටේන් කොරන්නේ..... බාබකිව් කන්න :angry::frown:

    අපරාදේ මනුස්සයෝ ඔය ටැංකිය...... දාමු ඕකට කාෆ් ටිකක් හරි කැට් ෆිෂ් දෙන්නෙක්ව හරි ඔය ඉන්න එවුන්ව එලෝලා..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry::angry::angry::angry:
    යකෝ අඩි 5 ක ටැංකියක්....වතුර ලීටර් 500 ක් එක්ක මේන්ටේන් කොරන්නේ..... බාබකිව් කන්න :angry::frown:
    oya discuss la hadana welawa umbata ochchara loku tank ekakata tilaapiyo tikak daanna tibba.....
    ehema kala nam least u can eat fresh fish after 6-8 months..........:baffled::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපරාදේ මනුස්සයෝ ඔය ටැංකිය...... දාමු ඕකට කාෆ් ටිකක් හරි කැට් ෆිෂ් දෙන්නෙක්ව හරි ඔය ඉන්න එවුන්ව එලෝලා..........
    loolo dennek damma nam adu tharame kanna hari puluwan......
    ookun hadanne ahawal ekatada banz?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    loolo dennek damma nam adu tharame kanna hari puluwan......
    ookun hadanne ahawal ekatada banz?

    මටත් තේරෙන්නේ නෑ........ මටනම් මෙලෝ ගතියක් නෑ ඔය ඩිස්කස් එවුන්....... පෙනුම විතරයි...... ඒත් මෙලෝ ඇක්ටිව් ගතියක් නෑ.......

    ඔයිට හොඳයි ඩිස්කස් මාළුවෙක්ගේ ෆෝටෝ එකක් උගේ ගානට කපලා ලැමිනේට් කරලා ගලක ගැටගහලා ටැංකියේ දැම්මනම්...... කිසි වෙනසක් නෑ ඇත්ත එකාගෙයි ෆෝටෝ එකෙයි......
     
    Status
    Not open for further replies.