ගමයා;15385369 said:dilshan sangata eda 100 gahanna dunne nethi ekata return eka hambuna neda 99 bowled![]()

![]()
Faf du Plessis and Dinesh Chandimal pose with the Twenty20 trophy, Colombo, August 1, 2013

ගමයා;15385369 said:dilshan sangata eda 100 gahanna dunne nethi ekata return eka hambuna neda 99 bowled![]()

ඉන්දියාවේ උන් නම් කියන්නේ වෙන කතාවක් Virender Sehwag ට 100 ගහන්න බැරි වෙන්න no ball යක් දාන්න කියපු එකට return එක හම්බඋනා කියලා![]()

ශ්රී ලංකා - දකුණු අප්රිකා පස්වන එක්දින සටනට ඔට්ටු ඇල්ලූ බුකීකරුවන් කොටුවෙයි
ශ්රී ලංකා - දකුණු අප්රිකා එක්දින ක්රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයට අදාළව ඔට්ටු තැබීමේ කටයුතු මෙහෙය වූ ඉන්දීය බුකීකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
හින්දුස්ථානී ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේ, මුම්බායි පොලිසිය ගෝවාහිදී කළ වැටලීමකදී මෙම බුකීකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ය.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව ද පොලිස් පරික්ෂක රාජේන්ද්ර ප්රභූදේශායි පවසයි.
සුනිල් ශුකුලා, හිතෙෂ් දේශායි , හිතෙෂ් ජටකියා මෙලෙස අඩංගුවටපත් බුකීකරුවන් වන අතර, ඔවුන් ගෝවා ප්රදේශයෙන් පිටත ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි පොලිසිය පවසයි.
ජාවාරම් කණ්ඩායමේ නායකයා, අන්තර් ජාල ඔස්සේ සිදු කළ මෙම ඔට්ටු තැබීමේ කටයුතු මුම්බායි නගරයේ සිට නිරීක්ෂණය කර ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
.
©newsfirst

![]()
![]()
mathews thaniyen gihin cup eka gatta neda wade kathai
Chandi 2k gahala dunne nattam muta loweth cup eka ganna wenne na
u thamai team eka up karala gatte
Matanam muwa pennanna ba u gahanne nikan pedayek wage
Respect Dhoni
ගමයා;15385369 said:dilshan sangata eda 100 gahanna dunne nethi ekata return eka hambuna neda 99 bowled![]()
"I think as a 24 -year-old, Lahiru is batting a lot better than I did when I was 24," Sangakkara said.
Thirimanne's calm approach bodes well for SL
ශ්රී ලංකා - දකුණු අප්රිකා පස්වන එක්දින සටනට ඔට්ටු ඇල්ලූ බුකීකරුවන් කොටුවෙයි
ශ්රී ලංකා - දකුණු අප්රිකා එක්දින ක්රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයට අදාළව ඔට්ටු තැබීමේ කටයුතු මෙහෙය වූ ඉන්දීය බුකීකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
හින්දුස්ථානී ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේ, මුම්බායි පොලිසිය ගෝවාහිදී කළ වැටලීමකදී මෙම බුකීකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ය.
ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව ද පොලිස් පරික්ෂක රාජේන්ද්ර ප්රභූදේශායි පවසයි.
සුනිල් ශුකුලා, හිතෙෂ් දේශායි , හිතෙෂ් ජටකියා මෙලෙස අඩංගුවටපත් බුකීකරුවන් වන අතර, ඔවුන් ගෝවා ප්රදේශයෙන් පිටත ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි පොලිසිය පවසයි.
ජාවාරම් කණ්ඩායමේ නායකයා, අන්තර් ජාල ඔස්සේ සිදු කළ මෙම ඔට්ටු තැබීමේ කටයුතු මුම්බායි නගරයේ සිට නිරීක්ෂණය කර ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
.
©newsfirst

උඹලට ඕක තමයි මම එදා ඉදලම කිව්වෙ. තිරිමාන්න පට්ට බැටා. ඌ ගේම අල්ලගෙන යනව. නමුත් ඌ එන තැන තමා අවුල තියෙන්නෙ අංක පහට හයට ඇවිල්ල ලොකු ටාගට් එකකට යන බැහැ. අනික විකට්ස් ගැනත් එවෙලෙට බලන්න ඔනෙ. අනික මුගෙ පොසිෂන් එක තමා ඔය එදා ආවෙ නැත්නම් ඕපනින්. ඒක තමයි කොල්ල ගැහුවෙ. ඩිල්ශාන්වයි මහේලවයි ඕපන් එවල මූව වන් ඩවුන් එවල සංග 2 වඩුන් එවන්න ඔනෙ.

ලංකාවට ගේමක් අදින්න කරපු බොරුවක්ද දන්නෙ නැහැ.![]()

මේ සීන් එක නිසා අද DRS ගැන හැමෝම කතා වෙනවා එකෙන් ලංකාටත් චාටර් එක ලංකාවේ umpire කෙනෙක්ට හරියට තීරනයක් දී ගන්න බෑ කියලා 

තව මේක අවස්ථාව ප්රයේජනයට අරන් ඉන්දියාවේ උන් ලංකාවට මඩ ගහනවා 
මේ සීන් එක එංගලන්තේ හැම නිවුස් paper site වල යනවාතව මේක අවස්ථාව ප්රයේජනයට අරන් ඉන්දියාවේ උන් ලංකාවට මඩ ගහනවා