South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
163639.jpg

Faf du Plessis and Dinesh Chandimal pose with the Twenty20 trophy, Colombo, August 1, 2013
:cool:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15385369 said:
    dilshan sangata eda 100 gahanna dunne nethi ekata return eka hambuna neda 99 bowled :lol:

    ඉන්දියාවේ උන් නම් කියන්නේ වෙන කතාවක් Virender Sehwag ට 100 ගහන්න බැරි වෙන්න no ball යක් දාන්න කියපු එකට return එක හම්බඋනා කියලා :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉන්දියාවේ උන් නම් කියන්නේ වෙන කතාවක් Virender Sehwag ට 100 ගහන්න බැරි වෙන්න no ball යක් දාන්න කියපු එකට return එක හම්බඋනා කියලා :baffled:

    :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පස්වන එක්දින සටනට ඔට්ටු ඇල්ලූ බුකීකරුවන් කොටුවෙයි

    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයට අදාළව ඔට්ටු තැබීමේ කටයුතු මෙහෙය වූ ඉන්දීය බුකීකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    හින්දුස්ථානී ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේ, මුම්බායි පොලිසිය ගෝවාහිදී කළ වැටලීමකදී මෙම බුකීකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ය.

    ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව ද පොලිස් පරික්ෂක රාජේන්ද්‍ර ප්‍රභූදේශායි පවසයි.

    සුනිල් ශුකුලා, හිතෙෂ් දේශායි , හිතෙෂ් ජටකියා මෙලෙස අඩංගුවටපත් බුකීකරුවන් වන අතර, ඔවුන් ගෝවා ප්‍රදේශයෙන් පිටත ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි පොලිසිය පවසයි.

    ජාවාරම් කණ්ඩායමේ නායකයා, අන්තර් ජාල ඔස්සේ සිදු කළ මෙම ඔට්ටු තැබීමේ කටයුතු මුම්බායි නගරයේ සිට නිරීක්ෂණය කර ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

    .

    ©newsfirst
     
    :eek:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    L_to_R_-_Mahendra_Singh_Dhoni__Virat_Kohli__Mr._Y.Guru_-_Chairman_and_Managing_Director__Celkon_Mobiles_with_the_Celkon_Mobile_Cup.jpg

    163577.jpg

    mathews thaniyen gihin cup eka gatta neda wade kathai:no::no::angry::angry:

    Chandi 2k gahala dunne nattam muta loweth cup eka ganna wenne na
    u thamai team eka up karala gatte

    Matanam muwa pennanna ba u gahanne nikan pedayek wage:P

    Respect Dhoni

    ekanam attha thmai eth aulk na, AM first time thamai oya cup ekak ganne
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගමයා;15385369 said:
    dilshan sangata eda 100 gahanna dunne nethi ekata return eka hambuna neda 99 bowled :lol:

    ඕව් බන් එදානම් මහ කැරි වැඩක් කලේ. මූ සීය ගැහුවට පස්සෙ ආයෙ හතරක් ගැහුවනෙ. සංගා චාන්ස් එක ආපුහාම හතර වටේ වනන්න ගත්තෙ මූව ෂුවර් නැති හින්ද, ඒකට ගිහින්නෙ සංගව අවුට් උනෙ....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    "I think as a 24 -year-old, Lahiru is batting a lot better than I did when I was 24," Sangakkara said.

    Thirimanne's calm approach bodes well for SL

    උඹලට ඕක තමයි මම එදා ඉදලම කිව්වෙ. තිරිමාන්න පට්ට බැටා. ඌ ගේම අල්ලගෙන යනව. නමුත් ඌ එන තැන තමා අවුල තියෙන්නෙ අංක පහට හයට ඇවිල්ල ලොකු ටාගට් එකකට යන බැහැ. අනික විකට්ස් ගැනත් එවෙලෙට බලන්න ඔනෙ. අනික මුගෙ පොසිෂන් එක තමා ඔය එදා ආවෙ නැත්නම් ඕපනින්. ඒක තමයි කොල්ල ගැහුවෙ. ඩිල්ශාන්වයි මහේලවයි ඕපන් එවල මූව වන් ඩවුන් එවල සංග 2 වඩුන් එවන්න ඔනෙ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පස්වන එක්දින සටනට ඔට්ටු ඇල්ලූ බුකීකරුවන් කොටුවෙයි

    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයට අදාළව ඔට්ටු තැබීමේ කටයුතු මෙහෙය වූ ඉන්දීය බුකීකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    හින්දුස්ථානී ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේ, මුම්බායි පොලිසිය ගෝවාහිදී කළ වැටලීමකදී මෙම බුකීකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ය.

    ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව ද පොලිස් පරික්ෂක රාජේන්ද්‍ර ප්‍රභූදේශායි පවසයි.

    සුනිල් ශුකුලා, හිතෙෂ් දේශායි , හිතෙෂ් ජටකියා මෙලෙස අඩංගුවටපත් බුකීකරුවන් වන අතර, ඔවුන් ගෝවා ප්‍රදේශයෙන් පිටත ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි පොලිසිය පවසයි.

    ජාවාරම් කණ්ඩායමේ නායකයා, අන්තර් ජාල ඔස්සේ සිදු කළ මෙම ඔට්ටු තැබීමේ කටයුතු මුම්බායි නගරයේ සිට නිරීක්ෂණය කර ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

    .

    ©newsfirst

    ලංකාවට ගේමක් අදින්න කරපු බොරුවක්ද දන්නෙ නැහැ.:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    උඹලට ඕක තමයි මම එදා ඉදලම කිව්වෙ. තිරිමාන්න පට්ට බැටා. ඌ ගේම අල්ලගෙන යනව. නමුත් ඌ එන තැන තමා අවුල තියෙන්නෙ අංක පහට හයට ඇවිල්ල ලොකු ටාගට් එකකට යන බැහැ. අනික විකට්ස් ගැනත් එවෙලෙට බලන්න ඔනෙ. අනික මුගෙ පොසිෂන් එක තමා ඔය එදා ආවෙ නැත්නම් ඕපනින්. ඒක තමයි කොල්ල ගැහුවෙ. ඩිල්ශාන්වයි මහේලවයි ඕපන් එවල මූව වන් ඩවුන් එවල සංග 2 වඩුන් එවන්න ඔනෙ.

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවට ගේමක් අදින්න කරපු බොරුවක්ද දන්නෙ නැහැ.:rolleyes:

    ලංකාවට කිසි හානියක් නෑ නේ ඉන්දියාවටම තම චොර වෙන්නේ :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1st T20 match against South Africa is SOLD OUT.
    SLC request all ticket holders to arrive early as there will be tight security around the stadium.

    The match will start at 6.30pm with the Toss & the Players will take the field at 7 pm.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    AB de Villiers ‏@ABdeVilliers17
    Dinner at Ministry of Crab in Colombo tonight. Supporting Sanga and Mahela's beautiful retaurant

    BQliyyBCUAARtIb.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Australia 82/2

    Swann to Khawaja, OUT, full and this one rags away from Khawaja as he prods at the ball - England go up in unison again and Hill gives it! Khawaja looks a bit uncertain and calls for the review. The slo-mo is pretty inconclusive, there's a small sound on the audio but it appears to come before ball passes bat, maybe bat clipping pad; Hot Spot doesn't appear to show anything. They're looking at various angles... here we go then, and Hill raises the finger again! Well, I assume Kumar Dharmasena decided there wasn't enough evidence to overrule the on-field decision but Khawaja looks a little unlucky and Australia have been bitten by DRS again

    අද England v Australia මැච් එකේ Kumar Dharmasena( 3rd umpire) දීපු අවුට් එක දැක්කද

    2wlw.jpg

    පොඩ් එකෙක්ට උනත් මේක බලපුවහම තේරෙනවා අවුට් නෑ කියලා 3rd umpire වෙලා මෙයාට මේක පෙනුනු නැති එක පුදුමේ :angry: මේ සීන් එක නිසා අද DRS ගැන හැමෝම කතා වෙනවා එකෙන් ලංකාටත් චාටර් එක ලංකාවේ umpire කෙනෙක්ට හරියට තීරනයක් දී ගන්න බෑ කියලා :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මේ සීන් එක එංගලන්තේ හැම නිවුස් paper site වල යනවා:no: තව මේක අවස්ථාව ප්‍රයේජනයට අරන් ඉන්දියාවේ උන් ලංකාවට මඩ ගහනවා :angry::angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මේ සීන් එක එංගලන්තේ හැම නිවුස් paper site වල යනවා:no: තව මේක අවස්ථාව ප්‍රයේජනයට අරන් ඉන්දියාවේ උන් ලංකාවට මඩ ගහනවා :angry::angry:

    lankawata mada gahanne moko ban?:confused: