![]()
![]()
ඉමේජ් විදිහට දැම්මට අවුලක් ගන්න එපා
ටයිපින්ග් අවුලක් නිසයි එහෙම දැම්මෙ
මගෙ යාලුවගෙ ගැටලුවට උපදෙසක් දෙන්න
ඔහොම තමා මචන් ජිවිතේ.අපි හිතන්නේ නැති දේවල් තමා වෙන්නේ .යාළුවා පෙර ආත්මයක කල අකුසල කර්මයක ප්‍රතිපල තමා ඔය .මචන් කුරුණෑගල පැත්තෙ වෙදගම කියල අයුර්වේද බෙහෙත් කරන තැනක් තියෙනව.ගොඩක් රෝගීන්ව ගොඩ දාල තියෙන තැනක්.පොඩ්ඩක් හොයල බලල පුලුවන්නම් යාළුවව ගෙනියන්න.බටහිර වෙදය ක්‍රමයෙන් ගොඩ දාන්ඩ පුළුවන්නම් කොහොම හරි ගොඩ දාගන්ඩ බලන්ඩ .මුදල් ප්‍රශ්නයක් තියෙනවනම් කොහොම හරි ආදාර විදිහට මුදල් හොයාගෙන විදේශ ගතවෙලා හරි සුව කර ගන්ඩ .
අද කාලේ අවංක ආදරය කළු නික හොයනවා වගේ වැඩක්.එහෙම බැලුවම ඒ ගැනු ළමයගේ පරිත්‍යාගය අද කලේ මුදල් පස්සේ යන ගැනු ළමයින්ට ලොකු ආදර්ශයක්.ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔයාගේ යාලුවට ඊකමන් සම්පුර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා.සම්මා සම්බුදු සරණයි .
me gana danna kenek udaw karanna mamath hoyala balanam macahn thunuruwange saranin yahaluwata ekman suwa pathnawa..![]()
machan panni pitiya sirasa tv eka isaraha pare yaddi tyanawa gala uda pansala.paralise walata hoda hamuduru namak innawa gala uda pansale.oni kenek danawa
ඒ ගැනත් ටිකක් හොයල බලන්නම් යාලුවා
machan arangala innawa wedad mahahtthayek miniha sahenna leda hoda karanwalu poodak hoyala balapan mama map eka dannam danagena![]()
මචං කුරුණෑගල පැත්තෙ භාමුදුරුවො නමක් ඉන්නවා මට හරියටම පන්සලේ නම මතක නෑ පන්සල තියෙන්නෙ දඹුළ්ල පාරෙ දැදුරු ඹය පාලම ලගින් දකුනට තියන පාරෙ කුරුණෑගල සිට චිතර 10km ඇති උදේ 6 කලින් යන්න ඕන ටිකක් හොයල බලපන් මචං