සත්‍ය ආදරයකට ජයගන්න උපදෙසක් දෙන්න

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සත්‍ය ආදරයකට ජයගන්න උපදෙසක් දෙන්න

    ol8o.jpg
    v5xw1d.jpg
    v5xw1d.jpg

    v1rv.jpg
    33uwk80.jpg

    ඉමේජ් විදිහට දැම්මට අවුලක් ගන්න එපා
    ටයිපින්ග් අවුලක් නිසයි එහෙම දැම්මෙ

    මගෙ යාලුවගෙ ගැටලුවට උපදෙසක් දෙන්න
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    1375375545_tmp_1.jpg

    1375375620_tmp_2.jpg

    ඉමේජ් විදිහට දැම්මට අවුලක් ගන්න එපා
    ටයිපින්ග් අවුලක් නිසයි එහෙම දැම්මෙ

    මගෙ යාලුවගෙ ගැටලුවට උපදෙසක් දෙන්න​

    ඔහොම තමා මචන් ජිවිතේ.අපි හිතන්නේ නැති දේවල් තමා වෙන්නේ .යාළුවා පෙර ආත්මයක කල අකුසල කර්මයක ප්‍රතිපල තමා ඔය .මචන් කුරුණෑගල පැත්තෙ වෙදගම කියල අයුර්වේද බෙහෙත් කරන තැනක් තියෙනව.ගොඩක් රෝගීන්ව ගොඩ දාල තියෙන තැනක්.පොඩ්ඩක් හොයල බලල පුලුවන්නම් යාළුවව ගෙනියන්න.බටහිර වෙදය ක්‍රමයෙන් ගොඩ දාන්ඩ පුළුවන්නම් කොහොම හරි ගොඩ දාගන්ඩ බලන්ඩ .මුදල් ප්‍රශ්නයක් තියෙනවනම් කොහොම හරි ආදාර විදිහට මුදල් හොයාගෙන විදේශ ගතවෙලා හරි සුව කර ගන්ඩ .

    අද කාලේ අවංක ආදරය කළු නික හොයනවා වගේ වැඩක්.එහෙම බැලුවම ඒ ගැනු ළමයගේ පරිත්යාගය අද කලේ මුදල් පස්සේ යන ගැනු ළමයින්ට ලොකු ආදර්ශයක්.ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔයාගේ යාලුවට ඊකමන් සම්පුර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා.සම්මා සම්බුදු සරණයි .
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    machan panni pitiya sirasa tv eka isaraha pare yaddi tyanawa gala uda pansala.paralise walata hoda hamuduru namak innawa gala uda pansale.oni kenek danawa
     
    mhgchanu

    Member
    Nov 11, 2008
    62
    3
    0
    machan arangala innawa wedad mahahtthayek miniha sahenna leda hoda karanwalu poodak hoyala balapan mama map eka dannam danagena:yes:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    hm

    ඔහොම තමා මචන් ජිවිතේ.අපි හිතන්නේ නැති දේවල් තමා වෙන්නේ .යාළුවා පෙර ආත්මයක කල අකුසල කර්මයක ප්‍රතිපල තමා ඔය .මචන් කුරුණෑගල පැත්තෙ වෙදගම කියල අයුර්වේද බෙහෙත් කරන තැනක් තියෙනව.ගොඩක් රෝගීන්ව ගොඩ දාල තියෙන තැනක්.පොඩ්ඩක් හොයල බලල පුලුවන්නම් යාළුවව ගෙනියන්න.බටහිර වෙදය ක්‍රමයෙන් ගොඩ දාන්ඩ පුළුවන්නම් කොහොම හරි ගොඩ දාගන්ඩ බලන්ඩ .මුදල් ප්‍රශ්නයක් තියෙනවනම් කොහොම හරි ආදාර විදිහට මුදල් හොයාගෙන විදේශ ගතවෙලා හරි සුව කර ගන්ඩ .

    අද කාලේ අවංක ආදරය කළු නික හොයනවා වගේ වැඩක්.එහෙම බැලුවම ඒ ගැනු ළමයගේ පරිත්යාගය අද කලේ මුදල් පස්සේ යන ගැනු ළමයින්ට ලොකු ආදර්ශයක්.ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔයාගේ යාලුවට ඊකමන් සම්පුර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා.සම්මා සම්බුදු සරණයි .

    ඔවු බන් වයස ගියාට ජිවිතෙ එක තැන නතරවෙලා...........
     
    chathuramh

    Member
    Apr 12, 2008
    802
    20
    0
    කෑගල්ල
    මචං කුරුණෑගල පැත්තෙ භාමුදුරුවො නමක් ඉන්නවා මට හරියටම පන්සලේ නම මතක නෑ පන්සල තියෙන්නෙ දඹුළ්ල පාරෙ දැදුරු ඹය පාලම ලගින් දකුනට තියන පාරෙ කුරුණෑගල සිට චිතර 10km ඇති උදේ 6 කලින් යන්න ඕන ටිකක් හොයල බලපන් මචං
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    මචං කුරුණෑගල පැත්තෙ භාමුදුරුවො නමක් ඉන්නවා මට හරියටම පන්සලේ නම මතක නෑ පන්සල තියෙන්නෙ දඹුළ්ල පාරෙ දැදුරු ඹය පාලම ලගින් දකුනට තියන පාරෙ කුරුණෑගල සිට චිතර 10km ඇති උදේ 6 කලින් යන්න ඕන ටිකක් හොයල බලපන් මචං

    Thanks Bro.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    machan ara maalabe paththe thanak thiyanawa kiyala mata aranchi wela thiyanawa. poddak hoyala balanna. sinhala wedhakam karanne. kaduwela indan SLLIT eka paththata yana paare magakin harila yanna one. man wadiya wisthara danne ne. poddak e paththe kaagen hari ahala balanna. ara lankawe rice wala asanic scene ekatath involve wuna oya beheth karana kena. poddak ewagen aranchi karala balanna. ethana hondai i guess...