පෙරුමාල් ජයසුන්;15387406 said:ඔක්කොටම කලින් කියපන් දැන් උබට අපවත් උන ස්වාමින් වහන්සෙගෙ නමවත් මතකද කියලා.. දුකයි බන් උබලා වගේ උන් ගැන.. පුප්පන තරමට පෙනේ නැ..
රිදිලා රිදිලා


පෙරුමාල් ජයසුන්;15387406 said:ඔක්කොටම කලින් කියපන් දැන් උබට අපවත් උන ස්වාමින් වහන්සෙගෙ නමවත් මතකද කියලා.. දුකයි බන් උබලා වගේ උන් ගැන.. පුප්පන තරමට පෙනේ නැ..


Uba dawal heena balanawada? Owa koheda wenne? Tawa tika dawasakin Anduwe eun tikak bahala me minissunta gemak deela elawala daai. Oka tamai wenne.machan factory eka wahanna onenena eayata wathura filter karanna system ekk hadanna kiyala game ayata wandiyak aran dunnannam hri oka ekennm wenwananm ,
kochrara kalada wathura awul ghin
factory eka patan aaran kocherra kallda ?![]()
Uba dawal heena balanawada? Owa koheda wenne? Tawa tika dawasakin Anduwe eun tikak bahala me minissunta gemak deela elawala daai. Oka tamai wenne.



අන්න වචනේ.. දැන් තෙර්න ඒ උබම තමා කියලා.. හරි හරි අඩන්න එපා.. මස් කඩ වහන්න බැ තමා, මොක කරන්නද ඉතින්.. රැල්ලට දුකට වෙසක් එකට කැ ගැහුවා තමා ඒත් ඉතින් නේ..රිදිලා රිදිලා![]()
පෙරුමාල් ජයසුන්;15387453 said:අන්න වචනේ.. දැන් තෙර්න ඒ උබම තමා කියලා.. හරි හරි අඩන්න එපා.. මස් කඩ වහන්න බැ තමා, මොක කරන්නද ඉතින්.. රැල්ලට දුකට වෙසක් එකට කැ ගැහුවා තමා ඒත් ඉතින් නේ..




ඇයි මේක උන්ට ගිය රටද? එව්වා කොහෙද අපි ඉන්නකන්..Uba dawal heena balanawada? Owa koheda wenne? Tawa tika dawasakin Anduwe eun tikak bahala me minissunta gemak deela elawala daai. Oka tamai wenne.
දැන් චන්දෙනෙ අයුබොවන්ඩ.. අපිත් ආවා ඔලුව දාලා 13 කොටා ගන්න..ඒ දවස්වල ඒරොප්පේ නේ ඉන්නවා කිව්වේ. මොකෝ දැන් මේ පැත්තේ..?
![]()


Ai uba maha rajanoda?පෙරුමාල් ජයසුන්;15387475 said:ඇයි මේක උන්ට ගිය රටද? එව්වා කොහෙද අපි ඉන්නකන්..



Yako dan rata mahindayata gihin tiyenneඒ කාලේ ප්රබාකරන්ට කිව්වා නේද? දැන් මහින්දටද? දෙන්නම එකයි නේ..Ai uba maha rajanoda?Yako dan rata mahindayata gihin tiyenne

මම මේ ඩෙවල් මෙතන කිව්වෙ වෙච්ච දේ නොදැන අපිට බනින අයට වෙන දේ දැනගන්න. එහෙම නැතුව අපෙ ප්රශ්නෙ කාටවත් විහිලුවකට ගන්නවත් තමන්ගෙ ගොන් අදහස් ඉදිරිපත් කරන platform එකක් කරන්නවත් නෙවෙයි. මේක බලල එකෙක් හරි ඇත්ත දැනගත්තනන් මට ඇති. අපේ මිනිස්සුන්ගෙ කරදරේ තමන්ගෙ පටු අදහස් වෙනුවෙන් විහිලුවට ගන්න එවුන්ට උත්තර ඩෙන්නෙ නැ මම තව දුරටත්. ඉදිරි කටයුතු ගැන ඉඩක් ලැබුනහම කියන්නන්
මම මේ ඩෙවල් මෙතන කිව්වෙ වෙච්ච දේ නොදැන අපිට බනින අයට වෙන දේ දැනගන්න. එහෙම නැතුව අපෙ ප්රශ්නෙ කාටවත් විහිලුවකට ගන්නවත් තමන්ගෙ ගොන් අදහස් ඉදිරිපත් කරන platform එකක් කරන්නවත් නෙවෙයි. මේක බලල එකෙක් හරි ඇත්ත දැනගත්තනන් මට ඇති. අපේ මිනිස්සුන්ගෙ කරදරේ තමන්ගෙ පටු අදහස් වෙනුවෙන් විහිලුවට ගන්න එවුන්ට උත්තර ඩෙන්නෙ නැ මම තව දුරටත්. ඉදිරි කටයුතු ගැන ඉඩක් ලැබුනහම කියන්නන්
හරි හරි ත්රේඩ් ක්ලොස්.. විසදුම දුන්නා.. දැන් ඔක්කොම ගෙවල් වලට යන්න.. මෙතන බලන්න දෙයක් නැ..මේ වගේ ප්රශ්නවලදී දේශපාලනේ ගාව ගන්නේ නැතුව මිනිස්සුන්ට හරියන විසදුම් දෙන්න ඕනේ. මේවා ජීවිතත් එක්ක කරන සෙල්ලම් කර ගන්නේ නැතුව.
ඔක්කොටම කලින් රටේ ජනාදිපතිට කතා කරන්න ඉගෙන ගනින්.. හරි හො වැරදි එතුමා තමා උබලව නියොජනය කරන්නෙ..kari balu mahindayata henama gahapiya




පෙරුමාල් ජයසුන්;15387532 said:ඇත්ත ඇත්ත.. විහිලුවට ගන්න හොද නැ.. මම වෙන වැඩක් කියන්නම්කො.. මෙහෙම කරමු.. මම පාදිලි කෙනෙක් එවන්නම්, ගෙවල් 100ක් ආගමට හරවලා දියන්, සතියෙන් water purification system එකක් කැනඩාවෙන් ගෙනල්ලා හයි කරලම දෙන්නම්.. ඔය බහුබූත ඔනා නැ.. මොකද කියන්නෙ..


















උබලගෙ පන්සලට බැරිනම් අපේ පල්ලියටවත් කරන්න ඉඩ දීපන්කො..
tho boradiye malu banwa neda thopiltata dunnu nidahsa wadi oya



කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.
පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.
මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු
මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්




