රතුපස්වල ජල ගැටළුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෙරුමාල් ජයසුන්;15387406 said:
    ඔක්කොටම කලින් කියපන් දැන් උබට අපවත් උන ස්වාමින් වහන්සෙගෙ නමවත් මතකද කියලා.. දුකයි බන් උබලා වගේ උන් ගැන.. පුප්පන තරමට පෙනේ නැ..

    රිදිලා රිදිලා :P:P
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    machan factory eka wahanna onenena eayata wathura filter karanna system ekk hadanna kiyala game ayata wandiyak aran dunnannam hri oka ekennm wenwananm ,

    kochrara kalada wathura awul ghin
    factory eka patan aaran kocherra kallda ? :confused::confused:
    Uba dawal heena balanawada? Owa koheda wenne? Tawa tika dawasakin Anduwe eun tikak bahala me minissunta gemak deela elawala daai. Oka tamai wenne.
     
    රිදිලා රිදිලා :P:P
    අන්න වචනේ.. දැන් තෙර්න ඒ උබම තමා කියලා.. හරි හරි අඩන්න එපා.. මස් කඩ වහන්න බැ තමා, මොක කරන්නද ඉතින්.. රැල්ලට දුකට වෙසක් එකට කැ ගැහුවා තමා ඒත් ඉතින් නේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෙරුමාල් ජයසුන්;15387453 said:
    අන්න වචනේ.. දැන් තෙර්න ඒ උබම තමා කියලා.. හරි හරි අඩන්න එපා.. මස් කඩ වහන්න බැ තමා, මොක කරන්නද ඉතින්.. රැල්ලට දුකට වෙසක් එකට කැ ගැහුවා තමා ඒත් ඉතින් නේ..

    ඒ දවස්වල ඒරොප්පේ නේ ඉන්නවා කිව්වේ. මොකෝ දැන් මේ පැත්තේ..?
    :lol::lol::lol::lol:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම මේ ඩෙවල් මෙතන කිව්වෙ වෙච්ච දේ නොදැන අපිට බනින අයට වෙන දේ දැනගන්න. එහෙම නැතුව අපෙ ප්‍රශ්නෙ කාටවත් විහිලුවකට ගන්නවත් තමන්ගෙ ගොන් අදහස් ඉදිරිපත් කරන platform එකක් කරන්නවත් නෙවෙයි. මේක බලල එකෙක් හරි ඇත්ත දැනගත්තනන් මට ඇති. අපේ මිනිස්සුන්ගෙ කරදරේ තමන්ගෙ පටු අදහස් වෙනුවෙන් විහිලුවට ගන්න එවුන්ට උත්තර ඩෙන්නෙ නැ මම තව දුරටත්. ඉදිරි කටයුතු ගැන ඉඩක් ලැබුනහම කියන්නන්
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    පෙරුමාල් ජයසුන්;15387475 said:
    ඇයි මේක උන්ට ගිය රටද? එව්වා කොහෙද අපි ඉන්නකන්..

    Ai uba maha rajanoda? :P:P:P:P Yako dan rata mahindayata gihin tiyenne
     
    මම මේ ඩෙවල් මෙතන කිව්වෙ වෙච්ච දේ නොදැන අපිට බනින අයට වෙන දේ දැනගන්න. එහෙම නැතුව අපෙ ප්‍රශ්නෙ කාටවත් විහිලුවකට ගන්නවත් තමන්ගෙ ගොන් අදහස් ඉදිරිපත් කරන platform එකක් කරන්නවත් නෙවෙයි. මේක බලල එකෙක් හරි ඇත්ත දැනගත්තනන් මට ඇති. අපේ මිනිස්සුන්ගෙ කරදරේ තමන්ගෙ පටු අදහස් වෙනුවෙන් විහිලුවට ගන්න එවුන්ට උත්තර ඩෙන්නෙ නැ මම තව දුරටත්. ඉදිරි කටයුතු ගැන ඉඩක් ලැබුනහම කියන්නන්

    ඇත්ත ඇත්ත.. විහිලුවට ගන්න හොද නැ.. මම වෙන වැඩක් කියන්නම්කො.. මෙහෙම කරමු.. මම පාදිලි කෙනෙක් එවන්නම්, ගෙවල් 100ක් ආගමට හරවලා දියන්, සතියෙන් water purification system එකක් කැනඩාවෙන් ගෙනල්ලා හයි කරලම දෙන්නම්.. ඔය බහුබූත ඔනා නැ.. මොකද කියන්නෙ..
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වගේ ප්‍රශ්නවලදී දේශපාලනේ ගාව ගන්නේ නැතුව මිනිස්සුන්ට හරියන විසදුම් දෙන්න ඕනේ. මේවා ජීවිතත් එක්ක කරන සෙල්ලම් කර ගන්නේ නැතුව.

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම මේ ඩෙවල් මෙතන කිව්වෙ වෙච්ච දේ නොදැන අපිට බනින අයට වෙන දේ දැනගන්න. එහෙම නැතුව අපෙ ප්‍රශ්නෙ කාටවත් විහිලුවකට ගන්නවත් තමන්ගෙ ගොන් අදහස් ඉදිරිපත් කරන platform එකක් කරන්නවත් නෙවෙයි. මේක බලල එකෙක් හරි ඇත්ත දැනගත්තනන් මට ඇති. අපේ මිනිස්සුන්ගෙ කරදරේ තමන්ගෙ පටු අදහස් වෙනුවෙන් විහිලුවට ගන්න එවුන්ට උත්තර ඩෙන්නෙ නැ මම තව දුරටත්. ඉදිරි කටයුතු ගැන ඉඩක් ලැබුනහම කියන්නන්

    parshne gana aththa dana gaththa eka watnwa ,ikamanata hoda wisadumak labeyi kiyala paraththana karanwa ,
     
    මේ වගේ ප්‍රශ්නවලදී දේශපාලනේ ගාව ගන්නේ නැතුව මිනිස්සුන්ට හරියන විසදුම් දෙන්න ඕනේ. මේවා ජීවිතත් එක්ක කරන සෙල්ලම් කර ගන්නේ නැතුව.

    හරි හරි ත්‍රේඩ් ක්ලොස්.. විසදුම දුන්නා.. දැන් ඔක්කොම ගෙවල් වලට යන්න.. මෙතන බලන්න දෙයක් නැ..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පෙරුමාල් ජයසුන්;15387532 said:
    ඇත්ත ඇත්ත.. විහිලුවට ගන්න හොද නැ.. මම වෙන වැඩක් කියන්නම්කො.. මෙහෙම කරමු.. මම පාදිලි කෙනෙක් එවන්නම්, ගෙවල් 100ක් ආගමට හරවලා දියන්, සතියෙන් water purification system එකක් කැනඩාවෙන් ගෙනල්ලා හයි කරලම දෙන්නම්.. ඔය බහුබූත ඔනා නැ.. මොකද කියන්නෙ..
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::no::no::no::no::no::no::no:

    tho boradiye malu banwa neda thopiltata dunnu nidahsa wadi oya
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.

    පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.

    මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු

    මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්

    uba kiyana eka aththa.matath oya kachal eka set una.bus eke awe.puduma kattak kawa.eth machan poddak hithapn mechchara dawasak ghn hari hati wisadumak awadanayak katawath gye nane.
    ekai meyala hodatama block karana thanata awe.
    minissu paw wathurawath bonna na :no:
    ubata machn karadare una.eka paya ganak.matath oya anisanse una bus eke.eth me ahinsaka minissunta bonnawath wathura na.okkoma wasa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද බැලුම්මහරේ බොන්ඩ වතුර ඉල්ලපු සීන් එකට ආණ්ඩුව හමුදාව දාලා මිනිස්සුන්ට ගැස්සුවා නේද? එක මිනිහෙකුත් මැරිලා. මහින්ද උගන්ඩාවට වතුර දෙන්ඩ කෝටි ගානක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි උන්ට දුන්නා මහින්දගේ නම දාගන්ඩ දැන් ලංකාවේ මිනිස්සු වතුර වලට පාරට බැස්සම අවම බලේ. නොදකින් මෙහෙමත් ලැජ්ජ නැති පොන්න ආණ්ඩුවක්. :angry::angry::angry::angry: