Anti-virus crack කරන අයට

belesbi

Member
Aug 1, 2013
90
19
0
අන් සැමගේ ආරක්ෂාව හා දැනුවත්භාවය උදෙසා හොදින් මෙම ත්‍ර්ඩ් එක කියවා බලා, බම්ප් එකක් දැමීමට කාරුණික වන්න.


කරුණාකරලා ඇන්ටි වෛරස් ක්‍රැක් කරන එක නවත්වන්න. ඇන්ටිවෛරස් කැක් කරන ක්‍රැක් එක බොහෝ වෙලාට තවත් වෛරස් එකක් හෝ කී ලොගර් එකක් වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩී.


ඒවගේ කීලොගර් නැවත ඒ ඇන්ටි වෛරස් එකෙන් අල්ලන්නේ නෑ:frown::no:
කොහොමද උබලගේ ෆේස්බුක් පාස්වර්ඩ්, private pictures ඔක්කොම වෙන එකෙක් ලග තිබ්බොත්:shocked: සනීපයි නේ:baffled:


සල්ලි දීලා ඇන්ටි වෛරස් ගන්න සල්ලි නැත්නම්,

Comodo http://www.comodo.com/products/free-products.php
Avast http://www.avast.com/download-software
AVG http://free.avg.com/ww-en/homepage
Microsoft Security Essentials


වගේ Free ඇන්ටි වෛරස් එකක් යූස් කරන්න..


මේ වගේ Paid ඇන්ටි වෛරස් වලට ක්‍රැක් කියලා කීලොගර් බෙදලා වැදගත් විදිහට මංකොල්ල කන සත්තු ජාතියකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා:no:
මේ තියෙන්නෙ තව උදාහරණයක්

ESET Smart 6.0 ජිව්ත කාලේම Free Use කරමු
http://www.elakiri.com/forum/showthread.php?t=1569789

මේ වැදගත් මහත්මයා දෙන ක්‍රැක් එක සම්පූර්නයෙන්ම කීලොගර් එකක්. මෙන්න සාක්ෂි:oo:


https://www.virustotal.com/en/file/...b95c9f28ae0c42e214141036/analysis/1375541935/
Detection ratio: 30 / 46
SHA256: 84f78f22aea21d28773b2755d253c6f333378b43b95c9f28ae0c42e214141036
SHA1: 1b1660782e6b43e9729bcdb8fe0b0a59fd3e21d9
MD5: c4fc087716999a6810d0eca2fe11a596
File size: 235.5 KB ( 241152 bytes )
File name: ESET Crack By Nanovaworld.exe
File type: Win32 EXE
Detection ratio: 30 / 46
දැන් මේ මහත්මයා වැදලා කියයි කීලොගර් එකක් නෙමෙයි කියලා:P හොරා කොහොමත් තමා හොරෙක් කියා නොකියන බව මතක් කර ගන්න:)
කවුරුහරි දැනටමත් මේ කීලොගර් එක දාගෙන තිබේ නම් වහාම ෆෝමැට් කරන්න :) නැතිනම් ඔබේ ප්‍රයිවට් තොරතුරු තෙවන පාර්ශවයකට යන්න පුලුවනි :yes:


ඒක හින්දා මේවගේ නිවටයින්ගෙන් බේරෙන්න්න. එක්කෝ ඇන්ටිවෛරස් සල්ලි දී ගන්න:nerd: නැත්නම් ඉස්සෙල්ල කිව්ව වගේ free වෛරස් ගාස් එකක් යූස් කරන්න.:) Paid or Free උනත් ප්‍රොටෙක්ශන් එක එකයි.
ඒවගේම කිසිම කෙනෙක් දිවුරලා දුන්නත් මේකේ වෛරස් නෑ කීලොගර් නෑ කියලා... ගන්න එපා. ( ලංකාව ඉතින් කැමති පරිදි දියුරුම් ප්‍රකාශ දෙන රටක්නේ බොල)

ඒකෙ official සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න. https://www.virustotal.com සයිට් එකෙන් ෆීඩ් බැක් ගන්න.

රන් කරන්න නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක් නම් Sandbox එකක් යූස් කරන්න ( Comodo Antivirus / Internet security මගින් sandbox පහසුකම නොමිලේම ලබාදේ)



සටහන
- Microsoft Security Essentials යනු මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නොමිලේම ලබාදෙනු ලබන ඇන්ටි වෛරස් ප්‍රෝගෑමයක් වන අතර Windows 7 හා 8 වලදී මෙය වඩා හොදින් ක්‍රියාත්මක වේ. මෙහි ඇති විශේශත්වය ව්අනුවේ මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නිපදවා ඇති නිසා ඔබේ windows OS ඉන්ස්ටෝල් කරල ලද පරිගණකයේ ඉතා හොදින්, අඩු සම්පත් ප්‍රමාණයකින් (system resources) ධාවනය වෙමින් ආරක්ෂාව සැපයීමයි. කෙසේ නමුත් මෙහි වෛරස් අසුකර ගැනීමේ හැකියාව අනිකුත් වෛරස් ගාඩ් වලට වඩා තරමක් (සාපේක්ෂව) දුරට අඩුය.

- ඉහත ත්‍ර්ඩ් එක දැමූ පුද්ගලයා හෝ ඔහු සම්බන්ධයෙන් මගේ පෞද්ගලික තරහක් හෝ කිසිදු සම්බධයක් හෝ නොමැත. මෙය හුදෙක් ඔබගේ ආරක්ෂාව සදහා කරණු ලැබූ දැනුවත් කිරීමකි.

-පෞද්ගලිකව මා recommended කරන්නේ Comodo වන අතර, එය ඔබගේ රුචි අරුචි කම් අනුව වෙනස් විය හැක.




ප්‍රේක්ෂක ප්‍රතිචාර



ඔයා කියල තියෙන ඔක්කොම ටික හරි
Paid or Free උනත් ප්‍රොටෙක්ශන් එක එකයි.
නමුත් ඔය රතුපාටින් තියෙන කතාව තරයේ හෙලා දකිනවා :yes:

උඹම නේද බන් කිව්වේ උඹට අතට අහුවෙන ට්‍රෝජන් තියනවා කියල :P හිහි
rootkit තාක්ෂනයේ කුප්‍රකට දියුණුවත් සමග අතට අහුවෙන ට්‍රෝජන් වැනි සංකල්ප මිත්‍යාවකි.


2009දි ලස්සන සිද්දියක් උනා.සයිමන්ටෙක් කියන්නේ නෝර්ටන් කියන ඇන්ටිවෛරස් එක හදන සමාගම. අවුරුදු බර බර ගානක එක්ස්පීරියන්ස් තියන සමාගමක්:yes: හැබැයි පොඩ්ඩක් කට වරද්ද ගත්තා
Symantec says “free antivirus software isn’t able to keep up with full-price suites like those offered by Symantec.”
මේ ප්‍රකාශයට විරුද්දව ෆී ඇන්ටිවෛරස් හා ෆයර්වෝල් හදන සමාගමක් විරුද්ද උනා ඒක තමයි Comodo
Comodo සමාගම Symantec වලට විරුද්දව කතා කලා
I read what Symantec has said about Free Anti Virus products. This kind of misinformation is just unacceptable from companies like Symantec! Enough is Enough..You can’t mislead end users with blatant lies like this!
If Symantec truly believes what they preach to the media then they will have no problem taking this challenge:
To Symantec: Comodo openly challenges you to an independent test to see which product can protect users better. A $$$ Norton product or totally Free Comodo!
Just let us know. Our respective companies will choose a mutually agreeable independent testing organisation to test which product can “Protect” the end user better.
Eagerly awaiting your reply.
Melih
CEO
COMODO
Symantec කම්පැනි එක කිව්වෙ මෙච්චරයි, උබලා අපිට චැලේන්ජ් නොකර ගිහින් independent ඇන්ටිවෛරස් test කරන ස්අමාගමකින් ටෙස්ට් කර ගනින් කියලා.
“When it came to answering Comodo’s challenge, Symantec said in a statement to several media outlets that Norton is included in a variety of independent, third-party tests from labs such as AV-Test and AV Comparatives”
and it continued to say… “We encourage Comodo to contact these testing labs if they are interested in having their product included in these tests,” it outlined.
ස්වාධීන ඇන්ටිවෙරස් පරීක්ෂකයන්ගේ වාර්ථාවන් නිකුත් උනා. තිබ්බෙ මොකක්ද:confused::confused:

Av-test.org

Overall Detection and Blocking Rate

Comodo CIS Free | Norton Internet Security 2011
100% | 90%
PC Magazine
0,1425,sz=1&i=235761,00.jpg
Comodo සමාගම Symantec ලගේ කට වැහුවේ මෙහෙමයි.


ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
වර්තමානය.ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ

www.av-test.org විසින් 2013 වසර සදහා අවසන් වතාවට (May/June)නිකුත් කරණු වාර්ථාවන්ට අනුව, Comodo Internet Security විසින් 5වෙනි ස්ථානයත්, Avast Free Antivirus විසින් 13වෙනි ස්ථානයත්.... ඔබගේ ප්‍රියතම ESET විසින් 15 වෙනි ස්ථානයත් ලබාගෙන ඇත.

pRbUsCt.png




Android

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ඇති ඇන්ටිවෙරස් වලින් Avast හා Comodo පිලිවලින් 4 හා 7 යන ස්ථානයන් ලබාගෙන ඇත. බොහොමයක් paid apps ඔවුනට පසුපසින් ඇත:yes:

Q98aJZQ.png







මෙතරම් සරලවා හා පැහැදිලිව අතීතය වර්තමානය එකතුකරමින් මේ පෝස්ට් එක දැමීමට හේතුවූයේ.......ඔබවැනි පටු, සාම්ප්‍රදායික අදහස් ඇති පුද්ගලයින්ට සරලව වටහා දීමටයි. කෙසේ නමුත් මෙමගින් ඔබේ ඇති "සල්ලි ගෙවන එක හොදයි" කියන පටු ආකල්පය ඉවත්වේයැයි සිතිය නොහැක:yes::yes:


සටහන

*
av-test යනු පිලිගත් ස්වාධින වාර්ථාවන් නිකුත් කරන විගනණ ආයතනයක් වන අතර, තම මුදුකාංගය ඔවුන්ගේ පර්යේශණ සදහා යෙද්වීමටත් එමගින් ස්වාධින වාර්ථා නිකුත් කිරීමටත් සෑම ආයතනයක්ම කිසියම් ගෙවීමක් කලයුතුය. එසේ නොගෙවන හා ඉල්ලීම් ඉදිපත් නොකරන සමාගම් වලට අදාලව ඔවුන් වාර්ථා නිකුත් කරන්නේ නැත. av-comparatives.org යනු මෙවැනිම ස්වාධින විගණන සමගමකි.

මෙවැනි ස්වාධින විගනණ සමගම් වල වාර්ථා වලින් සමාගම් වලට තම තමන්ගේ නිෂ්පාදනයන් වල අඩුපාඩු/ දුර්වලතා, තවදුරටත් වැඩි දියුණු වියයුතු ක්‍රේෂ්ත්‍ර හා අනිකුත් සමාන නිශ්පාශනයන් අතර ඇති අසමානකම් පිලිබදවද දැනගතහැක. එසේම බොහොමයක් සමාගම් මෙම වාර්ථාවන් පදනම් කර ගනිමින් තම නිශ්පාදනය ප්‍රචාරණය කිරීමට අපේක්ෂා කරයි.


 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.
    :(:(:(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.
    :( Windows danneth cracked version ekakne. Serial Key ahanneth nathi ekak.... :dull: Mage thiyenne AVG cracked version ekak.. 2018 lu expire wenne :rofl:
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.

    :eek::eek::eek::eek:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වින්ඩෝස් හොර කොපිය දාලා Activator එක Run කරපු ගමන්ම කිලෝගර්, බොට් නෙට්, අරවා මේවා සියල්ලම නොමිලේ install වෙන නිසා ඊට පස්සේ මොක දැම්මත් වැඩක් නැහැ.

    ඇති නැති දුර දුරක තියා
    සත්තමයි පෙම් කලා :( :(
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    mama use karanne KIS 2013
    mama free key gannawa net ekan easylicense.blogspot.com
    ekan crack vimak wenne na ne
    easy ans safe
    but office walata nam crack use karanwa
    kawadawath virus gurad eka nam crack karann epaaaaaaaaaaa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Paid or Free උනත් ප්‍රොටෙක්ශන් එක එකයි.


    ඔයා කියල තියෙන ඔක්කොම ටික හරි
    නමුත් ඔය රතුපාටින් තියෙන කතාව තරයේ හෙලා දකිනවා :yes:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    elakiri.. mama use karanne eset internet security eka..
    trial activation codes daala use karannawa..

    maasen maseta activation codes danna ona.. :)

    මාත් කරන්නේ ඕක තමා. කිසි ගින්නක් නැනෙ :P