ehenam ithin sayu auntita witarai balanna puluwan wenne![]()

magula oyata wada mama hena balaimatta mata wada maasa ganai ne balai kiwe![]()

බියුටි කචල් සයූට කියවන්න පුලුවන් කතාව. අපිට නම් තව අවුරුදු 10 වත් ඉන්න වෙනවා![]()
aasa eti neh namata ehapatte 87 tiyenne 
aasa eti neh namata ehapatte 87 tiyenne
![]()

දැන් කතාව කියවද්දි මට නිකන් මොනාද වෙනවා. දිනුකයනම් හරියන එකෙක් නෙවෙයි. ඕකව එපවන් මං ගාවට පොඩ්ඩක් හදලා ගන්න. කොල්ලො වෙච්ච අපිටත් නෝන්ඩි මූ ගේමට එන්ටර් වෙන විදිහ දැකලා

mokada...![]()


87 කියන්නෙ නිකන් අංකයක්. දැන් ඒක එහෙමයි කියමුකො. එතකොට ඔයාගේ 11111 කියන්නෙ ක්රිස්තු පූර්ව ද?![]()

පට්ට කතාව බං. සයූ ආදී මානවියක්

හා හා.... මෙතන ටෝක් දුන්නා වගේ නෙමෙයි ඇත්තට කරන්න ගියාම. ලිඳේ පනින්න තමා වෙන්නේ බොට



පිස්සුද මල්ලි අපි දිනුකයා වගේ පැද්දි පැද්දි හිටියෙ නෑ. පස්සෙන් ගියා.. ටෝක් කරා.. පොඩ්ඩක් කට්ට කෑවා.. අනිතිමේදි කොල්ලා ගොඩ. යකෝ මේ දිනුකයව දාගන්න කට්ට කන්නෙ ශෙහාර නෙ.[/CENTER]

ලේසියකට වැටෙන්නේ නෑ 

87 කියන්නෙ නිකන් අංකයක්. දැන් ඒක එහෙමයි කියමුකො. එතකොට ඔයාගේ 11111 කියන්නෙ ක්රිස්තු පූර්ව ද?![]()

ආදි මානවියක් කියන්නෙ බං මට හිතෙන්නෙ බුදුන්ගෙ කාලෙ හිටපු චිංචිමානවිකාවෙගෙ ආච්චිද කොහෙද?![]()
bday 1.11 mam 11 wenida eka tama ehema damme 
gihin O/L karapan, mewa adults only area36 dannakoo..ada![]()
