නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    දැන් කතාව කියවද්දි මට නිකන් මොනාද වෙනවා. දිනුකයනම් හරියන එකෙක් නෙවෙයි. ඕකව එපවන් මං ගාවට පොඩ්ඩක් හදලා ගන්න. කොල්ලො වෙච්ච අපිටත් නෝන්ඩි මූ ගේමට එන්ටර් වෙන විදිහ දැකලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    :oo: aasa eti neh namata ehapatte 87 tiyenne :P

    87 කියන්නෙ නිකන් අංකයක්. දැන් ඒක එහෙමයි කියමුකො. එතකොට ඔයාගේ 11111 කියන්නෙ ක්‍රිස්තු පූර්ව ද?
    :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    දැන් කතාව කියවද්දි මට නිකන් මොනාද වෙනවා. දිනුකයනම් හරියන එකෙක් නෙවෙයි. ඕකව එපවන් මං ගාවට පොඩ්ඩක් හදලා ගන්න. කොල්ලො වෙච්ච අපිටත් නෝන්ඩි මූ ගේමට එන්ටර් වෙන විදිහ දැකලා

    හා හා.... මෙතන ටෝක් දුන්නා වගේ නෙමෙයි ඇත්තට කරන්න ගියාම. ලිඳේ පනින්න තමා වෙන්නේ බොට :rofl::rofl:

    mokada...:frown:

    නිකන් මෙයා :P:P:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-

    87 කියන්නෙ නිකන් අංකයක්. දැන් ඒක එහෙමයි කියමුකො. එතකොට ඔයාගේ 11111 කියන්නෙ ක්‍රිස්තු පූර්ව ද?
    :rolleyes:

    පට්ට කතාව බං. සයූ ආදී මානවියක් :yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    පට්ට කතාව බං. සයූ ආදී මානවියක් :yes::yes:

    ආදි මානවියක් කියන්නෙ බං මට හිතෙන්නෙ බුදුන්ගෙ කාලෙ හිටපු චිංචිමානවිකාවෙගෙ ආච්චිද කොහෙද? :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    හා හා.... මෙතන ටෝක් දුන්නා වගේ නෙමෙයි ඇත්තට කරන්න ගියාම. ලිඳේ පනින්න තමා වෙන්නේ බොට :rofl::rofl:

    පිස්සුද මල්ලි අපි දිනුකයා වගේ පැද්දි පැද්දි හිටියෙ නෑ. පස්සෙන් ගියා.. ටෝක් කරා.. පොඩ්ඩක් කට්ට කෑවා.. අනිතිමේදි කොල්ලා ගොඩ. යකෝ මේ දිනුකයව දාගන්න කට්ට කන්නෙ ශෙහාර නෙ. :angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    පිස්සුද මල්ලි අපි දිනුකයා වගේ පැද්දි පැද්දි හිටියෙ නෑ. පස්සෙන් ගියා.. ටෝක් කරා.. පොඩ්ඩක් කට්ට කෑවා.. අනිතිමේදි කොල්ලා ගොඩ. යකෝ මේ දිනුකයව දාගන්න කට්ට කන්නෙ ශෙහාර නෙ. :angry::angry::angry:
    [/CENTER]

    එහෙම තමා ඩෝහ් වටිනා කියන කොල්ලෝ :cool::cool: ලේසියකට වැටෙන්නේ නෑ :oo::oo::P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    87 කියන්නෙ නිකන් අංකයක්. දැන් ඒක එහෙමයි කියමුකො. එතකොට ඔයාගේ 11111 කියන්නෙ ක්‍රිස්තු පූර්ව ද?
    :rolleyes:

    :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආදි මානවියක් කියන්නෙ බං මට හිතෙන්නෙ බුදුන්ගෙ කාලෙ හිටපු චිංචිමානවිකාවෙගෙ ආච්චිද කොහෙද? :P

    Chinchi Grrrr
    Mage :love: bday 1.11 mam 11 wenida eka tama ehema damme :P
     
    Status
    Not open for further replies.