EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :oo: පල පල..... තොපිලට ලේලන්ඩ් එකක හෝන් එක ඈහුනහම, කලිසමේ හුජ්ජ යන උන් නේ...... මතකනේ එදා මිනියා ලේලන්ඩ් රේල් බස් එකේ හෝන් එක ගහලා.... බොට කලිසමේ හුජ්ජ ගිය සීන් එක...... :lol:

    :baffled::baffled:
    මානසිකව වැටුනා
    :baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මින් ඉදිරියට ව්‍යාජ නාම වලට උත්තර දීමෙන් වැලකි සිටිමි.....
    කශේරුකාවක් ඇත්නම් ඉදිරියට විත් අහන්න ඇති දේ අසනු....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    එහෙනම් සුභ රාත්‍රියක් අයියලා හැමෝටම
    ඔයාලටත් ඔයාලගේ පවුලේ හැමෝටමත් ජේසු පිහිටයි !!​
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    මින් ඉදිරියට ව්‍යාජ නාම වලට උත්තර දීමෙන් වැලකි සිටිමි.....
    කශේරුකාවක් ඇත්නම් ඉදිරියට විත් අහන්න ඇති දේ අසනු....
    පුහු වීරයින් කවදාහෝ මිය යන බව මා දැන සිටියෙමි..:yes::yes: ඊට මෙලෙස පුහු හේතු අවශ්‍ය නොවේ:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද කුකුළන් කූඩු වල ද?
    සංජියා විතරයි නේ හොට දාල තියෙන්නේ.........

    දැන් ගමනේ තත්තෙ කොහොමද? හුටු හුටු ද?:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද කුකුළන් කූඩු වල ද?
    සංජියා විතරයි නේ හොට දාල තියෙන්නේ.........

    දැන් ගමනේ තත්තෙ කොහොමද? හුටු හුටු ද?:dull:

    අසාවට එකෙක් නෑ.........

    ගමන ගැන හරි හමන් විස්තරයක් දන්නේ නෑ....... අයියේ අපි මෙහෙන් 24 හවස ගිහින් විකියලාගේ ගෙදර ඉඳලා 25 රිවස්ටන් යන්න කොහොමද....?
     
    Status
    Not open for further replies.